phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්(PART 2).....

sanjayaj4444

Member
Aug 6, 2013
26
2
0
godak godaaal thank you yaluwa...
oyaa loku udawwak, sewayak hamotama karala tiyenne..
anith lipiyath man kiyewwa..
oyata grtz ayiyath comment karala tiyanwa dakka.. eken terum gatha haki me lipiye watinakama..
thank you
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
godak godaaal thank you yaluwa...
oyaa loku udawwak, sewayak hamotama karala tiyenne..
anith lipiyath man kiyewwa..
oyata grtz ayiyath comment karala tiyanwa dakka.. eken terum gatha haki me lipiye watinakama..
thank you
එල එල මචං. ගොඩක් ස්තුති සහෝ :yes::yes::yes:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
superb macho
huawei phone gane mokade kiyanne macho honor 3c gane ahema

එල එල මචං thanks :yes:
ඕකට මචං දැන් මාස 2 කට විතර කලින් singer එකේ offer එකක් දීල 23 900 කට ඕක දුන්නා කාලේ මගේ යාලුවෙක් මගෙන් අහල ඕක ගත්තා. තාම නම් කිසිම අව්ලක් නැතුව use කරනවා. ඔකේ මචං තියෙන specs ඔය ගානට ගොඩක් වටිනවා. එත් Huawei Honor 3C එකට මන් කැමති නැත්තේ එක dual sim නිසා මචං. dual sim phones වලට android update එනවා ගොඩක් අඩුයි. SONY, SAMSUNG... මේ හැම brand එකක් ම ඉස්සෙලම update release කරන්නේ Single sim phone වලට. මගේ යාලුවට dual sim එකක් ඕනි නිසාත්, 23කට ගන්න පුළුවන් උන නිසාත් තමා ඕක අරන් දුන්නේ, නැත්තම් Nokia Lumia 630 Dual SIM, හරි Xperia C එකක් තමා ගන්න හිටියේ. මන් නම් කියන්නේ මචං 45 වගේ අතේ තියෙනවා නම් NOKIA LUMIA 925 වගේ එකකට යන්න කියල .
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    giving-thumbs-up-winking-smiley-emoticon.gif