අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    Rising friction between the administration of President Masoud Pezeshkian and Iran’s military establishment has reportedly driven the president into what insiders describe as a “complete political deadlock.” According to sources cited by Iran International, the Islamic Revolutionary Guard Corps has effectively taken control of several key state functions, limiting the government’s authority. The IRGC is said to have obstructed presidential appointments and major policy decisions while tightening its grip around the central power structure. This has reportedly created a situation in which the civilian government is largely sidelined from exercising executive control. Tensions escalated further on March 26 when efforts by Pezeshkian to appoint a new intelligence minister failed. Sources indicate that the move was blocked under direct pressure from IRGC commander Ahmad Vahidi. Multiple candidates put forward for the role, including former VP Hossein Dehghan, were reportedly rejected.


    ------ Post added on Apr 1, 2026 at 11:23 AM
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,966
    3,659
    113
    මූ කියන විදියට හෝමුස් වහපු එක ලෝකෙ අනිත් රටවල වැරැද්දක්, ඇමරිකාව වග කියන්න ඕනෙ නෑ :ROFLMAO:

     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113






    ඉරාන් වලටත් කලින් කිව්වා වගේ රිදෙන්න වදිනවා.
    ඔය බල්ලා මෙවෙද්දිත් ඩබල් Insurance දාලා ඇති
    ඒක හරි මචං, ඒත් අයේ ඕවා හදන්න යන කාලය ගන්න බෑනේ බන්, ඒ කාලය ඇතුලත මොන මොන දේවල් වෙනස් වෙයි ද කියන්නත් බෑ. අනෙක brand reputation එක, හිතපන් ට්‍රම්ප් දැන් නම කාගෙන නේ ඉන්නේ, එතකට කස්ටමර් ඉන්වෙස්ටර්ලාගේ බලපෑම ඒකත් එක්ක නමට ලොකු බලපෑමක් වෙනවා. අනෙක අපි හිතමු හදන්න යන කාලය අවුරුදු 2-5ත් අතර කියලා. ඒ ටයිම් පිරියඩ් එකේ දි cash flow එකට මොක ද වෙන්නේ?
    සරලව මම මෙහෙම කියන්නම්, බිස්නස් එකක තියෙන්නේ ලොරියක් හැප්පුනාම ඒකට ඉන්ෂුරස් එකෙන් ගෙවයි. ඒ වුනාට ඒ ටයිම් පිරියඩ් එක ඇතුලේ ඒ වාහනේ නැති එකේ පාඩුව, අනෙක mental stress එක, සමහර කෑලි හොයන්න අමාරු වෙන්නත් පුළුවන්, ඒවටත් කොස්ට් එකක් තියනවා නේද? මම නම් කියන්නේ ඉරාන්ට දැන් අවුරුදු 20 ක් වත් යයි දැනට වෙච්ච ඩැමේජ් එක රිකවරි කරන්න. මුං ඇත්තටම ගේම නම් ඉන්නේ කෙලින්ම ඔය මම කිව්වේ සීයේගේ තැන් වලට ගහන එකයි ඊට අමතරව Rothch1lds & Co වලට අයිති බෑන්ක්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මනට් වලටයි,
    Dubai Office (DIFC) - UAE, Abu Dhabi Office - ADGM, UAE, Riyadh Office - Saudi, Rothsch1ld & Co (Tel Aviv) - Isra3l, Edmond de Rothschild Group,
    and B1@ckRock ගේ ඉන්වෙස්ට්මන්ට් (B1@ckRock Saudi Arabia, Saudi Aramco) වලටයි කෙලියනම්, ලොකේ සෑහෙන කාලෙකට පාඩුවේ ඉන්න පුළුවන් සහ ඒක history lesson එකක් වෙයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,178
    53,186
    113
    Colombo
    ඒක හරි මචං, ඒත් අයේ ඕවා හදන්න යන කාලය ගන්න බෑනේ බන්, ඒ කාලය ඇතුලත මොන මොන දේවල් වෙනස් වෙයි ද කියන්නත් බෑ. අනෙක brand reputation එක, හිතපන් ට්‍රම්ප් දැන් නම කාගෙන නේ ඉන්නේ, එතකට කස්ටමර් ඉන්වෙස්ටර්ලාගේ බලපෑම ඒකත් එක්ක. අනෙක අපි හිතමු හදන්න යන කාලය අවුරුදු 2-5ත් අතර කියලා. ඒ ටයිම් පිරියඩ් එකේ දි cash flow එකට මොක ද වෙන්නේ?
    සරලව මම මෙහෙම කියන්නම්, බිස්නස් එකක තියෙන්නේ ලොරියක් හැප්පුනාම ඒකට ඉන්ෂුරස් එකෙන් ගෙවයි. ඒ වුනාට ඒ ටයිම් පිරියඩ් එක ඇතුලේ ඒ වාහනේ නැති එකේ පාඩුව, අනෙක mental stress එක, සමහර කෑලි හොයන්න අමාරු වෙන්නත් පුළුවන්, ඒවටත් කොස්ට් එකක් තියනවා නේද? මම නම් කියන්නේ ඉරාන්ට දැන් අවුරුදු 20 ක් වත් යයි දැනට වෙච්ච ඩැමේජ් එක රිකවරි කරන්න. මුං ඇත්තටම ගේම නම් ඉන්නේ කෙලින්ම ඔය මම කිව්වේ සීයේගේ තැන් වලට ගහන එකයි ඊට අමතරව Rothch1lds & Co වලට අයිති බෑන්ක්ස් ඇන්ඩ් ඉන්වෙස්ට් වලටයි,
    Dubai Office (DIFC) - UAE, Abu Dhabi Office - ADGM, UAE, Riyadh Office - Saudi, Rothsch1ld & Co (Tel Aviv) - Isra3l, Edmond de Rothschild Group,
    and B1@ckRock ගේ ඉන්වෙස්ට්මන්ට් (B1@ckRock Saudi Arabia, Saudi Aramco) වලටයි කෙලියනම්, ලොකේ සෑහෙන කාලෙකට පාඩුවේ ඉන්න පුළුවන් සහ ඒක history lesson එකක් වෙයි.

