පළිගන්න විදිය

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,843
    5,615
    113
    36
    හිතන්න, උඹට ලොකු හතුරුකමක් (පවුලේ කෙනෙක් මරලා වගේ) කරපු එකෙක්ගෙන් උඹට පළිගන්න chance එකක් ලැබෙනවා, කිසිම විදියකින් අහුවෙන්නේ නැතුව consequence එකක් නැතුව.

    උඹ කොයි විදියට ද පළි ගන්නේ?

    (නිකන් ආතල් එකට දාපු thread එකක් බව කරුණාවෙන් සලකන්න)
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    605
    970
    93
    කාන්තාරයේ
    මරන්නේ නැතුව පොරවා කැප්චර් කරගෙන පෞද්ගලික වාදකාගාරයකට හිරකරගෙන වද දිදී තියාගන්න පුළුවන් නම් තව හොඳයි හාම වදයක් ම දීලා මරණය හැර
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නං ඉතින් හොඳට අධ්‍යයනය කරලා කරන නීති විරෝදී වැඩ ටික හොයාගෙන අදාල ස්ථාන වලට දැනුම්දෙනවා උගේම තරහකාරයෙක් මාට්ටුවෙන්න. ෂැප තමයි විස්තර ලැබෙනකොට👼 සමහර උන් කාලෙකට පස්සේ උන්ට වුන දේවල් මටම කියලා කරපු උන්ට සාප කරල තියෙනවා.

    හැබැයි ඉතින් මෙහෙමයි, මේක විනෝදාංශෙට කරන්නේ නෑ. මට හෝ මගේ පවුලේ කෙනෙක්ට අනවශ්‍ය කරදරයක් වුනොත් විතරයි අඹරන්නේ. දන්නෙත් මම විතරයි. වයිෆ් වුනත් දන්නේ නෑ මම තමයි අඹරන්නේ කියල.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,945
    17,487
    113
    35
    Spain
    උපරිම දරුණු වෙනවා. ආයේ දෙකක් නෑ

    සුනාමි එකක් එනකම් ඉන්නවා එතකොට හෙළ ක්‍රමෙට plan කරන්න පුලුවන්
    අඩෝ තම්බි ක්‍රමේ හොඳ නැද්ද? ශාකබූම් කරගන්න එක. ස්වර්ගෙට නේ යන්නේ. 72ක් එළුවොත් ලැබෙනවා.
    ------ Post added on Apr 5, 2026 at 8:14 AM
     
    • Haha
    Reactions: wpril5 and supun_sg