අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    IQ eka kochchara high unath wadak na un adahanne Quran eka ne. PhD thibbath agama wenuwen suicide karagena swargeta giyama kanyawiyo 72k labenawa kiyala un wishwasa karanawa 🥹
    මේවා දැක්කාව ලියලත් බෑ නොලියත් බෑ, පට්ට කම්මැලියි මචං ලියන්න. (එකෙක් හරි මේවා ගැන උනන්දු දැකලා තව හොයලා බලලා දෙයක් ඉගෙන ගනී හිතලා ලියනවා)

    ඉස්ලාම් ආගමේ ෂියා සහ සුන්නි කියලා දෙකක් තියනවනේ, තව වහාබ් ජිහාඩ් වගේ අදහසුත් එනවා. මේ ගැන මම දැක්කා මේ ත්‍රෙඩ් එකේම කොල්ලෙක් දාලා තිබ්බා ආර්ටිකල් එකක SS වගයක්. එකේ තියෙන ගොඩක් දෙවල් මම දන්න විදියට හරි. සමහර දේවල් තියනවා මම ඉඟෙන ගෙන කියවලා තියෙන දේවල් එක්ක වෙනස් වෙන.
    මොක උනත් සරලවම ගත්තාම ඉරාන් වල ෂියා සෙට් ඔය 72 කතාව විස්වාස කරන්නේ නෑ කියලා තමයි මම දන්නේ. හරියටම දැන ගන්න වෙන්නේ ඉරාන් අයගෙන්ම තමා. මම ලඟ ඉතිහාසය ගත්තොත් ඒ කියන්නේ 79 ගමුකෝ රෙජිමේ පටන් ගත්ත කාලේ. ඒ කාලේ සලකල මේ රිප්ලයි එක දාන්නේ හොදේ. මොක ද ශිෂ්ථාචාර කාලේ ඉඳන් ගත්තාම වෙනම රහක් තියෙන කතාවක් ඔය ඉරානේ. 79 රෙජිමේ බිහි වෙන්නත් US සහ C1A සෑහෙන හේතුවක් වුනා.
    ඉරාන් කියන්නේ ෂියා සෙට් එකනේ. එතකොට මුං කුරාණේ තමා සැරටම පිලිගන්නේ. කුරාණේ ඕක ගැන කිසිම සෘජු සඳහනක් නෑ. ඕක එන්නේ හදීස් - hadith වල. ජිහාඩ් වාදය වගේ දේවල් වලදිත් අන්තවාදි අයත් ඕක සෑහෙන උලුප්පලා තියනවා. හදීස් ගත්තම ෂියා අය පිලිගන්නේ නෑම කියන්නත් බෑ. නමුත් සුන්නි හදීස් සහ ෂියා හදිස් වෙනස්. කුරාණේ පරාදීසය ගැන කියන සීන් එකේ දි ලස්සන ඇස් තියෙන 'හුර්' කියන සහයිකාවෝ ගැන කිව්වත්, ඔය 72 සීන් එක මම කිව්වා වගේ හදීස් වලට අයිති දෙයක්.
    ඕක හරියටම දැන ගන්න තිබ්බා අල් කමේනිවත් හිටියනම් :lol: මිනිහා මොකක් ද විශ්වාස කරන්නේ කියලා. අනෙක ඕවා සෑහෙන වෙනස් කරලා තියෙනවා මචං, ලෝක දේශපාලනයට අදාලව මට තේරෙන විදියට නම්, 79 රෙජිමේ හදනකොට හිටියේ කින් ෂා මොහොමඩ් නේ, සේරම ෂියාලා තමා. දැන් ඔය හිටපු කින්ගේ ලොකු පුතා තමා C1A, USA අයේ බලේට ගේන්න දඟලන්නේ. ඔය ට්‍රම්ප් එහෙම කියවන්නේ බුවා ගැන, නහය කජ්ජක් වගේ තියෙන Reza Pahlavi කියලා. ඉතිං හිතහන්කෝ රජකම ගන්න යුදෙව්වොන් තාප්පෙට අතතියලා ඉම්බත් එක්කනේ බුවා. ආගම් කියන්නේ tools කියලා කියන්නේ ඒකයි මම.
    ඔය ආගම් ලොකේ බලය අල්ලන්න සෑහෙන පාවිච්චි වෙනවනේ. නිකම් බලපන් ක්‍රිස්තියානි, බයිබලය උනත් පොත් 66 ක එකතුවක් කියනවා. තව මුල් ගිවිසුමයි අලුත් ගිවිසුමයි කියලා දෙකක් තියනවා ප්‍රධානවම. මුල් ගිවිසුම එහෙම ක්‍රිස්තු පූර්ව 400 න් උඩ කාලේ හොඳේ. නව ගිවිසුම ගැන කියන්නේ රෝම අධිරාජ්‍යයේ ක්‍රි ව 40-100 වගේ කාලේ ලියවුනා කියලා.
    අයේ අවොත් ඇරමයික් (Aramaic) තමා ඕකේ මුල් භාෂාව, ජේසු කතාකරලා තියෙන්නෙත් ඒ භාෂාවෙන් කියනවනේ. ඊට පස්සේ හීබෘ, අලුත් ගිවිසුම ග්‍රීක. කවුද බන් දන්නේ පරිවර්තන වලදි මොනවා ලිය වුනා ද කියලා. 🤷‍♂️ ලියන්න ගියොත් මේවා ගැන කප්පරක් ලියන්න පුළුවන්...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,237
    15,802
    113
    😂

