It stated Brand New from Toyota Lanka.ඕකෙන් ඉතිං ඔය ජාතියේ හැම වාහනේම නරකයි කියන්න බෑ. මොකද මේක R grade වගේ එකක් රැවටිලා ගත්ත එකක් වෙන්නත් පුලුවන්. ඒවගෙ ඉතිං ස්ට්‍රක්චරල් ඉන්ටග්‍රිටි එක අවුල්නෙ.. ඔන්න ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එකේ 4 න් උඩ එකකට ඕක උනා නං අවුල්
මං දන්න තරමින් ඕක ඩයිහට්සු රොකී රී බැජ් වර්ෂන් එක. හැබැයි ඔකෙ JDM එකකුත් එනවා. සර්ච් එකක් කලාම ආවෙ JDM ජපානෙ හදන බවත් International version එක ඉන්දුනීසියාවෙ හදන බවත්. ටොයොටා ලංකා එකෙන් ගත්තා කියන්නෙ ඉතිං JDM නෙමෙයි නිසා කොලිටි එක අඩු ඇති.It stated Brand New from Toyota Lanka.
So no Auction Sheet.
To me Raize does not look Toyota solid structure. It is only a re-brand or re-badge. The vehicle is Dihatsu(owned by Toyota) and also not from Japan. So quality is not Jap.