අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    පපුව හෝස් ගාලා ගියා බං ඒ පොඩි ළමයිගෙ අසරණකම දැකලා. කැරි යුදෙව්වන් දැන් මේ අසරණයන්ට කරන්නෙත් හිට්ලර් උන්ට කරපු දේමයි. ඉස්සර මම ඊශ්‍රායලයට සපෝර්ට් කරත් දැන් නම් මුන් කරන අහස පොළොව නුහුලන අපරාධවලට වන්දි ගෙවන්න මේ සක්කිලි රට විනාස වෙලා යන්න ඕන.

    මේ වගේ trauma එකකට පොඩි කාලේම පත්වෙන ළමයෙක් ලොකු වුනාම මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් වෙන එක පුදුමයක් නෙවෙයි.
    ඔතන දි මම දකින්නේ ඕවා ජාතීන් විදියටවත් ආගමික විදියටවත් නෙමෙයි. හැබැයි ඉතිං එහෙම නොබලත් බෑ. මොනවා උනත් ආගමේ නාමයෙන් පොඩි කාලේ ඉඳන් ඔළුවට දාන මතවාද, සහ සමාජ අසාධාරණයට ලක් වීම කියන දේවල් ත්‍රස්තවාදයට, යුද්ධ වලට බලපනවා. ඔතන දි ගොඩක් ඇත්තටම වෙන්නේ සුලු තරයකගේ බල තන්හාවට අනෙක් අය නිකන් ඉත්තෝ වෙන එක. යුදෙව්වන්ගේ වේවා, ඉස්ලාම් වේවා සේරම පල්ලෙහා පන්තියේ අඩු තාර්කික හැකියාවන් තියෙන අයට, මූල්‍ය බලය අඩු මිනිස්සුන්ට තමා බන් සේරම හෙන පාත් වෙන්නේ.
    ඔය 21 සියවසේ යුද්ධය 7 සියවසේ යුද්ධයේ (මුස්ලිම් අය පෙරදිග රෝමය-ජෙරුසලම අල්ල ගැනීම) දිගුවක් විදියට ගන්න පුළුවන් උනත්, (සහ සමහරු අරගත්තත්) මට නම් හිතෙන්නේ 7 සියවසේ පටන්ගත්ත මුස්ලිම් කතෝලික යුද්ද වලම නව බලය අල්ලා ගන්න කරන continuation එකක් විදියට කියලා.
    මොක උනත් මුස්ලිම් අය ජෙරුසලම අල්ලගෙන අවුරුදු 300 කට වගේ පස්සේ කුරුස යුද්ධ එහෙම නැත්තන් ක්‍රිස්තියන් යුරෝප් සෙට් එකයි මුස්ලිම් අයගෙයි වලිය සැරින් සැරේ අවුරුදු 200ක් විතර තියනවනේ. ඕකෙදි යුදෙව්වොන්ගේ ප්‍රධාන මැදිහත් වීමක් පෙන්න නම් නෑ. ඒ වුනාට ඇත්තටම ගත්තොත් යුදෙව්වෝ වැඩියෙන්ම මැරෙන්නේ යුරෝප් අය අතින්, උඹට මතකනම් ඔය ඔටෝමාන් අධිරාජ්‍යය කාලේ දි යුදෙව්වොන්ට, යුරෝප් අයගෙන් පාලනයෙන් හම්බුනාට වැඩිය සාපේක්ෂව සෑහෙන freedom එකක් හම්බෙනවා.
    ඕක ගැන දැනට ඉරාන් ඇතුලේ ඉන්න යුදෙව්වොත් කියනවා උන්ට නිදහස තියනවා කියලා ඉරාන් ඇතුලේ, පල්ලෙහා විඩියෝ එක දාන්නම්. හැබැයි පුතේ මේවා පොලිටිකල් වෙන්නත් සෑහෙන සම්බාවිතාවක් තියනවා.
    මොක උනත් 16-17 centuries කාලවලදි මේකේ හෙන වෙනසක් වෙනවා වගේ පේනවා. ඒ කියන්නේ වාහාබ් වාදය වගේ අන්තවාදී අදහස් තියෙන අය එනවා. මේක මැප් කර ගනින් යුරෝපයේ Elite එකේ ආරම්භයත් එක්ක, හැම දේම ලියන්න බෑ.
    කොහොම හරි දෙවන ලෝක යුද්ධ කාලේ ආරම්භය වගේ වෙනකොට මුස්ලිම් brotherhood, ජිහාඩ් වගේ කන්සෙප්ට් එනවා එයින් පස්සේ 1948 ඊශ්‍රායිල් මැදපෙරදිග රටක් විදියට ඒමත් එක්ක IS1S, A1-Quada, H@mas වගේ ත්‍රස්තවාදි කණ්ඩායම් එනවා. මේවා කාගෙද කියලා කියන්න ඕනේ නෑ නේ.

    සරලව ගත්තොත් මට පේන විදියට දැන් සිරාම සන්නද්ධ ආර්ථික යුද්ද තියෙන්න සාමන්‍ය මිනිස්සු සහ Elite එක අතර කියලයි මට හිතෙන්නේ. ආගම් ජාතීන් කියන්නේ tools විතරයි.