    *පීට් හෙග්සෙත් (ඇමරිකාව) 🇺🇸:** "

    අපි ඉරානයට බෝම්බ ගහලා ඒක ආපහු ගල් යුගයටම ඇදලා දානවා."

    **ඉරාන ගුවන් අභ්‍යවකාශ බලකා අණදෙන නිලධාරියා 🇮🇷:** "

    හොලිවුඩ් චිත්‍රපටි බලලා ඔයාගේ ඔළුව නරක් වෙලා. අවුරුදු 250ක විතර ඉතිහාසයක් තියෙන රටක්, අවුරුදු 6000ක පැරණි ශිෂ්ටාචාරයක් මකලා දාන්න හදනවා. ඔයාට ඇත්තටම කරගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ සොල්දාදුවන්ව සොහොනට අරන් යන එක විතරයි."

    McSd62v.jpeg
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    මේවා දැක්කාව ලියලත් බෑ නොලියත් බෑ, පට්ට කම්මැලියි මචං ලියන්න. (එකෙක් හරි මේවා ගැන උනන්දු දැකලා තව හොයලා බලලා දෙයක් ඉගෙන ගනී හිතලා ලියනවා)

    ඉස්ලාම් ආගමේ ෂියා සහ සුන්නි කියලා දෙකක් තියනවනේ, තව වහාබ් ජිහාඩ් වගේ අදහසුත් එනවා. මේ ගැන මම දැක්කා මේ ත්‍රෙඩ් එකේම කොල්ලෙක් දාලා තිබ්බා ආර්ටිකල් එකක SS වගයක්. එකේ තියෙන ගොඩක් දෙවල් මම දන්න විදියට හරි. සමහර දේවල් තියනවා මම ඉඟෙන ගෙන කියවලා තියෙන දේවල් එක්ක වෙනස් වෙන.
    මොක උනත් සරලවම ගත්තාම ඉරාන් වල ෂියා සෙට් ඔය 72 කතාව විස්වාස කරන්නේ නෑ කියලා තමයි මම දන්නේ. හරියටම දැන ගන්න වෙන්නේ ඉරාන් අයගෙන්ම තමා. මම ලඟ ඉතිහාසය ගත්තොත් ඒ කියන්නේ 79 ගමුකෝ රෙජිමේ පටන් ගත්ත කාලේ. ඒ කාලේ සලකල මේ රිප්ලයි එක දාන්නේ හොදේ. මොක ද ශිෂ්ථාචාර කාලේ ඉඳන් ගත්තාම වෙනම රහක් තියෙන කතාවක් ඔය ඉරානේ. 79 රෙජිමේ බිහි වෙන්නත් US සහ C1A සෑහෙන හේතුවක් වුනා.
