සුදාට උගුරේ පිළිකාවක්?

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,803
    4,440
    113
    ඌ JVP වෙන එකේ අවුලක් නෑ.කලින් දාර බයියෙක් නේ කොහොමත් රාජපක්ෂ ල ගේ සරම අස්සේ හිටියේ

    ඌ මිනිස්සුන්ට අපහාස කරන හැටි ප්‍රසිද්ධියේ ගෑණුන්ට කුණුහරුප කියන හැටි නිසා ජෙප්පොන්ගේ ඡන්ද ත් කැඩෙනවා

    අමු සක්කිලි බල්ලෙක්
    හොරුන්ට කියන්න ඕන දේ කෙලින්ම කියනවා එකේ ඇති වැරැද්ද මොකක්ද බන්. හරි දේ කරන මිනිස්සු න්ට මිනිහා නිකන් මඩ ගහන්නේ නැහැ. ආපහු හිටපු ගොන් හැත්තට ආපහු නොඑන්න කරන්න පුළුවන් හැම දේම මම නම් කරනවා මොකා මොනව කිව්වත්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    අනේ මන්දා බං, අධිකරණයකින් නඩු අහලා ඔප්පු වෙනකං නිර්දෝෂී කියලා දෙයක් තියෙනවා නේද ශිෂ්ඨ සමාජෙක?

    ඔහොම එක එකා ට තීන්දු දෙන්න පුලුවන්නම් අධිකරණ මඟුලට ද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,020
    13,877
    113
    හොරුන්ට කියන්න ඕන දේ කෙලින්ම කියනවා එකේ ඇති වැරැද්ද මොකක්ද බන්. හරි දේ කරන මිනිස්සු න්ට මිනිහා නිකන් මඩ ගහන්නේ නැහැ. ආපහු හිටපු ගොන් හැත්තට ආපහු නොඑන්න කරන්න පුළුවන් හැම දේම මම නම් කරනවා මොකා මොනව කිව්වත්
    Ube maanasika mattama hitha ganna puluwan.
    Ube angata lesi kiyala uba heluwen paare bahala yanne nane. Adumak daalane paarata bahinne.
    A wage thama. Weda sidda wena widiyak thiyenawa. A widiyata nowunoth me social structures kadan watenawa.

    Sudaa nam amu adu kule gon kariya. Uge fanbase ekath ohomma thamai. Unuth aathak paathak nathi gedara ammai, thaththai kunuharupen bena ganna level wala unta thamai sudaa ge goo godawal set wenne.
     
    උඹ කියන්නේ හොර තක්ක්ඩ් ටිකට ආදරෙන් ඔලුව අත ගාල කියන්න කියලද. මේ ලංකාවේ ඒවා හරියන්නේ නැහැ බන්. එක්කෝ රෙද්දේ රෙවෙන්න අමතන්න ඕන. නැත්නම් පර්ස් එකට දැනෙන්න දඩ ගහන්න ඕන. එහෙමත් නැත්නම් අවරුදු ගානකට එකෙක් දෙන්නෙක් හිරේ දාන්න ඕන. මම කියන්නේ පොදුවේ සිංහල උන්ගේ හැටි. උදාහරණයක් කියන්නනම් බීල වාහන එලවන්න එපා කියනවා පාරේ කුණු දාන්න එපා කියනව බුලත් කෙල ගහන්න එපා කියනවා පොදු තැන් වල අහනවද. එත් මේවට දැඩි දඩුවම් ගෙනාව නම් නිකම්ම හැදෙනවා. ඒ නැති නිසා අහු උනු වෙලාව නැගිටින්න බැරි වෙන්න නෙලන්න වෙනවා. එහෙම නැත්නම් සුද්ද සිංහලෙන් අමතන්න වෙනව අඩුම ගානේ පච වෙලා වත් යන්න.
     
