අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    The restriction will not apply to supplies under international intergovernmental agreements.
    Then what on earth was the Deputy Minister talking about at the press conference? 🤷‍♂️ Do you have any reliable source to prove that your statement is true?

    Normally, we cannot make such claims, as agreement conditions usually dictate whether Russia allows oil sales or not. If the details of the oil agreement between the Sri Lankan and Russian governments are available, I would like to see them :yes:, because I am not in a position to believe what the government tells the media through their spokespeople.
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113

    මේවගේ දේවල් නම් යුද්දෙක දි සමාන්‍යයෙන් වෙනවා. අපෙත් ඕකම උනා, උතුරෙන් දකුණට ආපු පෙට්ටි ගාන දවස ගානේ කිව්වනම්, මොරාල් එක නැති වෙන නිසා ඒක ඉතිං කිව්වේ නැහැ. :confused:
    හැබැයි වැඩේ තියෙන්නේ US වල soldiers නම් වෙන උන්ගේ කරුමයක් කර ගහන්නේ, මොකෝ උන්ගේ රට වෙනුවෙන් වත් නෙමෙයිනේ :(
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    Then what on earth was the Deputy Minister talking about at the press conference? 🤷‍♂️ Do you have any reliable source to prove that your statement is true?

    Normally, we cannot make such claims, as agreement conditions usually dictate whether Russia allows oil sales or not. If the details of the oil agreement between the Sri Lankan and Russian governments are available, I would like to see them :yes:, because I am not in a position to believe what the government tells the media through their spokespeople.
    I think Russia is pushing for somekind of extended cooperation and partnerships. Maybe somekind of trade deal etc. In two weeks we had one of their deputy ministers and deputy PM visiting SL. Probably our govt is naively thinking that we could just get away with merely an oil purchasing agreement. I think that should be causing this uncertain situation regarding oil until some deals realised. Russia extending its diplomacy. In their interests while US is busy with the middleeast.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,789
    15,021
    113