    ඉරාන් කියන්නේ ෂියා සෙට් එකනේ. එතකොට මුං කුරාණේ තමා සැරටම පිලිගන්නේ. කුරාණේ ඕක ගැන කිසිම සෘජු සඳහනක් නෑ. ඕක එන්නේ හදීස් - hadith වල. ජිහාඩ් වාදය වගේ දේවල් වලදිත් අන්තවාදි අයත් ඕක සෑහෙන උලුප්පලා තියනවා. හදීස් ගත්තම ෂියා අය පිලිගන්නේ නෑම කියන්නත් බෑ. නමුත් සුන්නි හදීස් සහ ෂියා හදිස් වෙනස්. කුරාණේ පරාදීසය ගැන කියන සීන් එකේ දි ලස්සන ඇස් තියෙන 'හුර්' කියන සහයිකාවෝ ගැන කිව්වත්, ඔය 72 සීන් එක මම කිව්වා වගේ හදීස් වලට අයිති දෙයක්.
    ඕක හරියටම දැන ගන්න තිබ්බා අල් කමේනිවත් හිටියනම් :lol: මිනිහා මොකක් ද විශ්වාස කරන්නේ කියලා. අනෙක ඕවා සෑහෙන වෙනස් කරලා තියෙනවා මචං, ලෝක දේශපාලනයට අදාලව මට තේරෙන විදියට නම්, 79 රෙජිමේ හදනකොට හිටියේ කින් ෂා මොහොමඩ් නේ, සේරම ෂියාලා තමා. දැන් ඔය හිටපු කින්ගේ ලොකු පුතා තමා C1A, USA අයේ බලේට ගේන්න දඟලන්නේ. ඔය ට්‍රම්ප් එහෙම කියවන්නේ බුවා ගැන, නහය කජ්ජක් වගේ තියෙන Reza Pahlavi කියලා. ඉතිං හිතහන්කෝ රජකම ගන්න යුදෙව්වොන් තාප්පෙට අතතියලා ඉම්බත් එක්කනේ බුවා. ආගම් කියන්නේ tools කියලා කියන්නේ ඒකයි මම.
    ඔය ආගම් ලොකේ බලය අල්ලන්න සෑහෙන පාවිච්චි වෙනවනේ. නිකම් බලපන් ක්‍රිස්තියානි, බයිබලය උනත් පොත් 66 ක එකතුවක් කියනවා. තව මුල් ගිවිසුමයි අලුත් ගිවිසුමයි කියලා දෙකක් තියනවා ප්‍රධානවම. මුල් ගිවිසුම එහෙම ක්‍රිස්තු පූර්ව 400 න් උඩ කාලේ හොඳේ. නව ගිවිසුම ගැන කියන්නේ රෝම අධිරාජ්‍යයේ ක්‍රි ව 40-100 වගේ කාලේ ලියවුනා කියලා.
    අයේ අවොත් ඇරමයික් (Aramaic) තමා ඕකේ මුල් භාෂාව, ජේසු කතාකරලා තියෙන්නෙත් ඒ භාෂාවෙන් කියනවනේ. ඊට පස්සේ හීබෘ, අලුත් ගිවිසුම ග්‍රීක. කවුද බන් දන්නේ පරිවර්තන වලදි මොනවා ලිය වුනා ද කියලා. 🤷‍♂️ ලියන්න ගියොත් මේවා ගැන කප්පරක් ලියන්න පුළුවන්...
    මටත් ඔය දාලා තිබ්බ comment එකට reply කරන්න හිතුණා, පස්සෙ නිකං හිටියා.

