මේවා දැක්කාව ලියලත් බෑ නොලියත් බෑ, පට්ට කම්මැලියි මචං ලියන්න. (එකෙක් හරි මේවා ගැන උනන්දු දැකලා තව හොයලා බලලා දෙයක් ඉගෙන ගනී හිතලා ලියනවා)IQ eka kochchara high unath wadak na un adahanne Quran eka ne. PhD thibbath agama wenuwen suicide karagena swargeta giyama kanyawiyo 72k labenawa kiyala un wishwasa karanawa 🥹
ඉස්ලාම් ආගමේ ෂියා සහ සුන්නි කියලා දෙකක් තියනවනේ, තව වහාබ් ජිහාඩ් වගේ අදහසුත් එනවා. මේ ගැන මම දැක්කා මේ ත්‍රෙඩ් එකේම කොල්ලෙක් දාලා තිබ්බා ආර්ටිකල් එකක SS වගයක්. එකේ තියෙන ගොඩක් දෙවල් මම දන්න විදියට හරි. සමහර දේවල් තියනවා මම ඉඟෙන ගෙන කියවලා තියෙන දේවල් එක්ක වෙනස් වෙන.
මොක උනත් සරලවම ගත්තාම ඉරාන් වල ෂියා සෙට් ඔය 72 කතාව විස්වාස කරන්නේ නෑ කියලා තමයි මම දන්නේ. හරියටම දැන ගන්න වෙන්නේ ඉරාන් අයගෙන්ම තමා. මම ලඟ ඉතිහාසය ගත්තොත් ඒ කියන්නේ 79 ගමුකෝ රෙජිමේ පටන් ගත්ත කාලේ. ඒ කාලේ සලකල මේ රිප්ලයි එක දාන්නේ හොදේ. මොක ද ශිෂ්ථාචාර කාලේ ඉඳන් ගත්තාම වෙනම රහක් තියෙන කතාවක් ඔය ඉරානේ. 79 රෙජිමේ බිහි වෙන්නත් US සහ C1A සෑහෙන හේතුවක් වුනා.
ඉරාන් කියන්නේ ෂියා සෙට් එකනේ. එතකොට මුං කුරාණේ තමා සැරටම පිලිගන්නේ. කුරාණේ ඕක ගැන කිසිම සෘජු සඳහනක් නෑ. ඕක එන්නේ හදීස් - hadith වල. ජිහාඩ් වාදය වගේ දේවල් වලදිත් අන්තවාදි අයත් ඕක සෑහෙන උලුප්පලා තියනවා. හදීස් ගත්තම ෂියා අය පිලිගන්නේ නෑම කියන්නත් බෑ. නමුත් සුන්නි හදීස් සහ ෂියා හදිස් වෙනස්. කුරාණේ පරාදීසය ගැන කියන සීන් එකේ දි ලස්සන ඇස් තියෙන 'හුර්' කියන සහයිකාවෝ ගැන කිව්වත්, ඔය 72 සීන් එක මම කිව්වා වගේ හදීස් වලට අයිති දෙයක්.
ඕක හරියටම දැන ගන්න තිබ්බා අල් කමේනිවත් හිටියනම්
මිනිහා මොකක් ද විශ්වාස කරන්නේ කියලා. අනෙක ඕවා සෑහෙන වෙනස් කරලා තියෙනවා මචං, ලෝක දේශපාලනයට අදාලව මට තේරෙන විදියට නම්, 79 රෙජිමේ හදනකොට හිටියේ කින් ෂා මොහොමඩ් නේ, සේරම ෂියාලා තමා. දැන් ඔය හිටපු කින්ගේ ලොකු පුතා තමා C1A, USA අයේ බලේට ගේන්න දඟලන්නේ. ඔය ට්‍රම්ප් එහෙම කියවන්නේ බුවා ගැන, නහය කජ්ජක් වගේ තියෙන Reza Pahlavi කියලා. ඉතිං හිතහන්කෝ රජකම ගන්න යුදෙව්වොන් තාප්පෙට අතතියලා ඉම්බත් එක්කනේ බුවා. ආගම් කියන්නේ tools කියලා කියන්නේ ඒකයි මම. ඔය ආගම් ලොකේ බලය අල්ලන්න සෑහෙන පාවිච්චි වෙනවනේ. නිකම් බලපන් ක්‍රිස්තියානි, බයිබලය උනත් පොත් 66 ක එකතුවක් කියනවා. තව මුල් ගිවිසුමයි අලුත් ගිවිසුමයි කියලා දෙකක් තියනවා ප්‍රධානවම. මුල් ගිවිසුම එහෙම ක්‍රිස්තු පූර්ව 400 න් උඩ කාලේ හොඳේ. නව ගිවිසුම ගැන කියන්නේ රෝම අධිරාජ්‍යයේ ක්‍රි ව 40-100 වගේ කාලේ ලියවුනා කියලා.
අයේ අවොත් ඇරමයික් (Aramaic) තමා ඕකේ මුල් භාෂාව, ජේසු කතාකරලා තියෙන්නෙත් ඒ භාෂාවෙන් කියනවනේ. ඊට පස්සේ හීබෘ, අලුත් ගිවිසුම ග්‍රීක. කවුද බන් දන්නේ පරිවර්තන වලදි මොනවා ලිය වුනා ද කියලා.

ඒ කියන්නෙ ක්‍රූඩ් ඔයිල් වලින් පෙට්‍රල්, ඩීසල් , ජෙට් ඉන්ධන , ලුබ්‍රිකන්ට්ස් හදන අයට . ඉන්දියාව වගේ රටවලට. ලන්කාවටත් ක්‍රූඩ් ඔයිල් එන්නැතිවෙයි .මම හරිද? .