    • Like
    Reactions: planner123

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,054
    741
    113
    Paris
    උඹ කියන්නේ හොර තක්ක්ඩ් ටිකට ආදරෙන් ඔලුව අත ගාල කියන්න කියලද. මේ ලංකාවේ ඒවා හරියන්නේ නැහැ බන්. එක්කෝ රෙද්දේ රෙවෙන්න අමතන්න ඕන. නැත්නම් පර්ස් එකට දැනෙන්න දඩ ගහන්න ඕන. එහෙමත් නැත්නම් අවරුදු ගානකට එකෙක් දෙන්නෙක් හිරේ දාන්න ඕන. මම කියන්නේ පොදුවේ සිංහල උන්ගේ හැටි. උදාහරණයක් කියන්නනම් බීල වාහන එලවන්න එපා කියනවා පාරේ කුණු දාන්න එපා කියනව බුලත් කෙල ගහන්න එපා කියනවා පොදු තැන් වල අහනවද. එත් මේවට දැඩි දඩුවම් ගෙනාව නම් නිකම්ම හැදෙනවා. ඒ නැති නිසා අහු උනු වෙලාව නැගිටින්න බැරි වෙන්න නෙලන්න වෙනවා. එහෙම නැත්නම් සුද්ද සිංහලෙන් අමතන්න වෙනව අඩුම ගානේ පච වෙලා වත් යන්න.
    Adu kule neda oya
     
    • Haha
    Reactions: supun_sg

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,030
    113
    හොරුන්ට කියන්න ඕන දේ කෙලින්ම කියනවා එකේ ඇති වැරැද්ද මොකක්ද බන්. හරි දේ කරන මිනිස්සු න්ට මිනිහා නිකන් මඩ ගහන්නේ නැහැ. ආපහු හිටපු ගොන් හැත්තට ආපහු නොඑන්න කරන්න පුළුවන් හැම දේම මම නම් කරනවා මොකා මොනව කිව්වත්
    ගෝටාට සිංදුත් හදලා දෙකට නැවිලා අත ලෙව කාලා ඉල්ලුව දේවල් ලැබුනේ නැති උනාම රට ජාතිය ආගම කියන බොරු ලේබල් ඉස්සරහට දාගෙන පීලි මාරු කරනව එක වැරදි බන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Ev2SVF0.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    සුදා කියන්නේ නම් ලැට් එකක්
    මහින්දගේ අසුචී කෑව එකෙක් ඔය දැන් මහින්ද අරහන් 🤣
    ඕකට රාජපක්ෂලා පුක්ශණය කරා , මේ රටේ ගිනි අවුලා ඒ ගින්නෙ අපි තැවෙනා සිංදුව රෙකෝඩ් කරපු දවසේ . ඇරපු ඇරිල්ලට රෙවුනා එදා සිංදුව වෙලාවේ නැටුව කක්කි සුදා
     
    • Like
    Reactions: War Fighter

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,440
    113
    ගෝටාට සිංදුත් හදලා දෙකට නැවිලා අත ලෙව කාලා ඉල්ලුව දේවල් ලැබුනේ නැති උනාම රට ජාතිය ආගම කියන බොරු ලේබල් ඉස්සරහට දාගෙන පීලි මාරු කරනව එක වැරදි බන්
    පුද්ගලික ව කිසි දෙයක් කාගෙන් වත් ඉල්ලලා නැහැ බන්. ඉල්ලන්නෙත් නැහැ, එත් පොදුවේ ඒ දවස් වල බලපොරොත්තු උනේ කැරි පොන්න හොරු ටිකට යන එන මන් නැති කරලා තද නීති ගෙනත් වැරදි කරන උන්ට දඩුවම් දෙයි කියන දේ. ඒත් ඒ හුත්ත කලේ උන්ගේ කුක්කෙක් උනු එක එකනේ අකුලාගෙන යන්න උනේ. හැබැයි දැන් ඒ දේ සම්පුර්ණ ව නැති උනත් යම් තාක් දුරට ඉටු වෙමින් තියනවා එකයි උදව් කරන්නේ. නීති නම් මදි තව තද නීති ඕන මේකේ ඉන්න කාලකන්නි හදන්න බැහැ. ලොකු පොඩි හැමෝටම පොදුවේ. ඉස්සරහට කව්රු හරි කෙනෙක් තද වැරදි කරන උන්ට මරණ දඩුවම ගේනවා නම් අන්න එදාට ඒ කෙනාට එකෙන්ම උදව් කරනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    සතුරෙකුටවත් හැදෙන්න එපා ඔය වගේ ලෙඩ. ඕනේමනම් තරහකාරයෙකුට හෙන හතක් ගහන්න කියලා සාප කරන්න ඒත් පිලිකාවක් වගේ ලෙඩක් හැදෙන්න කියලා සාප කරන්න එපා.

