now විටමින් ගන්න මේ store එක හොඳයිද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,398
    886
    113
    මචන්ල daraz එකේ මේ store එක ගැන දන්නවද vitamin වර්ග එහෙම විකුණන්නෙ.

    මේ now කියන brand එක මම ලඟපාත ෆාමසි වල බැලුව තිබ්බෙ නෑ එකකවත්.
     
    Attachments

    • Screenshot_20260403_190411_Daraz~2.jpg
      Screenshot_20260403_190411_Daraz~2.jpg
      312 KB · Views: 65
    • Screenshot_20260403_185948_Daraz~2.jpg
      Screenshot_20260403_185948_Daraz~2.jpg
      204.3 KB · Views: 62

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    Ow stocks iwarai godak ewage. Magnesium Glycinate ganna baluwa, out of stock. Store eka hodai, direct site eken order karanna

    මොකක්ද බන් කේස් එක ඇයි බඩු එන්නෙ නැත්තෙ මේ යුද්ධෙ හින්දද?
     
    • Like
    Reactions: EzioAuditore

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,123
    1
    31,684
    113
    - උඩරට -
    මම දැක්කා ඕවා තියෙනවා ගන්න රාජගිරියේ පිටරට චොකලට් අයිස්ක්‍රීම් එහෙම විකුනන්න තියෙන කඩේ
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,398
    886
    113
    ස්ටොක් ඉවරයි හෝ ඉවරවෙන්න ඉතා ආසන්න සීන් එකක් තියෙනව නේද?
    Vitami D ekak ganna baluwe ikmanata ganna ona ehenam 😅

    Ow stocks iwarai godak ewage. Magnesium Glycinate ganna baluwa, out of stock. Store eka hodai, direct site eken order karanna
    Wenasa mokakda machan? Direct site labai da daraz ekata wada?
    ------ Post added on Apr 3, 2026 at 10:19 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    බඩු ඉවරයි වගේනෙ කොල්ලනේ.

    NOW Foods, Meg a D-3 & MK-7 (5000 IU) කොහෙවත් නෑ බලන බලන සයිට් එකේ Out of Stock. pureherbs.lk එකේ විතරක් 2 in Stock.

    මොකක් හරි හුටපටයක් තියෙනවා.
     
    • Like
    Reactions: EzioAuditore

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,223
    66,633
    113
    බඩු ඉවරයි වගේනෙ කොල්ලනේ.

    NOW Foods, Meg a D-3 & MK-7 (5000 IU) කොහෙවත් නෑ බලන බලන සයිට් එකේ Out of Stock. pureherbs.lk එකේ විතරක් 2 in Stock.

    මොකක් හරි හුටපටයක් තියෙනවා.
    100% tax gewala amazon eken ganin dan :baffled:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    100% tax gewala amazon eken ganin dan :baffled:

    ටිකක් හොයල බලද්දි මේ ඉන්දියන් ඒව හම්බුනා. කොලිටි එක කොහොමද දන්නෙ නෑ.

    Deplus Forte 60000mg
    D MAX PLUS 5000
    Dk 2000
    Dee K 2000
     
    • Like
    Reactions: EzioAuditore

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,223
    66,633
    113
    ටිකක් හොයල බලද්දි මේ ඉන්දියන් ඒව හම්බුනා. කොලිටි එක කොහොමද දන්නෙ නෑ.

    Deplus Forte 60000mg
    D MAX PLUS 5000
    Dk 2000
    Dee K 2000
    marenna asa nan beepan
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,398
    886
    113
    බඩු ඉවරයි වගේනෙ කොල්ලනේ.

    NOW Foods, Meg a D-3 & MK-7 (5000 IU) කොහෙවත් නෑ බලන බලන සයිට් එකේ Out of Stock. pureherbs.lk එකේ විතරක් 2 in Stock.

    මොකක් හරි හුටපටයක් තියෙනවා.
    1000 IU nam thiyenawa.