BYD Sealion 6 VS Sealion 8

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    ලස්සන නම් 8 එක.. sealion 7 මාර ගති මෙහෙට ගේන්නේ නෑනේ..

    ඔය ගොඩක් බනින්නේ ජපක් කිබි හුරතල් කරන 660 සීසී පැංචො. 🥴

    මේකනම් සිරා.. “වාහනවලට ඔච්චර වියදම් කරන්නේ මොකද? මටනම් මේක හොඳටම ඇති, කාට පේන්නද ඕවා ගන්නේ, ඉහි ඉහි..”
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,774
    13,334
    113
    ලස්සන නම් 8 එක.. sealion 7 මාර ගති මෙහෙට ගේන්නේ නෑනේ..



    මේකනම් සිරා.. “වාහනවලට ඔච්චර වියදම් කරන්නේ මොකද? මටනම් මේක හොඳටම ඇති, කාට පේන්නද ඕවා ගන්නේ, ඉහි ඉහි..”
    Habai labbonta overtake karanna ona wunama karaddi AC ekath off karala yanne.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113
    653682087_26089836503972184_2644488654750209298_n.jpg

    ගයිස්, Sealion 6 එකයි, Sealion 8 එකයි දෙකෙන් තේරීමක් කරන්න උනොත් උබල මොකක්ද තෝරගන්නෙ? පුලුවන්නම් හේතුවත් කියාගෙන යන්න.



    මේක ගැන මීට කලින් එකේ අහපු පෝස්ට් එකකුත් තිබ්බා, ඒකෙනම් කට්ටිය කියලා තිබ්බේ Sealion 6 එක පීට්පස්ස පට්ට කැතයි කියලා, මිනීපෙට්ටියක් වගේ කියලා. :(
    තැලිච්ච වට්ටක්කයක් වගේ කියලත් දාල තිබ්බා, තව අය කියල තිබ්බා Sealion 5 එකත් ලස්සනයි Sealion 6 එකට වඩා කියලා. :yes:


    Negative Comments වලින් පේන්නෙ Sealion 6 එක මිනිස්සු ලොකුවට ගනන් ගන් නෑ වගේ, :no: දැන් හැමතැනම නිකන් Wagon R වගේ පේන්නත් තියෙනවා. අඩු කුලේ තරුන පරම්පරාවෙ වාහනේ වගේ මට තේරුනේ. :shocked:


    Sealion 8 එකට 29M දෙන එක worth ද?

    මමනම් තෝරගන්නෙ Sealion 6 දැනට. ලංකාවෙ Charging Station හැදිල BYD ත් Fast charging දැම්ම දවසට Sealion 8

    Habai labbonta overtake karanna ona wunama karaddi AC ekath off karala yanne.
    TukTuk XL.

    උන් වමේ ඉඩ තියාගෙන යන්නෙ පාරෙ මැද ලයින් එකට ලං කරගෙන. අපිටත් උන්ව Overtake කරන්න අමාරුයි
    ------ Post added on Apr 3, 2026 at 7:50 AM
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,092
    2,231
    113
    Sealion 6 supiri ගෙවන ගානට සුපිරිම වාහනයක් , මට නන් ඉස්සරහ පස්සෙ දෙකම පට්ට ලස්සනයි. ✌️🥰