     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113

    මොනව නෑ කිව්වත්, ඉරානය අඩපන කරලා මැදපෙරදිග බලය පැතිරවීමට හා ස්ථාවර කිරීමට අමෙරිකාවට අවශ්‍යතාවයක් තියනව, මේක හොඳ අවස්ථාවක් හැටියටයි ඔවුන් දකින්නෙ.
    ගුවන් බලයක් හෝ ඒවා නැවැත්වීමට නොහැකිවීම වගේ තතවයන් නිසා ඉරානෙට පසුබෑමක් ඇතිවෙනව ගොඩබිම සටන් වලදි වුනත්.
    ඔවුන්ට වෙනත් රටවල ලොකු සහයක් නොලැබුනොත් යටත්වෙන්න වෙයි කියල හිතෙනව.
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113


    හැම සතියෙම් සඳුදා ගානට ආතල් එකක් දෙනවා බුවා. ගිය සතියේ සඳුදා ගානට මාකට් එක මැනියුපලේට් කරලා බොරතෙල් බිස්නස් එකක් කලා සීයා..
    අයේ සීයාගේ දින 10 ඉවර වෙන ටෝක් එක දෙන්න තියෙන්නේ ඊලඟ සතියේ සඳුදා.. සීයා තමා සීයා..


    මේවායින් වෙන්නේ අපිට හොම්බෙන් යන්න වෙන එක තමයි රටක් විදියට... :confused:



     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,208
    53,219
    113
    Colombo
    පරන pen drive එකක ෆයිල් එකක් හොයද්දි මේක හම්බ උනා.තොපිට වැඳගත් වෙයි කියල හිතුන :yes:

     
    • Love
    • Like
    Reactions: deanXX and Kolama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    එන පොට හොද නැහැ. US අර දුපත අල්ලාගෙන තෙල් පාලනය අතට ගන්න සැරසෙන්නේ. වැඩේ දිග්ගැසෙන පාටයි. තෙල් බැරලය මේ විදියට ගියොත් කීයට යයිද දන්නේ නැහැ.
     
    Last edited:

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    එන පොට හොද නැහැ. US අර දුපත අල්ලාගෙන තෙන් පාලනය අතට ගන්න සැරසෙන්නේ. වැඩේ දිග්ගැසෙන පාටයි. තෙල් බැරලය මේ විදියට ගියොත් කීයට යයිද දන්නේ නැහැ.
    1000/- කිට්ටුවට එයි මෙහෙම ගියොත්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    පපුව හෝස් ගාලා ගියා බං ඒ පොඩි ළමයිගෙ අසරණකම දැකලා. කැරි යුදෙව්වන් දැන් මේ අසරණයන්ට කරන්නෙත් හිට්ලර් උන්ට කරපු දේමයි. ඉස්සර මම ඊශ්‍රායලයට සපෝර්ට් කරත් දැන් නම් මුන් කරන අහස පොළොව නුහුලන අපරාධවලට වන්දි ගෙවන්න මේ සක්කිලි රට විනාස වෙලා යන්න ඕන.

    මේ වගේ trauma එකකට පොඩි කාලේම පත්වෙන ළමයෙක් ලොකු වුනාම මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් වෙන එක පුදුමයක් නෙවෙයි.

    Yep

    උන් කරන්නෙම බලු වැඩ.

    වෙන රටක් උන් කරපු වැඩ කරා නම් මේ වෙද්දී UN එකෙන් පස් කාල ඇමරිකාව උන්ව ආක්‍රමණය කරලා නායකයෝ මේ වෙද්දී මරලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,277
    113
    මාලඹේ
    මේ වගේ එකෙක්ගේ තනි තීරණයකින් යුද්ධ පටන්ගන්න පුලුවන්, සෑහෙන්න විනාශයක් කරන්න පුලුවන්. මූට හිතුණොත් nuke කරන්න පුලුවන්. Without any personal consequences.

    මේ යුද්ධයෙදි තමා මට තේරුණේ ලෝකේ කොච්චර unstable ද කියලා. මට එහෙම හිතිලා නෑ කවදාවත්.

    US කියන්නේ democratic country එකක් කිව්වට, උන්ගේ මහ එකාධිපති ලක්ෂණ තියෙනවා බලං ගියාම මුලු ලෝකෙටම බලපාන විදිහේ.
    මු හෙන බය එකෙක් බං හැබැය් මුට පොඩ්ඩක් ඉඩ දුන්නොත් මු ඔලුවටම නගිනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Yep

    උන් කරන්නෙම බලු වැඩ.

    වෙන රටක් උන් කරපු වැඩ කරා නම් මේ වෙද්දී UN එකෙන් පස් කාල ඇමරිකාව උන්ව ආක්‍රමණය කරලා නායකයෝ මේ වෙද්දී මරලා.

    උන්ට වඩා ඒකෙ වරද උන්ට සපෝට් කරන උන්ගෙ. වෙන රටවල් වල සපෝට් එක නැතුව(මේ එක මොහොතකට නෙවෙයි, දීර්ඝකාලීනව) ඔහොම නටන්න බෑ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,218
    2,374
    113
    මේ බලපං මූ අවුරුදු 40කට විතර කලින් ඉදන් කියල තියෙන්නේ ඉරානෙට ගහන්න ඕන කියලා..😦😦



    Really curious, what have US lost due to Iran in the 47 years? @Emarald any opinions?

    I mean, they lost control of Iran in 1979, but so have they lost many other countries, but no obsession with any other country as compared to Iran.

    They keep on saying this. Not really sure about what the problem with Iran is. If they could reconcile with Vietnam, why can' t they do this with Iran after 47 years?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,391
    1
    6,195
    113
    ඔය මුස්ලිම් අන්තවාදායට මූලය මේ යුදෙව්වො තමා.
    Extremism makes oppressed party more violent and stands for themselves at any cost ;

    සාමන්‍ය මිනිස්සු සහ Elite එක අතර
    "Elites declare wars; ordinary people bear the cost."
    ------ Post added on Mar 31, 2026 at 5:50 AM
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,218
    2,374
    113
    Racist - genocidal law passed by Israel.

    1774917778852.png