lankawe recall gana punchi danweem yanne paththare,
JDM is a GOLD GOD
Raize Brand New not JDM - Thailand or Malaysia or Indonesia
Cannot reach to Japanese quality
lankawe recall gana punchi danweem yanne paththare,
recall thibba airbag nisa ekkenek maruna
thawa kenekge susunawe yakada kallka
I'm guessing Chinese brands like BYD are almost 100% Chinese.
I mean even if they use brands like Bosch, Brembo to manufacture their brakes those too would have been made in a Chinese Bosch/Brembo factory right?
It is cheaper to manufacture parts in a single location and share them across all global assembly plants than to manufacture them in multiple manufacturing plants. The cost per part can be significantly reduced in that way.Likely yes. Chinese are an exception. Bosch and Brembo even has Indian factories so most Indian cars have them. But it depends on the make and model. When I checked my CR-V, car is made in Thailand, engine from Thailand. gear box from USA. Injection system from Japan, Turbo from Slovakia. Some trim pieces are from Australia. So it's mixed salad under.
vezel nam antimai.. 200 ganan idala 160tama watuna..Raize and vezel කියන්නෙ මෑත කාලෙ ආපු ජරාම වාහන දෙක.![]()
Toyota Lanka Gennapu Brand New Car ekak banඕකෙන් ඉතිං ඔය ජාතියේ හැම වාහනේම නරකයි කියන්න බෑ. මොකද මේක R grade වගේ එකක් රැවටිලා ගත්ත එකක් වෙන්නත් පුලුවන්. ඒවගෙ ඉතිං ස්ට්රක්චරල් ඉන්ටග්රිටි එක අවුල්නෙ.. ඔන්න ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එකේ 4 න් උඩ එකකට ඕක උනා නං අවුල්
කෝ සපත්තු
ah uba Raize ekak gattada?Raize තියෙන අය මේ සීන් එකක්ත් පොඩ්ඩක් බලන්න
පිටිපස්සෙ සීට් එකෙ, 3x seatbelt එනවා නෙහ්, ඔකෙන් දොර ලඟ තියෙන සීට් වල බෙල්ට් දැම්මාම, (මැද එකනොදා)
ෆාස්ටන් සීට් බෙල්ට් එරර් එක එනවා නේද කියලා.
බොරුවට හරි මැද බෙල්ට් එකත් ගහලා තියෙන්න ඔනෙ, පිටිපස්සෙ ජනෙල් ලග සීට් බෙල්ට් දෙක දාගනවා නම්
ඊයා....
ah uba Raize ekak gattada?
------ Post added on Mar 31, 2026 at 10:41 PM

වීඩියෝ එක බැලුවෙ නෑ බං.toyota lanka eken neda gaththe kiwe meka
කෝ සපත්තු