උබ කියන එක හරි. මන් මෙතන අදහස් කරෙ වෙන දෙයක්.හැමදේම ඉවරවෙලා හරිහතරැස් වෙනකං ඉන්නැතුව ඉඩ ලැබෙන වෙලාවදි දෙයක් කරහං බං. උබ යුරෝපේ කියලා මතකයි. බලපං ඉතින් කොච්චර දේවල් කරන්න උබට දොර විවෘතද? පැයෙන් දෙකෙන් රටවල් අතර යන්න පුලුවන් එකෙන් කොච්චර ඔපචුනිටි තියනවාද.
උබ අදහස් කරපු දේ තේරුනා. පර්පස් ඔෆ් ලයිෆ් එක හොයාගන්න දගලන ස්ට්‍රග්ල් එක තමයි මිනිසාව මෙච්චර ඉස්සරහට ගෙනාවේ. හිතලා බලපං. ඔය ස්ට්‍රග්ල් එක ඔපචුනිටි එකක්. උබට දුක් වෙන්න දෙයක් නැ. උබ හිතන ගත්ත විදිහ හරි. හිතාගෙන පලයං හරි මාර්ගේඋබ කියන එක හරි. මන් මෙතන අදහස් කරෙ වෙන දෙයක්.
ඔව් හොද තැනක නතර වෙයි දවසක....උබ අදහස් කරපු දේ තේරුනා. පර්පස් ඔෆ් ලයිෆ් එක හොයාගන්න දගලන ස්ට්‍රග්ල් එක තමයි මිනිසාව මෙච්චර ඉස්සරහට ගෙනාවේ. හිතලා බලපං. ඔය ස්ට්‍රග්ල් එක ඔපචුනිටි එකක්. උබට දුක් වෙන්න දෙයක් නැ. උබ හිතන ගත්ත විදිහ හරි. හිතාගෙන පලයං හරි මාර්ගේ
කොහොමත් stable income එකක් හදාගෙන රටට ලෝකෙට පේන්න dummy project එකක් වගේ කරගෙන ඉන්නව මිසක් බොරුවට තනතුරු පස්සෙ දුවන එකේ තේරුමක් නෑ. එහෙම යනවනන් power එක හම්බෙන ලෙවල් එකට යන්න ඕනෙ. එහෙම නැතුව මේ Tech Lead යි Bank Manager යි ලබ්බවල් නන් එල්ලගෙන බොරුවට Ego Boost එකට කඹුරන බොරු වැඩ තේරුමක් නෑ.
GREAT RESET ekk ei, e kohamada ey kiyala thamai mata poddak baya...Pirate is a metaphor, grow up
සිවිල් යුද්දයක් එවි නේද ?
මිනිස්සු වැඩි බන් ලෝකෙට, මේක නටුරලි කන්ට්‍රෝල් වෙනවා.
නාකි උන් මැරෙන්නේ නැති නිසා ,තරුණ උන්ට ඔපර්චුනිටි නැ.
මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඕන,
------ Post added on Apr 5, 2026 at 12:59 AM

මරුනට පස්සෙ මොකද වෙන්නෙ කියලා උබට අදහසක් තියෙනවනම්, ඒ අදහස් තව උන්ට ඒත්තු ගන්නවන්න ක්‍රමයකුත් තියෙනවනම්. උන් උබ කියනදෙ විශ්වාස කරනවානම් ඔන්න ඔහෙ අලුත් ආගමක් හැදුවාGREAT RESET ekk ei, e kohamada ey kiyala thamai mata poddak baya...
SILO Series wage Underground giya katti passe me loka start karai da ?
Api merunata passse thawa DIAMENSION ekata enter wenawada ? ethakota ape mericha set eka ehe modawa karawdo manda ? Net speed eka hondata thiyanna one![]()
මරුනට පස්සෙ මොකද වෙන්නෙ කියලා උබට අදහසක් තියෙනවනම්, ඒ අදහස් තව උන්ට ඒත්තු ගන්නවන්න ක්‍රමයකුත් තියෙනවනම්. උන් උබ කියනදෙ විශ්වාස කරනවානම් ඔන්න ඔහෙ අලුත් ආගමක් හැදුවා![]()
math videos balanawa, religious details connect karala monaw hari conclusion ekata enna beluwa. ane manda bn... YT FB recommendation balanta vitharak tawa awrudu 10 one wei wage.. math puluwan taram living on my way tamai.. discipline is the main thing I followIts not about the money.
puluwan vidihata karamu.math videos balanawa, religious details connect karala monaw hari conclusion ekata enna beluwa. ane manda bn... YT FB recommendation balanta vitharak tawa awrudu 10 one wei wage.. math puluwan taram living on my way tamai.. discipline is the main thing I follow