    දවස් විස්සක් ඇතුළත ලංකාවට ඉරානෙන් ආ දෙවැනි කුඩු නැවත් අත්අඩංගුවට !
    ඉරානයේ රෙජීමය මත්ද්‍රව්‍ය ජාවාරම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගැනීම ආරම්භ කලේ දශක දෙකකටත් පෙරාතුව. ඒකෙදි හිස්බුල්ලා ප්‍රොක්සිය ඉතාම සූක්ෂ්ම කාර්‍යභාරයක් කරා. ඔවුන්ගේ ප්‍රධාන වෙළදපොළවල් ලෙස ඔවුන් වැඩි වශයෙන් තෝරාගත්නේ ආසියානු කලාපයේ මුස්ලිම් නොවන රටවල්. හිස්බුල්ලා ත්‍රස්තවාදීන් දකුණු ඇමරිකානු කාටෙල් සමග සම්බන්ධතා ඔස්සේ මත්ද්‍රව්‍ය ගෙන්වීම සිදු කරද්දි ඉරානය තලේබාන් වරුන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමගත් සහ සම්බන්ධ වෙනවා. ඔන්ලයින් පෝස්ටුවකට පවා නීතිය තදින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය ජනරජය ලෝකයේ මත්ද්‍රව්‍ය වෙලදාමේ මූලස්ථානයක් බවට පත් වෙන්නෙ රාජ්‍ය අනුග්‍රහය ඇතිවයි. ඉරානයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ බිහිසුණුම වින්දිතයෙක් විදියට අපට ලංකාව හදුනාගන්න පුළුවන්. 2010 -2012 වැනි අපට හොදින්ම මතක කාලයක රටේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය තිබුණු තැන සිතා බලන්න. එය බොහෝ විට තදාසන්න ප්‍රදේශ වල වුවත් කලාතුරකින් දකින්න ලැබුණු පාලනය කල හැකි මට්ටමේ තත්වයක පැවතියා. 2013 සිට අද දක්වා සලකා බැලුවොත් තත්වය සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහිලා. ඉරානයට ලංකාව තුළ වේගයෙන් ඇක්සස් ලැබීමත් එක්ක ඉරානයේ නැව් සූක්ෂමව ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් සමග සබදතා ගොඩ නගා ගත්තා. කිලෝ ගණන් වෙනුවට ටොන් ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරුණා. නාවික හමුදාවේ උත්සාහය හරහා වරින් වර ඉරාන පාකිස්තාන ඇෆ්ගන් මත්ද්‍රව්‍ය ජාවාරම් බෝට්ටු හසු වුනත් තවත් ප්‍රමාණයක් රටට ඇතුළු වුනා. මේවායින් ලැබෙන මුදල් රටේ ප්‍රමුඛ පෙලේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ලැබෙන්න ගත්තා. ඔවුන්ට තම තමන්ගේ දේශීය සබදතා, ප්‍රවාහන පහසුකම්, සහ ව්‍යාපාර හරහා ඉරාන මත්ද්‍රව්‍ය ජාලයට නොමසුරුව උපකාර කලා. පෙරළා ඉරානය ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය සංවිධාන, ව්‍යාපාර වලට ලාභාංශ බෙදා හැරීයා. එතැනින් නොනැවතී ලංකාවේ දේශපාලන පක්ෂ වලටත් මත්ද්‍රව්‍ය මුදල් ගලන්න පටන් ගත්තා. ලංකාවේ එලීට් මුස්ලිම් සමාජයේ අදුරු පැතිකඩක් අපි පාස්කු ප්‍රහාරයෙන් පසු දැක්කා. ප්‍රහාර එල්ල කලේ සහ ත්‍රස්ත සංවිධානයේ වගකීම් දරා තිබුණේ රටේ ප්‍රමුඛ පෙලේ ඉස්ලාමීය ව්‍යාපාරිකයන්ගේ ළමයි. ඒ සම්බන්ධයෙන් කිසිදු රජයක් හරි හැටි විමර්ශනයක් කරේ නෑ. ඒ ඇයි ? එලීට් ඉස්ලාමීය ව්‍යාපාරික සමාජයේ දරුවන් මේ අන්දමට රැඩිකල්කරණය උනේ කොහොමද ? ඔවුන්ට වෙනත් සමාජ ප්‍රශ්න, දුප්පත්කම හෝ අධ්‍යාපනයක් නොවීම වැනි ප්‍රශ්න නැහැ.
    ඔවුන්ට ඒ වෙනුවට තිබුණේ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයන් සමග සෘජුවම ගනුදෙනු කිරීමට හැකි තරමේ සම්බන්ධයක්. ඉරාන කුඩු සල්ලි සුන්නි අන්තවාදය ප්‍රමෝට් නොකරනවා යැයි සිතන්නේ නම් ඉස්ලාමික් ජිහාඩ්, හමාස් ඇතුළු සුන්නි කණ්ඩායම් ඒ මතය බිද දමනවා. හිස්බුල්ලා, හවුති වැනි ෂියා කණ්ඩායම් වලට අමතරව මුලින් කී සුන්නි කණ්ඩායම් ඉරානයේ නොමසුරු සහය ලබා ගත්තා. ඉරාන කුඩු සල්ලි කොතෙක් දුරට මෙරට ව්‍යාපාර, සංවිධාන සහ කණ්ඩායම් වලට බලපෑම් කර තිබේද යන්න වහාම විමර්ශනය කිරීම වැදගත්.
    පාර්ලිමේන්තු ආසනයක් හෝ නැති කුරුටුගාමී පක්ෂයක්, ලංකාවේ පලස්තීන ව්‍යාපාරය, සමාජ ක්‍රියාකාරීන් යනුවෙන් නම් කරගන්නා ලද මුදලට උද්ඝෝෂණ සිදු කරන්නන්, ප්‍රධාන විපක්ෂයක් සහ එහි ඉස්ලාම් අන්තවාදී මන්ත්‍රීවරයෙක් දිවා රෑ නොබලා ත්‍රස්ත රෙජීමය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්නෙ මේ කුඩු සල්ලි වල ඉතුරු බිතුරු වලින්. ඉරාන කුඩු ජාවාරමේ ප්‍රධාන වින්දිතයෙක් වන ලංකාවේ අවාසනාවන්තම කරුණ තමයි රටේ ජනතාව හෝ පාලන අධිකාරිය තවමත් තමන් මෙහි වින්දිතයෙක් බව හදුනාගෙන නොතිබීම.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,815
    8,852
    113
    35
    Spain

    ටික කාලෙකට කලින් ලංකාව ඉරානය අත්සන්කලා සිරකරු හුවමාරු ගිවිසුමක්. මේකට හේතුව පකිස්තාන් උන්ට පස්සේ වැඩිම විදේශික සිරකරුවන් හිටියේ ඉරාන ජාතිකයෝ. උන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දඬුවම් ලබපු අය.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    Then what on earth was the Deputy Minister talking about at the press conference? 🤷‍♂️ Do you have any reliable source to prove that your statement is true?

    Normally, we cannot make such claims, as agreement conditions usually dictate whether Russia allows oil sales or not. If the details of the oil agreement between the Sri Lankan and Russian governments are available, I would like to see them :yes:, because I am not in a position to believe what the government tells the media through their spokespeople.
    The imposition of restrictions is something that the relevant country decides, they can decide what to include and what the exceptions are, and accordingly, I believe that it has not hindered countries that want to provide fuel.
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    The imposition of restrictions is something that the relevant country decides, they can decide what to include and what the exceptions are, and accordingly, I believe that it has not hindered countries that want to provide fuel.
    fuel is a critical pillar of our economy and daily life, so it cannot be managed based on personal beliefs or assumptions. :lol: how can you give such a statement base on what you believe machan 😄
    I am seeking credible, fact-based information regarding this oil deal, as public discourse requires accuracy rather than subjective opinions. While anyone is entitled to their own beliefs, the reality of the situation remains unchanged. I was expecting a transparent and evidence-based response regarding this fuel issue, as it directly impacts us all.
     
    Don't worry... trust me, bro. :ROFLMAO:
    I understand that you find it hard to believe, but it's not impossible, it's a common reality.
     
    • Like
    Reactions: Naughtykolla48