විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,216
    6,106
    113
    canada
    රනිල් අවුරුදු 2ට පණත් බර ගාණක් හැදුවා. ඔය දූෂණ විරෝදී පරණත, ජෙප්පෝ එහෙම විරුද්ධ උනේ, ඕකෙන් තමා චන්දෙට කලින් වත්කම් ඉදිරිපත් කරන්න ඕන කියන නීතිය ආවේ. ජෙප්පෝ ඕකට විරුද්ධව චන්දෙ දුන්නේ
    සිරාවට ජෙප්පෝ දුෂණ විරෝදී පනතට විරුද්ද උනාද ? :shocked:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,971
    126,166
    113
    දෙහිවල
    @Walter White මූට හොඳට ගෙවපන් ඈ.. බලපන් හොඳට මහන්සි වෙලා ලියනවා හෑල්ල.. අනිත් උන්ට සල්ලි දෙන්න එපා වැඩක් නෑ ROI නෑ..
    සුපිරි ඩයල් එක. ලියනවා ලිවිල්ලක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි හිනා. තව තියනව edit කලහම බලන්න UK කියන එක
    කෝ බන් අර උබ දානවා කියපු එෆිසන්සි කතාව ?ඒකාලේ සක්කිලි මහ කුහකයා ඇතුලු කුහක රැල සොලා ප්‍රොජෙක්ට් වලට අකුල් හෙලපු හැටි.. එතකොට සාම්පුර් වලට අකුල් හෙලපු හැටි.... අනේ පලයන් බන් යන්න
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    අනුර කුමාර ප්‍රමුක මාලිමා රජයට විතරයි මේවගෙ කෙලින් තීරණ ගන්න පුළුවන් කොමිස් ගහන් නැති නිසා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනුර කුමාර ප්‍රමුක මාලිමා රජයට විතරයි මේවගෙ කෙලින් තීරණ ගන්න පුළුවන් කොමිස් ගහන් නැති නිසා

    ඊයා බන් උබ වගේ ලොන්තයෙක් ඉස්සරත් නිතිය ඕක තමයි
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඊයා බන් උබ වගේ ලොන්තයෙක් ඉස්සරත් නිතිය ඕක තමයි
    මේව කරන්න පුළුවන් මාලිමාව රජයකට විතරයි.

    අවුරුදු ගානකට කලින් සිරිමාවො බණ්ඩාර කරන්න ගියෙත් මේකමයි. මෙහෙම නැතුව රටක් දියුණු කරන්න බෑ. දැන් එක කරන්න පුළුවන් අනුර කුමාර ප්‍රමුක මාලිමා ආණ්ඩුවට විතරයි

    ------ Post added on Apr 3, 2026 at 6:22 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේව කරන්න පුළුවන් මාලිමාව රජයකට විතරයි.

    අවුරුදු ගානකට කලින් සිරිමාවො බණ්ඩාර කරන්න ගියෙත් මේකමයි. මෙහෙම නැතුව රටක් දියුණු කරන්න බෑ. දැන් එක කරන්න පුළුවන් අනුර කුමාර ප්‍රමුක මාලිමා ආණ්ඩුවට විතරයි

    ------ Post added on Apr 3, 2026 at 6:22 PM

    සිරාවට බන්.. ඔයිට්ට වඩා පාරවල් හැදුවා බන් කලින්.. දැන් කැඩෙනවා වගේ මාස තුනෙන් කැඩුනෙත් නෑ ඒවා... අනික හඳුනා කියන ඒවා සිරා ගන්නවා කියන්නේ උබත් ඌ වගේම මන්ද මානසිකයෙක්
     