    ඔය suicide කතා තියෙන්නේ ඇරබික් ජිහාඩිස්ට්ලා ගාව නේ. ඉරාන් ගැන කියද්දි මං suicide attacks ගැන අහලා නෑ. Iranවල Persian roots නිසා උන්ගේ සෑහෙන civility එකක් තියෙනවා අනික් ශියා මුස්ලිම් උන්ටත් වඩා. මං මේ ළඟදි උනන්දු වෙලා vlogs කීපයක් බැලුවා, මාත් හිතං හිටියට වඩා මාර culturally rich civilized country එකක්. Iran visit කරන්න ආසාවක් ආවා. දුකකුත් ආවා සෑහෙන්න, ඉරාන් විනාසවෙන එක ගැන. ඒ මිනිස්සු සම්බාධක මැද තමන්ගේ රට ගොඩනගාගෙන තියෙන හැටි දැක්කම හරි සතුටුයි. ඒ මහන්සිය කැපකිරීම විනාඩි කීපයක් ඇතුළත දූවිලි කරලා දානවනේ මේ අමනයෝ. මටනං හිතෙනවා, ලොකු ලොකු geopolitical reasons and strategies අතරේ, US & Israel වලට envious emotions එහෙමත් ඇති කියලා Iran සම්බන්ධයෙන්. සම්බාධක මැද්දේ උන්ව defy කරලා modern infrastructure, education, health ඔක්කොම ගොඩනැගුවානේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    Don’t worry brother. Iran will resist✌️
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    ලෝකේ දුවන්නේ morals වලින් නෙමෙයි කියලා මේ මාසෙට දෙකට මං තේරුම්ගත්තා. ලෝකේ දුවන්නේ කැලෑ නීතියට - ශක්තිවන්තයා දුබලයා තේරිමේ තරඟය තමයි තාමත් මිනිස් මනසේ දුවන්නෙ. ඒක ඉතිං make sense, මිනිස්සු කොච්චර materialistically දියුණු උණත්, තාම අවුරුදු මිලියන ගාණක survival traits මැකිලා ගිහිං නෑ, එහෙම වෙන්නත් තාම කාලයක් නෑ. Morals කියන්නේ ශක්තිවන්තයාගේ තවත් එක tool එකක් විතරයි.

    Patta unfair ne, maara tharahak enne me ponna pedophiles ekka

    ඔව් සිරාවට, කවුරු කොහොම කිව්වත් බන් කැලෑ නීතිය තමා හැම තැනම තියෙන්නේ.
    USA ඕන නෑ. ලංකාව ගන්ඩ ආණ්ඩු පොඩි මිනිහව හූරන් කනවා, කඩකාරයෝ පොඩි මිනිහව හූරන් කනවා, සිල්ලර කඩ තියනවා ගම් වල, ණයට දෙන හින්දා හිතෙන හිතෙන ගානට විකුනනවා දුප්පත් මිනිස්සු ණයට ගන්ඩ පුළුවන් හින්දා ගන්නවා.
    කෙල්ලෙක් බදින්ඩ කැමති වෙන්නෙත් ඔය වගේ සීන් එකක් නේ. අනාතයෙක්ට කැමති වෙනඩ තියන ඉඩ කඩ අඩුයි.

    මේවා ගැන මෙහෙම කතා කරන්න බෑ බන්, සතියකට පොඩි කෑල්ලක් අරගෙන් පැය දෙක-තුනක podcast එකක් වත් කරන්න වෙනවා. :lol:
    වැඩේ තියෙන්නේ ඕවගෙන් වෙන්නේ සාධාරණ සමාජයක් ලෝකයක් ගැන විස්වාසයක් තියෙන මිනිස්සු, නීතියකට ගරු කරන මිනිස්සු අඩු වෙලා වෛරයක් තියෙන මිනිස්සු බිහි වෙන එක. මේක හෙනම ඩේන්ජර් ඔය දැනට ලෝකේ කැරියෝ කියලා හිතාගෙන ඉන්න, දැනට ගේම් ගහන ගේම්ස් දෙන උන් වගේ නෙමෙයි මේ සෙට් එකත් සෙට් වුනාම. අයේ කන්ට්‍රෝල් නෑ ඉතිං.
    අයින්ස්ටයිනුත් යුදෙව් මැගසින් එකක ඉන්ටවීව් එකේ දි කියලා තියනවානේ,
    "I know not with what weapons World War III will be fought, but World War IV will be fought with sticks and stones"
    කියලා. WWIII එකක් ආවා කියන්නේ ගල් යුගේ වගේ තමා ආයේ ඊට පස්සේ කාලේ. මේ යුද්දේ නිසාම කීයක් දෙනා ලෝකේ දිහා බලන විදියම වෙනස් වුනාද බලපන්. කන්ස්පිරසි කියලා අයින් කරපු කීයක් නම් හරියි කියලා දැන් පේන්න තියෙනව ද? 🤷‍♂️

