phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්(PART 2).....

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
api 4n ekak import karaddi eyaala 4n eka check karala neda ban ewanne?ithin aulak wenne kohomada machn?

හැම unit එකක් ම check කරන්නේ නැහැ බන්. unit 300 batch එකකට එකක් වගේ check කරන්නේ බන්.. ඉතින් මොකක් හරි අව්ලක් තියෙන්න පුළුවන් බන්. electronic items නේ
 

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා මේ තියෙන්නෙත් පට්ටම ෆෝන් එකක් (Nokia 1110i) . මම මේ ජාතියේ ෆෝන් එකක් අවුරුදු 09කට වැඩි කාලයක් තිස්සේ යූස් කරනවා. කිසි අවුලක් නැහැ, එළටම වැඩ! :lol:
    4220-Nokia1110ilowres2.jpg