IT බැරි කුහක වේසිගෙ පුතා.![]()

------ Post added on Apr 1, 2026 at 12:22 PM
ඒක හරි මචං, ඒත් අයේ ඕවා හදන්න යන කාලය ගන්න බෑනේ බන්, ඒ කාලය ඇතුලත මොන මොන දේවල් වෙනස් වෙයි ද කියන්නත් බෑ. අනෙක brand reputation එක, හිතපන් ට්‍රම්ප් දැන් නම කාගෙන නේ ඉන්නේ, එතකට කස්ටමර් ඉන්වෙස්ටර්ලාගේ බලපෑම ඒකත් එක්ක නමට ලොකු බලපෑමක් වෙනවා. අනෙක අපි හිතමු හදන්න යන කාලය අවුරුදු 2-5ත් අතර කියලා. ඒ ටයිම් පිරියඩ් එකේ දි cash flow එකට මොක ද වෙන්නේ?ඔය බල්ලා මෙවෙද්දිත් ඩබල් Insurance දාලා ඇති
ඒක හරි මචං, ඒත් අයේ ඕවා හදන්න යන කාලය ගන්න බෑනේ බන්, ඒ කාලය ඇතුලත මොන මොන දේවල් වෙනස් වෙයි ද කියන්නත් බෑ. අනෙක brand reputation එක, හිතපන් ට්‍රම්ප් දැන් නම කාගෙන නේ ඉන්නේ, එතකට කස්ටමර් ඉන්වෙස්ටර්ලාගේ බලපෑම ඒකත් එක්ක. අනෙක අපි හිතමු හදන්න යන කාලය අවුරුදු 2-5ත් අතර කියලා. ඒ ටයිම් පිරියඩ් එකේ දි cash flow එකට මොක ද වෙන්නේ?
සරලව මම මෙහෙම කියන්නම්, බිස්නස් එකක තියෙන්නේ ලොරියක් හැප්පුනාම ඒකට ඉන්ෂුරස් එකෙන් ගෙවයි. ඒ වුනාට ඒ ටයිම් පිරියඩ් එක ඇතුලේ ඒ වාහනේ නැති එකේ පාඩුව, අනෙක mental stress එක, සමහර කෑලි හොයන්න අමාරු වෙන්නත් පුළුවන්, ඒවටත් කොස්ට් එකක් තියනවා නේද? මම නම් කියන්නේ ඉරාන්ට දැන් අවුරුදු 20 ක් වත් යයි දැනට වෙච්ච ඩැමේජ් එක රිකවරි කරන්න. මුං ඇත්තටම ගේම නම් ඉන්නේ කෙලින්ම ඔය මම කිව්වේ සීයේගේ තැන් වලට ගහන එකයි ඊට අමතරව Rothch1lds & Co වලට අයිති බෑන්ක්ස් ඇන්ඩ් ඉන්වෙස්ට් වලටයි,
Dubai Office (DIFC) - UAE, Abu Dhabi Office - ADGM, UAE, Riyadh Office - Saudi, Rothsch1ld & Co (Tel Aviv) - Isra3l, Edmond de Rothschild Group,
and B1@ckRock ගේ ඉන්වෙස්ට්මන්ට් (B1@ckRock Saudi Arabia, Saudi Aramco) වලටයි කෙලියනම්, ලොකේ සෑහෙන කාලෙකට පාඩුවේ ඉන්න පුළුවන් සහ ඒක history lesson එකක් වෙයි.
එහෙම ගහනවා කියන්නේ emotional sentiments වලින් ගන්න decision එකක්. මොකද මේ වෙලාවේ trumpන්ගෙන් personally පලිගන්න හෝ ඌව terrorize කරන්න යනවා කියන්නේ ඉල්ලං කෑමක්. එතකොට ඌගේ විදිහේ හැටියට ඌ ඕක personal අරං තියෙන ඔක්කොගෙන්ම ඉරාන්වලට දමලා අරින එක, nothing to lose theory එකෙන් ඌ වැඩ කරන්නේ වෙඩිකාපු ඌරා වගේ. ඉරාන් strategy එක USවලට මේක එපා කරවන එක සහ GCC එක through උන්ව middleeast වලින් යවාගන්න එක යම් මට්ටමකට හරි. මොකද trumpට මාරුවෙලා යන්න තාම incentives තියෙනවා domestic politics ගැන හිතලා. එහෙම කරලා ඊශ්‍රායල් තනිකරලා උන්ට Hezbollah and Hamas දම්මවලා නෙළන එක.මුං ඇත්තටම ගේම නම් ඉන්නේ කෙලින්ම ඔය මම කිව්වේ සීයේගේ තැන් වලට ගහන එකයි