    Iran visit කරන්න ආසාවක් ආවා.
    mee too මචං. මාත් ඉගෙන ගන්න කොට ඕකමයි ඔළුවට අවේ. යුද්ධයක් නිසා සෑහෙන ඉතිහාස, කලා වටිනාකමක් තියෙන දේවල් නැති වෙන එකටනම් මාරම දුකක් තියෙන්නේ.
    ------ Post added on Apr 3, 2026 at 12:36 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    මේවා දැක්කාව ලියලත් බෑ නොලියත් බෑ, පට්ට කම්මැලියි මචං ලියන්න. (එකෙක් හරි මේවා ගැන උනන්දු දැකලා තව හොයලා බලලා දෙයක් ඉගෙන ගනී හිතලා ලියනවා)

    ඉස්ලාම් ආගමේ ෂියා සහ සුන්නි කියලා දෙකක් තියනවනේ, තව වහාබ් ජිහාඩ් වගේ අදහසුත් එනවා. මේ ගැන මම දැක්කා මේ ත්‍රෙඩ් එකේම කොල්ලෙක් දාලා තිබ්බා ආර්ටිකල් එකක SS වගයක්. එකේ තියෙන ගොඩක් දෙවල් මම දන්න විදියට හරි. සමහර දේවල් තියනවා මම ඉඟෙන ගෙන කියවලා තියෙන දේවල් එක්ක වෙනස් වෙන.
    මොක උනත් සරලවම ගත්තාම ඉරාන් වල ෂියා සෙට් ඔය 72 කතාව විස්වාස කරන්නේ නෑ කියලා තමයි මම දන්නේ. හරියටම දැන ගන්න වෙන්නේ ඉරාන් අයගෙන්ම තමා. මම ලඟ ඉතිහාසය ගත්තොත් ඒ කියන්නේ 79 ගමුකෝ රෙජිමේ පටන් ගත්ත කාලේ. ඒ කාලේ සලකල මේ රිප්ලයි එක දාන්නේ හොදේ. මොක ද ශිෂ්ථාචාර කාලේ ඉඳන් ගත්තාම වෙනම රහක් තියෙන කතාවක් ඔය ඉරානේ. 79 රෙජිමේ බිහි වෙන්නත් US සහ C1A සෑහෙන හේතුවක් වුනා.
    ඉරාන් කියන්නේ ෂියා සෙට් එකනේ. එතකොට මුං කුරාණේ තමා සැරටම පිලිගන්නේ. කුරාණේ ඕක ගැන කිසිම සෘජු සඳහනක් නෑ. ඕක එන්නේ හදීස් - hadith වල. ජිහාඩ් වාදය වගේ දේවල් වලදිත් අන්තවාදි අයත් ඕක සෑහෙන උලුප්පලා තියනවා. හදීස් ගත්තම ෂියා අය පිලිගන්නේ නෑම කියන්නත් බෑ. නමුත් සුන්නි හදීස් සහ ෂියා හදිස් වෙනස්. කුරාණේ පරාදීසය ගැන කියන සීන් එකේ දි ලස්සන ඇස් තියෙන 'හුර්' කියන සහයිකාවෝ ගැන කිව්වත්, ඔය 72 සීන් එක මම කිව්වා වගේ හදීස් වලට අයිති දෙයක්.
    ඕක හරියටම දැන ගන්න තිබ්බා අල් කමේනිවත් හිටියනම් :lol: මිනිහා මොකක් ද විශ්වාස කරන්නේ කියලා. අනෙක ඕවා සෑහෙන වෙනස් කරලා තියෙනවා මචං, ලෝක දේශපාලනයට අදාලව මට තේරෙන විදියට නම්, 79 රෙජිමේ හදනකොට හිටියේ කින් ෂා මොහොමඩ් නේ, සේරම ෂියාලා තමා. දැන් ඔය හිටපු කින්ගේ ලොකු පුතා තමා C1A, USA අයේ බලේට ගේන්න දඟලන්නේ. ඔය ට්‍රම්ප් එහෙම කියවන්නේ බුවා ගැන, නහය කජ්ජක් වගේ තියෙන Reza Pahlavi කියලා. ඉතිං හිතහන්කෝ රජකම ගන්න යුදෙව්වොන් තාප්පෙට අතතියලා ඉම්බත් එක්කනේ බුවා. ආගම් කියන්නේ tools කියලා කියන්නේ ඒකයි මම.
