ට්රම්ප්ගේ බලතල නොවැම්බර් චන්දෙන් පස්සෙ අඩු වෙයි මචන්. හැබැයි ඌ ඊට කලින් ඉරානෙට ලොකු ඩැමෙජ් එකක් කරනවා. ආයෙ අවුරුදු ගානක් යයි ස්තාවර වෙන්න.Italy, Spain, Germany, Turkiye and anith support karanne nathi ratawalata kohoma treatment ekak hambaweida danne naha neda USA meka goda dagaththoth.
@RandomGuy ඉරානේ ගෝත්රික තම්බි නිසා මාසයක් තිස්සේ තෙල් පෝලිමේ නේද. උඹලගේ high iq යුදෙව්වන්ටයි ඇමෙරිකාවේ සුදු මහත්තුරුන්ටයි ගෝත්රික මුල්ලලා ටිකක් පරද්දගන්න බෑ
ඇමෙරිකාවේ එක දවසේ යුද්දේ ඉවර නැද්ද බන් තාම?තෙල් බයියා![]()
Even though this situation may eventually calm down, Trump will be seen as someone who lost his mind and launched a war on a country that posed no threat to the US, solely to appease Israel, will have a significant impact on his chances of winning the midterm elections.This has nothing to do with Right vs Left. This is about sanity vs insanity.
https://truthsocial.com/@realDonaldTrump/116323516183718262
View attachment 264364
----------------------------------------------------------------------------------------------------------------------------------------