    ඉරානේ තම්බිත් බොරුව කරන්නේ නේද ? ගහන්න ඕනේ තැන් වලට නෙවෙයි ගහන්නේ
     
    • Like
    Reactions: Emarald

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    මුං ඇත්තටම ගේම නම් ඉන්නේ කෙලින්ම ඔය මම කිව්වේ සීයේගේ තැන් වලට ගහන එකයි
    එහෙම ගහනවා කියන්නේ emotional sentiments වලින් ගන්න decision එකක්. මොකද මේ වෙලාවේ trumpන්ගෙන් personally පලිගන්න හෝ ඌව terrorize කරන්න යනවා කියන්නේ ඉල්ලං කෑමක්. එතකොට ඌගේ විදිහේ හැටියට ඌ ඕක personal අරං තියෙන ඔක්කොගෙන්ම ඉරාන්වලට දමලා අරින එක, nothing to lose theory එකෙන් ඌ වැඩ කරන්නේ වෙඩිකාපු ඌරා වගේ. ඉරාන් strategy එක USවලට මේක එපා කරවන එක සහ GCC එක through උන්ව middleeast වලින් යවාගන්න එක යම් මට්ටමකට හරි. මොකද trumpට මාරුවෙලා යන්න තාම incentives තියෙනවා domestic politics ගැන හිතලා. එහෙම කරලා ඊශ්‍රායල් තනිකරලා උන්ට Hezbollah and Hamas දම්මවලා නෙළන එක.

    Godfather film එකෙන් - "This is not personal, this is strictly business."
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    ඉරානේ තම්බිත් බොරුව කරන්නේ නේද ? ගහන්න ඕනේ තැන් වලට නෙවෙයි ගහන්නේ
    disappointed disbelief GIF