    ඔය ආගම් ලොකේ බලය අල්ලන්න සෑහෙන පාවිච්චි වෙනවනේ. නිකම් බලපන් ක්‍රිස්තියානි, බයිබලය උනත් පොත් 66 ක එකතුවක් කියනවා. තව මුල් ගිවිසුමයි අලුත් ගිවිසුමයි කියලා දෙකක් තියනවා ප්‍රධානවම. මුල් ගිවිසුම එහෙම ක්‍රිස්තු පූර්ව 400 න් උඩ කාලේ හොඳේ. නව ගිවිසුම ගැන කියන්නේ රෝම අධිරාජ්‍යයේ ක්‍රි ව 40-100 වගේ කාලේ ලියවුනා කියලා.
    අයේ අවොත් ඇරමයික් (Aramaic) තමා ඕකේ මුල් භාෂාව, ජේසු කතාකරලා තියෙන්නෙත් ඒ භාෂාවෙන් කියනවනේ. ඊට පස්සේ හීබෘ, අලුත් ගිවිසුම ග්‍රීක. කවුද බන් දන්නේ පරිවර්තන වලදි මොනවා ලිය වුනා ද කියලා. 🤷‍♂️ ලියන්න ගියොත් මේවා ගැන කප්පරක් ලියන්න පුළුවන්...
    https://elakiri.com/threads/ගුපියන්ට-ඉස්ලාම්-islam-for-dummies.2246712/
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    මේවා ගැන මෙහෙම කතා කරන්න බෑ බන්, සතියකට පොඩි කෑල්ලක් අරගෙන් පැය දෙක-තුනක podcast එකක් වත් කරන්න වෙනවා. :lol:
    වැඩේ තියෙන්නේ ඕවගෙන් වෙන්නේ සාධාරණ සමාජයක් ලෝකයක් ගැන විස්වාසයක් තියෙන මිනිස්සු, නීතියකට ගරු කරන මිනිස්සු අඩු වෙලා වෛරයක් තියෙන මිනිස්සු බිහි වෙන එක. මේක හෙනම ඩේන්ජර් ඔය දැනට ලෝකේ කැරියෝ කියලා හිතාගෙන ඉන්න, දැනට ගේම් ගහන ගේම්ස් දෙන උන් වගේ නෙමෙයි මේ සෙට් එකත් සෙට් වුනාම. අයේ කන්ට්‍රෝල් නෑ ඉතිං.
    අයින්ස්ටයිනුත් යුදෙව් මැගසින් එකක ඉන්ටවීව් එකේ දි කියලා තියනවානේ,
    "I know not with what weapons World War III will be fought, but World War IV will be fought with sticks and stones"
    කියලා. WWIII එකක් ආවා කියන්නේ ගල් යුගේ වගේ තමා ආයේ ඊට පස්සේ කාලේ. මේ යුද්දේ නිසාම කීයක් දෙනා ලෝකේ දිහා බලන විදියම වෙනස් වුනාද බලපන්. කන්ස්පිරසි කියලා අයින් කරපු කීයක් නම් හරියි කියලා දැන් පේන්න තියෙනව ද? 🤷‍♂️

