Power Cut වාර්තා කරන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    හෙටත් කපනවලු​

    හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්​

    April 6, 2026 06:36 pm


    පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙට (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
    ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම කප්පාදු කෙරේ.
    පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. - https://sinhala.adaderana.lk/news/223770
    තාම වතුර නෑ බං
    9.30 දැන්
     
    • Sad
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,972
    113
    Image-2026-04-06.jpg
    Demand management මරු පොෂ් නම හැබැයි.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,440
    6,675
    113
    Gedara
    9.50ට එන්න තියෙන්නෙ මෙහෙට බලමු එයිද කියලා තාම නෑ

    9.50ට එන්න තියෙන්නෙ මෙහෙට බලමු එයිද කියලා තාම නෑ
    9.55ta ආවා මෙහෙට ලප පොන්න වේසිගෙ පුතාගෙ පුකරැදේ.
    ------ Post added on Apr 6, 2026 at 9:56 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,789
    1
    100,183
    113
    33
    Kalutara
    කෙලියේ කෙලියේ. කරන්ට් ගියා. රෑ 10 පසුවී විනාඩි 03ට කළුතර..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,465
    113
    Un Announce Karata Horen 1.5 hr da Power Cut Eka? Now 1 hr 10 min No Power