SLT fibre Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,962
    3,973
    113
    Sri Lanka
    ඒක Shared Bandwidth කරල කියල fb එකේ ගුපියෙක් දාල තිබුන SLT එකෙන් කිව්ව කියල .

    Alert එකේ හිටපල්ල :)

    ඔව්. මටත් කිව්වා Unlimited එව්ව ඔක්කම අරන් එක pool 4 කට දාලලු. මටත් කිව්වෙ SLT එකේ වැඩ කරන කෙනෙක්.

    5900 එකට එක පූල් එකක්. 9900 එකට එක පූල් එකක් ඒ විදියට ලු.

    ඊයෙ දැනුන Slowness එකක් වෙනදට වඩා office එකේ.. office එකේ තියෙන්නෙ unlimited 9900 එකක්.. ගෙදර එහෙම Slowness එකක් දැනුනෙ නෑ හැබැයි. ගෙදර තියෙන්නෙ Limited GB එකක්. Starlink එකක් office එකට ගන්න වෙයි වගේ මෙහෙම ගියොත්.

    මෙවුන්ට මේක ඒ විදියට Pool නොදා මෙච්චර මාස ගානක් දීලත් අවුලක් උනේ නෑ. ඒ තරම් හොඳට එවුන්ට bandwidth තියෙනව. ඒත් කෙලවන්නමයි හදන්නෙ. මොකුන්ද මන්දා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,015
    71,360
    113
    ඒක Shared Bandwidth කරල කියල fb එකේ ගුපියෙක් දාල තිබුන SLT එකෙන් කිව්ව කියල .

    Alert එකේ හිටපල්ල :)
    පොන්නයෝ ටිකක් ආන්ඩු කරද්දි ඉතින් උන්ට ඕන දෙයක් කරලා බේරෙන්න පුලුවන්. 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,461
    113
    ඔව්. මටත් කිව්වා Unlimited එව්ව ඔක්කම අරන් එක pool 4 කට දාලලු. මටත් කිව්වෙ SLT එකේ වැඩ කරන කෙනෙක්.

    5900 එකට එක පූල් එකක්. 9900 එකට එක පූල් එකක් ඒ විදියට ලු.

    ඊයෙ දැනුන Slowness එකක් වෙනදට වඩා office එකේ.. office එකේ තියෙන්නෙ unlimited 9900 එකක්.. ගෙදර එහෙම Slowness එකක් දැනුනෙ නෑ හැබැයි. ගෙදර තියෙන්නෙ Limited GB එකක්. Starlink එකක් office එකට ගන්න වෙයි වගේ මෙහෙම ගියොත්.

    මෙවුන්ට මේක ඒ විදියට Pool නොදා මෙච්චර මාස ගානක් දීලත් අවුලක් උනේ නෑ. ඒ තරම් හොඳට එවුන්ට bandwidth තියෙනව. ඒත් කෙලවන්නමයි හදන්නෙ. මොකුන්ද මන්දා.
    Speed එක පුල් එකටම එකක් වෙන්නද දීලා තියෙන්නේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,632
    11,224
    113
    කරන්න වැඩ දාහක් තියෙද්දී...
    ඇයි එස් එල් ටී නාන්න පූල් හදන්නේ කියලා දහ අතේ කල්පනා කරන මම?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    මොඩ ජෙපප්පෝ බලයට ගෙනල්ලා ලංකාවේ එව්න්ට වතුරත් නැ කර්නටුත් නැ ගැසුත් නැ දැන් Internet එකත් නැති වෙන්න යන්නේ😂
     
    • Sad
    Reactions: Asmodeus

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,511
    1,658
    113
    Birmingham
    ඊයෙ දැනුන Slowness එකක් වෙනදට වඩා office එකේ.. office එකේ තියෙන්නෙ unlimited 9900 එකක්.. ගෙදර එහෙම Slowness එකක් දැනුනෙ නෑ හැබැයි. ගෙදර තියෙන්නෙ Limited GB එකක්. Starlink එකක් office එකට ගන්න වෙයි වගේ මෙහෙම ගියොත්.

    aiye Oya mirigama neda ? same issue.
    Iye Marama Latency ekak thibbe

    Patta slow uploads ehema

    WhatsApp Upload, Facebook Meta Suite Upload, Github Download ehemath slow.
    ------ Post added on Apr 4, 2026 at 8:37 AM

    Starlink එකක් තමයි ගන්න වෙන්නේ SLT limited package එකක් backup විදියට තියාගෙන..

    Me dawas wala offer ekak yanawa. Balala Unit eka hari ganna :yes:
    ------ Post added on Apr 4, 2026 at 8:38 AM
     
    • Like
    Reactions: sandaru1rox

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,011
    113
    tracing Geo-location.. ... ...
    aiye Oya mirigama neda ? same issue.
    Iye Marama Latency ekak thibbe

    WhatsApp Upload, Facebook Meta Suite Upload, Github Download ehemath slow.
    ------ Post added on Apr 4, 2026 at 8:37 AM

    Me dawas wala offer ekak yanawa. Balala Unit eka hari ganna :yes:
    ------ Post added on Apr 4, 2026 at 8:38 AM

    Mokakda offer eka mini ekata dena ekada?

    Mokakda mini eke wenasa?
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    dan slow thamay math note kara davas deka thunaka idan sloweness ekak thiyanawa unlimited package eke
    SLT eken android devices walin samahara service walata access karannath ba
     
    • Like
    Reactions: lilman and zid2021