    mee too මචං. මාත් ඉගෙන ගන්න කොට ඕකමයි ඔළුවට අවේ. යුද්ධයක් නිසා සෑහෙන ඉතිහාස, කලා වටිනාකමක් තියෙන දේවල් නැති වෙන එකටනම් මාරම දුකක් තියෙන්නේ.
    ------ Post added on Apr 3, 2026 at 12:36 PM
    ඉරාන් කියන්නෙ පට්ට රටක්.. උන් ආරාබියේ වගෙ low IQ නෙවෙයි, හොදට ඉගනගත්ත් උන්..

    උන්ගේ ජනවාරි වල තිබ්බ අරගල ඔක්කොම දැන් ඉවරයි, අරග්ල කරපු උනුත්දැන් යුද්දෙට සපොර්ට්.. උන්ගෙ රට , ජාතියට තියෙන හැගීම නිසා..

    ට්‍රම්ප් කාරයා ගහන්නෙ නැතුව අරගල වලට හිමින් යන්න දුන්න්න්ම් සමහරවිට පාලනේ වෙනසක් වෙන්නත් ඉඩ තිබ්බ..

    දැන්නම් මුන් හොදටම පිස්සුවෙන් නටන්නෙ.. යුද්දෙ යන අස්සෙ ජෙනරාලා 12 ක් අහක් කරන්නෙ මොන මොඩයද.. අපේ රටවල වගේ YES BOSS කියන සෙට් එකක් දාගෙන ඇමරිකන් හමුදාව බස්සවයි.. මොනවා උනත් පව් මැරෙන , අබ්බගාත වෙන උන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,738
    20,253
    113
    හස්තිශෛලපුර
    ඒප්‍රිල් 1 ඉඳන් ඔයිල් ප්‍රොඩියුසර්ස් ලට දෙන්න එපා කියලා නේද කිව්වෙ?.:confused: ඒ කියන්නෙ ක්‍රූඩ් ඔයිල් වලින් පෙට්‍රල්, ඩීසල් , ජෙට් ඉන්ධන , ලුබ්‍රිකන්ට්ස් හදන අයට . ඉන්දියාව වගේ රටවලට. ලන්කාවටත් ක්‍රූඩ් ඔයිල් එන්නැතිවෙයි .මම හරිද? .:confused: මම හිතන්නෙ රුසියාවෙන් රිෆයින් කරපු ඔයිල් එවයි. ඒ කියන්නෙ පෙට්‍රල් , ඩීසල් කෙලින්ම
    කෲඩ් oil neh Uba oya kiyanne
     
    gulp

    Active member
  • Mar 17, 2015
    128
    132
    43
    Fake news අලව අලව යන්න‌ෙපා යක‌ෝ අඩුම ගාන‌ෙ කම‌ෙන්ස් වත් කියවපල්ලා සෙයා කරන්න කලින් :lol:
     
    • Like
    Reactions: reddit

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    This information was released by the Sri Lankan government. However, regarding the Russian side, the Russian government officially stated that they would not be supplying oil to other countries starting April 1st. I was hoping you had seen that press conference which I have shared above.

    මටත් ඌ අහනකොටම හිනා ගියා 😄 මු යකෝ කියලා හිතිලා …
    අහන්න බැරි කමක් නම් නෑ, හැබැයි ඉතිං press එකේ අරමුණුත් එක්ක ගැලපෙන්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ. ලංකාවට අදාලව ඒ වගේ කෙනෙක් ආවාම ඒ ටයිම් එක ඇතුලේ ඊට වඩා දෙයක් ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් ඇහුවනම් .
    The restriction will not apply to supplies under international intergovernmental agreements.