අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    Well well, this looks like an Infill ops gone wrong.. never about rescue-op


    ------ Post added on Apr 5, 2026 at 9:42 PM

    සිකුරාදා ඇත්තටම කරපු rescue එකේදී එහෙම C130 අවුලක් නැතුව ගියානේ.. එක නිසා මේකත් ලොකු අවුලක් නැතුව ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතලා බැස්සුවා වෙන්න පුළුවන්. කොහොමත් උන් ඔය යුරේනියම් ටික උස්සලා යුද්දේ ඉවරයි කියාගන්න හදන්නේ.

    ඇමරිකන් උන්ට වෙලා තියෙන්නේ මග හිටියත් නහිනවා, ගෙදර ගියත් ඉරෂයල් ගැනි නිසා නහින සින් එකක්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,649
    17,549
    113


    දැන් තමයි තේරෙන්නේ top gun එකේ උන්ට beach volleyball ගස්සවන්නේ ඇයි කියල

    වැලි වල හිර උන ප්ලේන් උඩ නග්ගන්න පුරුදු කරන්න
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,205
    2,358
    113
    oya tika allalath thawa film 6-7k hedei :P
    මුන්ගෙ අඩත්තේට්ටම් වෙච්ච රටවල් සෙට් එකම එකතුවෙලා සුපිරි budget එක වියදම් කරලා, හොඳ හිවෙන war movie එකක් ගහන්න ඕනි මුන් බලුවෙලා යන කතාවක් පාදක කරලා... නැත්තං ඔක්කොම තියෙන්නෙ මුන් වීරයෝ කරපු ඒවා නේ... හොඳට හිට්වෙන්න හදන්න ඕනි...