    අර රුසියාවෙන් හොයාගත්තු ඉන්ජෙක්ෂන් එක ගැන දැන් කතාවක් නෑනේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,416
    16,097
    113
    කොහොමත් ඔය වගේ උන් මැරෙන්නේ විඳවලා..වෙෙරය වපුරන ඵකනේ කරන්නේ මිනිස්සුන්ට අපහාස කර කර..රාජාන්ගනේ ගෝරිල්ලටත් වෙන්නේ ඒකම තමයි..

    හොරුන්ට කියන්න ඕන දේ කෙලින්ම කියනවා එකේ ඇති වැරැද්ද මොකක්ද බන්. හරි දේ කරන මිනිස්සු න්ට මිනිහා නිකන් මඩ ගහන්නේ නැහැ. ආපහු හිටපු ගොන් හැත්තට ආපහු නොඑන්න කරන්න පුළුවන් හැම දේම මම නම් කරනවා මොකා මොනව කිව්වත්

    කෝ අනුරගේ ෆයිල් 400+?..ඒ ඔක්කොම අයිති දෙතුන් දෙනෙක්ටද?😂
     
    • Like
    Reactions: War Fighter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    දෙසැම් බර් 31 දකුණු සෙට් එකක් ගෙනත් වැඩේ කරේ. මේ ලගදිත් දෙමළ සෙට් එකක් ගෙනත් දෙමළ විදියටත් කරා. දෙසැම් බර් 31 කරපු එක කරලා මාස 3 යද්දි සුදාට බඩු හරි. රාජාංගනේටත් හැමදේම නැති උනා. සමන්ත්‍රබද්දත් ගූරුකම් දන්න කෙනෙක්. ගුරුකම් පිලිගන්න නොපිලිගන්න එක මිනිස්සු අනුව වෙනස් වෙනවා. මේ කතා වැඩක් නෑ. නීතිය පැත්තෙන් ගත්තොත් සමන්ත්‍රබද්ද සාදු සුදාට, රාජාංගනේට විරුද්ධව අපහස නඩු දාලා තියනවා දැක්කා. ඒවගෙන් බේරෙන්න බැරි උනොත් සුදාටයි, රාජංගනේටයි ලොකු වන් දියක් ගෙවන්න වෙනවා. නැත්නම් හිරේ යන්න වෙනවා. සුදා බැනපු වීඩියෝ 2-3කුත් හොරෙන්ම අයින් කරගෙන. බලමුකෝ මොකද වෙන්නෙ කියලා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,201
    113
    ඌ JVP වෙන එකේ අවුලක් නෑ.කලින් දාර බයියෙක් නේ කොහොමත් රාජපක්ෂ ල ගේ සරම අස්සේ හිටියේ

    ඌ මිනිස්සුන්ට අපහාස කරන හැටි ප්‍රසිද්ධියේ ගෑණුන්ට කුණුහරුප කියන හැටි නිසා ජෙප්පොන්ගේ ඡන්ද ත් කැඩෙනවා

    අමු සක්කිලි බල්ලෙක්
    Jeppo karannet oya tikama neh ban. Minissunta kataa hadapu ekayi, jiiwitha winaasa karapu ekayi, Rajapakse, Chandrika, Ranil set ekema redda palle ringapu eka.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Jeppo karannet oya tikama neh ban. Minissunta kataa hadapu ekayi, jiiwitha winaasa karapu ekayi, Rajapakse, Chandrika, Ranil set ekema redda palle ringapu eka.
    සියල්ලෝම අමු තට්ට සිංහල
    වෙන මොකක්ද
     
    • Haha
    Reactions: Thiefx