AMOOH OW TRAPPIC EKEE YADDI NAWATHTHANNA THAN HOYANN UNAAMA BIKE EKA LEESIඑහෙම නෑ. බයික් එක තමයි ලේසී.![]()
බයි එකේ ටවුන් එකට 3න් පාරක් ගිහින් කඩෙන් බඩු අරන් ඈවැහැකි වෑන් එක අරන් ගිහින් පාකින් හොයන වෙලාවේ.AMOOH OW TRAPPIC EKEE YADDI NAWATHTHANNA THAN HOYANN UNAAMA BIKE EKA LEESI
EKAMA AULA WASSA THAMI

මුල දවස් ටිකේආතල් තියේවි , උඹ ඉන්නේ ටවුන් එකක නම් මචන් ට්‍රැෆික් එකේ ගිහින් පාකින් නැතිව හැතැම්ම ගණන් දුර දාලා පයින් අවුවේ කර වේවි යන්න ගියාම බයික් එක දෙවියෙක් වගේ පේන්නේ , ඒකත් ස්කුටර් එකක් වගේ නම් තවත් වටිනවා මොකද බඩු උස්සගෙන යන්න ඕන නෑනේ.වාහනයක් ගත්තට පස්සෙ ආයේ බයික් පදින්න හිතෙන්නෙත් නැති වෙනවද
තවත් ටික කාලයක් යනකොට අපිට වාහනේ නවත්වන්න පුළුවන් තැන වල ත්‍රීවීල් කාරයෝ අල්ලාගෙන ඉන්න හැටි දැක්කම පුදුම තරහක් එන්නේ





2n 3ta giya. thama dekama use karanawa.වාහනයක් ගත්තට පස්සෙ ආයේ බයික් පදින්න හිතෙන්නෙත් නැති වෙනවද

බයික් පදින්න ආසයි හැබැයි දැන් ඉන්න පිස්සු පිහාට්ටෝ හින්දා පදින එක නවත්තලා තියෙන්නෙ. තිබ්බ TW එකත් දීල දැම්මාවාහනයක් ගත්තට පස්සෙ ආයේ බයික් පදින්න හිතෙන්නෙත් නැති වෙනවද