ෆෝන් කඩකාරයෝ කොහොමද tax නොගෙව හොර පාරෙන් මෙච්චර ෆෝන් ගෙන්නන්නේ?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    දැන් ගොඩක් ෆෝන් shop වල තියෙන්නෙ "hand carry" කරල ගෙන්නුව කියල විකුණන, සාමාන්‍යයෙන් checking warranty/ 6 months warranty එක්ක දෙන ෆෝන්.
    Authorized dealer company (Softlogic, Singer, Singhagiri......) වලින් ගන්නවට වඩා warranty නැතුව හරි මේවායින් ගන්න එක ලාබයි මොකද Authorized dealer price දෙගුණයක් විතර වැඩි නිසා. (මේ මිල වෙනසට හේතුව authorized company වලට ආණ්ඩුවට ලොකු tax ගෙවන්න වෙන එක කියල හිතනවා.)

    මට තියෙන ප්‍රශ්නෙ hand carry කරල උනත් කොහොමද මෙච්චර ෆෝන් ගෙන්නන්නේ කියල. එක්කෙනෙක්ට උපරිම 5 වගේ ගේන්න පුළුවන් වෙයි ඕන නම්. හැබැයි ඊට වඩා ගොඩක් ෆෝන් මාසෙකට විකිණෙනවා.

    එක්කෝ කවුරුහරි එක බුවෙක් custom එකත් අල්ලගෙන ෆෝන් ගෙනල්ල ලංකාව වටේම shop වලට බෙදනවද දන්නෙ නෑ 😅 මොකද හිතෙන්නෙ මේ ගැන.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,352
    8,488
    113
    ඩුබායි පැත්තෙන් තමා ගොඩක්ම ගෙන්නනේ.. ලගදි පික්සෙල් එකක් ගැන ඇහුවම සතියක් වගේ යනවා කිව ගෙන්නලා දෙන්න.. ටුවර් වගේ යන උන්ට දාල ගෙන්නනවා ඇත්තේ...

    රේගුව දන්නවද, ඇයි අල්ලන්නේ කියලා ඉතිං සිරිලංකාවේ ඕනි පොඩි එකෙක් දන්නවනේ...
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    This is how government runs out of cash (tax) for projects..

    Everyone in SL has a tendancy to use the "easy method" if possible and then blame the government for the lack of facilities..
    Also if this can happen, so can any unregulated, hazardous radio equipment enter the country, posing risks in the long run.

    Me cheap phones wala athule explosives dala ewanawa wendath puluwan ara ahawal yudakami rajyaya.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,764
    1
    49,835
    113
    ප*යාගල
    sorry.com
    ඩුබායි පැත්තෙන් තමා ගොඩක්ම ගෙන්නනේ.. ලගදි පික්සෙල් එකක් ගැන ඇහුවම සතියක් වගේ යනවා කිව ගෙන්නලා දෙන්න.. ටුවර් වගේ යන උන්ට දාල ගෙන්නනවා ඇත්තේ...
    මම දන්න එකෙක් ඉන්න්වා. උගෙ ජොබ් එක ඒක. ෆෝන් විතරක් නෙමෙයි වෙන වෙන ඒවත් ගෙන්නනවා. ෆෝන් කඩේ එකා Value එකේන් 10% දෙනවා. මූ ගිහින් ෆොන් අරන් ආවම අරූ ඉතුරු සල්ලි දීල ගන්නවා. ඕකට Custom එකෙ උනුත් සම්බන්දයි. මූ මුස්ලිම් එකෙක්
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Shop එක ඇතුලෙම කරන්න ඕනද?
    Na

    ehema ne neda.. uparima sathiyak wage warranty denne. oya warranty eka shops walin hadagatta ekak. warranty ekata honor karaida kiyala sure ne.
    Ow manufacturer default ekak unath shop walin lesiyata warranty claim karai kiyala nam math hithanne na.
    ------ Post added on Apr 6, 2026 at 11:06 AM

    මම දන්න එකෙක් ඉන්න්වා. උගෙ ජොබ් එක ඒක. ෆෝන් විතරක් නෙමෙයි වෙන වෙන ඒවත් ගෙන්නනවා. ෆෝන් කඩේ එකා Value එකේන් 10% දෙනවා. මූ ගිහින් ෆොන් අරන් ආවම අරූ ඉතුරු සල්ලි දීල ගන්නවා. ඕකට Custom එකෙ උනුත් සම්බන්දයි. මූ මුස්ලිම් එකෙක්
    Ehenam custom ekath allagena ekapara genna puluwan limit ekata wada wadipura ganak phone aran enawa athi.
    ------ Post added on Apr 6, 2026 at 11:07 AM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,286
    8,050
    113
    Ammage redda hand carry
    Owa serama Refurbished guu beti
    easy denna puluwan hand kathwen
    paw ban ubla
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    Mn gatheth ehema. Box open karala podi crack ekak thibba phone housing eke. But supiri original Samsung. Dubai kalin on karala phone eka WiFi network mkd ehe ekak watune.