මොකක් ද මචං phone model එක ?නොකියා ඔක්කොම ගහන්නේ චයිනාද බන්?මගේ තායිවාන්
![]()
මොකක් ද මචං phone model එක ?නොකියා ඔක්කොම ගහන්නේ චයිනාද බන්?මගේ තායිවාන්
![]()
මහත්තයා මන්;16875780 said:අනී මචන් iphone 1ක් ගත්ත නම් ඔය මොකුත් ඕනේ නෑ., සිරා බාන්ඩ... අපි නම් use කරන්නේ iphone හහහහහහහාආඅ

Lumia 520
Tnx Bro
+8
REP+5
machan lumia 525 eka hodaida? performance, battery life ehema kohomada?
good thread machan![]()
machan lumia 525 eka hodaida? performance, battery life ehema kohomada?
good thread machan![]()
lumia 525 කියන්නේ හොද phone එකක් මචං. battry life එක හොදයි. දවස් 1 1/2 වගේ තියා ගන්න පුළුවන්. display, touch superb. performance is really good. with Nokia insurance great phone to buy මචං
එල තෑන්ක්ස් මචංමැක්සා ෆොන් එක.
මගේ කෙල්ල යුස් කරනවා.
දවසම ගේම් ගහලා,යු ටියුබ් එකෙන් ෆිල්ම් බලලා,සින්දු අහලා,මැසේජ් කරලා,කෝල්ස් අරන් හැම මගුල කරලම දවසක් වගේ තියාගන්න පුලුවන්.ඒකි ෆෝන් එක දවසම යුස් කරනවා.ෆෝන් එකට නින්දක් නැති තරම්.මාසෙට 10-15 ගිගාබයිට් ඉවරයි 525 එකෙන් නෙට් ගිහිල්ලම.ඩේටා ඕෆ් කරන්නේම නෑ.මැක්සා ෆෝන් එක බන්.ගන්න ගානට උපරිමේටම වටිනවා.