මේන් තියෙනවා කරපු වැඩ
යකෝ ...මු නම් ..................
මේන් තියෙනවා කරපු වැඩ
සිරාවට ජෙප්පෝ දුෂණ විරෝදී පනතට විරුද්ද උනාද ?රනිල් අවුරුදු 2ට පණත් බර ගාණක් හැදුවා. ඔය දූෂණ විරෝදී පරණත, ජෙප්පෝ එහෙම විරුද්ධ උනේ, ඕකෙන් තමා චන්දෙට කලින් වත්කම් ඉදිරිපත් කරන්න ඕන කියන නීතිය ආවේ. ජෙප්පෝ ඕකට විරුද්ධව චන්දෙ දුන්නේ

සුපිරි ඩයල් එක. ලියනවා ලිවිල්ලක්@Walter White මූට හොඳට ගෙවපන් ඈ.. බලපන් හොඳට මහන්සි වෙලා ලියනවා හෑල්ල.. අනිත් උන්ට සල්ලි දෙන්න එපා වැඩක් නෑ ROI නෑ..
කෝ බන් අර උබ දානවා කියපු එෆිසන්සි කතාව ?ඒකාලේ සක්කිලි මහ කුහකයා ඇතුලු කුහක රැල සොලා ප්‍රොජෙක්ට් වලට අකුල් හෙලපු හැටි.. එතකොට සාම්පුර් වලට අකුල් හෙලපු හැටි.... අනේ පලයන් බන් යන්නහරි හිනා. තව තියනව edit කලහම බලන්න UK කියන එක
අනුර කුමාර ප්‍රමුක මාලිමා රජයට විතරයි මේවගෙ කෙලින් තීරණ ගන්න පුළුවන් කොමිස් ගහන් නැති නිසා
මේව කරන්න පුළුවන් මාලිමාව රජයකට විතරයි.ඊයා බන් උබ වගේ ලොන්තයෙක් ඉස්සරත් නිතිය ඕක තමයි
මේව කරන්න පුළුවන් මාලිමාව රජයකට විතරයි.
අවුරුදු ගානකට කලින් සිරිමාවො බණ්ඩාර කරන්න ගියෙත් මේකමයි. මෙහෙම නැතුව රටක් දියුණු කරන්න බෑ. දැන් එක කරන්න පුළුවන් අනුර කුමාර ප්‍රමුක මාලිමා ආණ්ඩුවට විතරයි
------ Post added on Apr 3, 2026 at 6:22 PM
රට අනුරට........ හෝමගම කියන්නෙ කැපුවත් කොළ කියන කඩන්න බැරි UNP ආසනයක්. මිනිස්සු වෙනස් උනා. ආයෙ වෙනස් කරන්නත් බෑ. තමං ගැන විතරක් හිතන මිනිස්සු අනුර කුමාර ප්‍රමුඛ NPP පාලනයට බනිනව එයාලට අනුර නැත්තං හරි හමං නාකයෙක්වත් කියාගන්න බැරුව
පක්ෂෙන් දාලා කියන්නේ බං ඔය ටිල්වින් සිල්වානේ. ඌට කරන්න වෙන වැඩකුත් නැති එකේ මේ දවස් වල කරන්නේ එළකිරියෙයි ෆෙස්බුක් එකෙයි මේ වගේ කොට කොට ඉන්න එක.මම මේ serious කියන්නේ
මූ නම් කෙලින්ම පක්ෂෙන් දාපු එකෙක්
ඒක ඉතින් ඔයා දන්නවනෙ 2022 මොකද උනේ කියල. මෙතන ගෑස් වැඩි වෙලා තියෙන්නෙ ඩොල්ර් නැති නිසා නෙමේ ඒක ලෝක අර්බුදයක්කවුරු කාලාද බං ඩොලර් නැති උනේ? කාවෝද?
මම දන්නවා. හැබැයි මට දැන ගන්න ඕනේ මම දන්න දේ හරිමද කියලා. ඒ හින්දා ඔයා කියන්නකෝ කවුරු කොහොම කාලාද රටේ ඩොලර් නැති උනේ කියලා.ඒක ඉතින් ඔයා දන්නවනෙ 2022 මොකද උනේ කියල. මෙතන ගෑස් වැඩි වෙලා තියෙන්නෙ ඩොල්ර් නැති නිසා නෙමේ ඒක ලෝක අර්බුදයක්
කෝ ඉතින් මෙයා කියන් නෑනේ 2022 දී මොකද උනේ කියලා...ඒක ඉතින් ඔයා දන්නවනෙ 2022 මොකද උනේ කියල. මෙතන ගෑස් වැඩි වෙලා තියෙන්නෙ ඩොල්ර් නැති නිසා නෙමේ ඒක ලෝක අර්බුදයක්