මූ මරු ටියුෂන් උනාට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,041
    22,448
    113
    ටියුෂන් කරන උන්ගෙන් අප්ඩේටඩ් මොළයක් තියෙන එකම එකා මූ විතරද කොහෙද.
    මිනිහ සෑහෙන අලුත් දේවල් කතා කරනව දැකල තියෙනව.
    මේ කතාවත් ටියුෂන් ඩයල් එකක් කියනව දැක්කමයි.

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,041
    22,448
    113
    Mu ai hamadema dannawa wage kata karanne?
    Public Speaking වලදි එහෙම තමයි කරන්න ඕනෙ. තමන්ට තමන් කියන දේ ගැන ෂුවර් නන් ඒක confidently කියන්න ඕනෙ.

    අර සක්වල කයිය යන The Alchemist චැනල් එක මූගෙද?
    ඔව් නෙහ්. මිනිහගෙ FB Post උනත් ෂේප්. ගුරු දෙයියො සීන් එකේ නෑ.
    ------ Post added on Apr 5, 2026 at 5:13 AM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,197
    4,440
    113
    36
    පොන්නයා ඇන්ජලෝ මැතිව්ස් ට බණින්න අරන් මගෙන් සුද්ද සිංහලෙන් අහගත්ත
    මාව බ්ලොක් කරා
    සියල්ල දත් පොන්නයා සෑහෙන්න පාරක් නාගෙන තියෙනවා FB එකේ.. උඹලා දකින්නේ මේ එකක් දෙකක්

    economics හරි බිස්නස් හරි උගන්වන ටියුෂන් මාස්ටර් කෙනෙක් ඉන්නවා, ඌ විතරක් මනුස්සකමක් තියෙන වැඩක් ඇති දෙයක් කියන එකෙක් ට දැකලා තියෙන්නේ

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ, මනින්නට මිනිසා!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,041
    22,448
    113
    මූ ඒවුනාට කෙමිස්ට්‍රි වෙනුවට IT කරන උන්ට කැමති නෑ
    හද්ද ගොන් වැඩක් තමයි ඕක. යන්න පුලුවන් ඩිග්‍රිත් දෙකයිද කොහෙද තියෙන්නෙ ඕක කරල. රජයෙන් අඳුන්වල දීපු combination එකක්වත් නෙමෙයිනෙ ඕක. ළමයි හදාගත්ත එකක්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,676
    113
    හප්ප මගෙ ගුරා. කෙමෙස්ට්‍රි එපා වෙලා ඉන්නකොට දුෂ්‍යන්ත සර්ගෙ කීමට ගියේ. එකටම යද්දි 50ක් නෑ class එකේ.. ඒ කාලෙදි වෙනස් විදිහට දේවල් දිහා බැලුව චරිත සර් නිසා. අපිට නොපෙනුන පැති පෙන්නල දුන්න. හොද මනුස්සය. ලගදි හම්බුනා අතුරුගිරිය exit එක ලග කතා කරන්න හම්බුනේ නෑ හදිස්සියක හිටියෙ
     
    • Like
    Reactions: Inigo Montoya