    • Haha
    Reactions: supun_sg

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    රට අනුරට........ හෝමගම කියන්නෙ කැපුවත් කොළ කියන කඩන්න බැරි UNP ආසනයක්. මිනිස්සු වෙනස් උනා. ආයෙ වෙනස් කරන්නත් බෑ. තමං ගැන විතරක් හිතන මිනිස්සු අනුර කුමාර ප්‍රමුඛ NPP පාලනයට බනිනව එයාලට අනුර නැත්තං හරි හමං නාකයෙක්වත් කියාගන්න බැරුව
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,877
    5,685
    113
    36
    මම මේ serious කියන්නේ
    මූ නම් කෙලින්ම පක්ෂෙන් දාපු එකෙක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,130
    29,101
    113
    රට අනුරට........ හෝමගම කියන්නෙ කැපුවත් කොළ කියන කඩන්න බැරි UNP ආසනයක්. මිනිස්සු වෙනස් උනා. ආයෙ වෙනස් කරන්නත් බෑ. තමං ගැන විතරක් හිතන මිනිස්සු අනුර කුමාර ප්‍රමුඛ NPP පාලනයට බනිනව එයාලට අනුර නැත්තං හරි හමං නාකයෙක්වත් කියාගන්න බැරුව

    Homagama kiyanne bayyo inna pohottu guhawak….langadima Namal pipei wage Homagama 🤣
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    මම මේ serious කියන්නේ
    මූ නම් කෙලින්ම පක්ෂෙන් දාපු එකෙක්
    පක්ෂෙන් දාලා කියන්නේ බං ඔය ටිල්වින් සිල්වානේ. ඌට කරන්න වෙන වැඩකුත් නැති එකේ මේ දවස් වල කරන්නේ එළකිරියෙයි ෆෙස්බුක් එකෙයි මේ වගේ කොට කොට ඉන්න එක.
     
    • Haha
    Reactions: Ldy

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    කොච්චර තෙල් ගෑස් වැඩි කලත් අපි මාලිමාවට. මොකද අපි දන්නව මේක ලෝක අර්බුදයක් එහෙම නැතුව රට නැත්තටම කාල ඩොලර් නැති අවුලක් නෙමේ.
     
    • Haha
    Reactions: Ldy

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    කොච්චර තෙල් ගෑස් වැඩි කලත් අපි මාලිමාවට. මොකද අපි දන්නව මේක ලෝක අර්බුදයක් එහෙම නැතුව රට නැත්තටම කාල ඩොලර් නැති අවුලක් නෙමේ.
    කවුරු කාලාද බං ඩොලර් නැති උනේ? කාවෝද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,556
    113

    Solution එක තමයි "වට පඩයින් කරේ තියාගෙන යාම අත හැරීම"​

    කිවට කරයිද හෝදන එකමනේ කරන්න බලාගෙන ඉන්නෙ?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    කවුරු කාලාද බං ඩොලර් නැති උනේ? කාවෝද?
    ඒක ඉතින් ඔයා දන්නවනෙ 2022 මොකද උනේ කියල. මෙතන ගෑස් වැඩි වෙලා තියෙන්නෙ ඩොල්ර් නැති නිසා නෙමේ ඒක ලෝක අර්බුදයක්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    පිස්සුද බන් මුන් හොඳයි, සතිය ගානෙ ආතල් දෙන ගමන් අඩු කුලේ හිඟන ගෝතයන්ට පුකෙත් අරිනවා. 😂😂
    ලපයගෙ පැලැන්තියෙ උන්ව ලපයම වඳ කරල දානවා. ඕකුන්ට තෙල් ගෑස් නෙමේ කන්නවත් ණැතුව වැඳ වෙලා යන්න ඕනෙ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    ඒක ඉතින් ඔයා දන්නවනෙ 2022 මොකද උනේ කියල. මෙතන ගෑස් වැඩි වෙලා තියෙන්නෙ ඩොල්ර් නැති නිසා නෙමේ ඒක ලෝක අර්බුදයක්
    මම දන්නවා. හැබැයි මට දැන ගන්න ඕනේ මම දන්න දේ හරිමද කියලා. ඒ හින්දා ඔයා කියන්නකෝ කවුරු කොහොම කාලාද රටේ ඩොලර් නැති උනේ කියලා.

    ඒක ඉතින් ඔයා දන්නවනෙ 2022 මොකද උනේ කියල. මෙතන ගෑස් වැඩි වෙලා තියෙන්නෙ ඩොල්ර් නැති නිසා නෙමේ ඒක ලෝක අර්බුදයක්
    කෝ ඉතින් මෙයා කියන් නෑනේ 2022 දී මොකද උනේ කියලා...
    ------ Post added on Apr 6, 2026 at 2:56 AM