I can understand your feeling, bro, because the same happened to a great friend of mine who lost their father in the same manner. That is a main reason I hate Jeppos.
උඹලා වගේ කාලකන්නි තමා මරන්න තිබ්බෙ.උඹව නං මරන්න ඕන අප්‍රේල් එක වගෙ. මෝඩතකතීරු වැඩනෙ උඹ කරන්නෙ.
එහෙනන් තොපෙ අම්මට දවසට 10-12ක් හම්බෙන්න ඔනbadu gilunoth baba hambenawada?
ස්වයංවින්දනයඋඹව නං මරන්න ඕන අප්‍රේල් එක වගෙ. මෝඩතකතීරු වැඩනෙ උඹ කරන්නෙ.
උඹලා වගේ කාලකන්නි තමා මරන්න තිබ්බෙ.

සමහර විටහප්පා... හොද තැනක ඉපදිලා ඇති දැන්..
එහෙමදumba dannawada mage thaththa 88/89 mehe ****** baarawa hitiya kiyala? Hikkaduwe
oka thamay mama Jeppo ekka tharaha pradanama hethuwa... podi eunge mola hodala mini marawapu eka
නෑ මැරුණා 2015🥹
Achchi thavama innvada?
ඔව් තාත්තා ගේ අයියා කෙනක් බලෙන් ගත්තා කඩ එයාලගේ ළමයින්ට දිලා තිබුණාතාම කඩ ටික තියනවද?
හේතුව මම දන්නේ නැහැ , UNP එකට වැඩ කල නිසා වෙන්න පුළුවන් , ඔව් වැඩ කළා කියනවා හොදටම පක්ෂ සාමාජිකත්වය තිබුණා කියනවා ID එකක් තිබුණා කියනව පක්ෂයෙන් දුන්න.හෙතුව මොකක්ද බං UNP එකට වැඩ කරාද
ඇත්ත බන් මම එළකිරි එකේ ඕනේ තරම් මේ කතව කියලා තියෙනවා එත් මැරිච දිනය කිව්වේ අද එක මම කියලා තිබුනේ නැහැ කවදාවත්.මොනා උනත් ඒ කතාවටනම් දුක හිතුනා.. මටත් ලමයි 2නෙක් ඉන්න නිසා.. මට එහෙම උනානම් දැන් උනත් ඒ ලමයින්ගේ අනාගතේ මොකද වෙන්නේ කියල හිතලා.. අනාගතේ කෙසේ වෙතත් හිතන විදිය සම්පූර්නයෙන්ම වෙනස් වෙයි.. උබ කියන්නේ ඇත්තක් නම් මේ උබ අම්මගේ කන්ට්‍රෝල් එකේ ඉන්න හේතුව මේක.. හැබැයි උබ මේකේ ඉන්න එඋන්ගෙන් එක එක ටොපි ක් වලින් ආතල් ගන්න්ව වගේ සීන් එකකුත් තියෙනවා..
ඔව් බන්Ado ubata tatta hitiyanam oya thathweta watenna wenne na machan
Habai itin ammath loku gemak deela ubawa hadala thiyenawane![]()
එන්න ඕනේ එක එක ප්‍රශ නිසා බන් හැමදාම හිතුවත් බැරිLife eka ohoma thama bn. uba oya anuradapureta wela inne nathuwa colombo paththata waren bn
හරි මචන්මට හිතුනා උබේ ත්‍රේඩ් දකිද්දි මොකක් හරි නොකියන දෙයක් ඇති කියලා.
අම්මගේ වැඩ දකිද්දිත් ඒකමයි හිතුනේ.
නොකියවපු පොත පිටකවරෙන් මනින මිනිස්සු වැඩියි.
මම මගේ ජීවිත කතාවම කිරියේ කියලා තියෙනවා.
පස්සේ ත්‍රේඩ් එක අයින් කලා.
සමහර දේවල් තියෙනවා ඒ දේවල් විදපු නැති කෙනෙක්ට කිව්වට තේරුම් ගන්න අමාරුයි.
මම උපදෙසක් දෙන්නම්.
කාගේවත් කතාවලට සැලෙන්න එපා.
කේන්ති ගන්නත් එපා. මනස අව්ල් කරගන්නේ නැතුව හිතලම ගේමක් ගහපන්.
අතීතය වැඩක් නෑ අමතක කරපන් හොයන්නත් එපා.
මමත් ඉන්නේ තාත්තා මැරුනද මැරුවද ජීවත්වෙනවද කියලා හොයාගන්න බැරි තැනක.
මගේ තාත්තා නම් ගෙදර ඉදලා km 1 විතර ටවුන් එකට අරන් ගිහින් මරල තියෙන්නේ.මගේ එක වසරේ පන්තියේ හිටිය ඌ කවදාවත් කතා කරේ නැහැ. පස්සේ තමයි දන්නේ උගේ තාත්තව එයා ඉස්සරහම වෙඩි තියල කියල.
mage updanineth april 7දේශපාලන thread එකක් කරගන්න එපා මචන්ලා
මගේ තාත්තා මැරිලා (මරලා) අදට අවුරුදු 37 වෙනවා. (අප්‍රියෙල් 7 වැනිදාට)
මම ඉස්කෝලේ දැම්ම දවස් වල මිස් තමා ඇහුවේ කෝ තාත්තා කියලා අම්මා ගෙන් අහන් එන්න කිව්වා
එදා තමා දන්නේ තාත්තා කියලා කෙනක් ඉන්නවා කියල , ගෙදර තිබුණ ID එකක් පෙන්වලා කිව්වා අම්මා මේ තාත්තා කියලා.
හේතුව කිව්වා මැරිච , ඉතින් මට තාත්තා කියන වචනය අනිත් අයට වගේ නමේ නුහුරැයි එක කියන්න මොකක් ද වගේ
ගෙදර තිබුණ අර ID එකත් ගෙවල් මාරු කරනකොට නැති වෙලා , වෙන Photo එකක් වත් නෑ
තාත්තා ගේ ෆොටෝ ගොඩක් තිබුණා කිව්වා අම්මා ඒවා ඔකොම අච්චි පුච්චලා මැරිච අයගේ ඒවා තියාගන්න හොද නැහැ කියලා මට හිතට ආව දුක තමා අච්චි මම ගැන හිතලා වත් එක ෆොටෝ එකක් වත් තිබ්බේ නැති එක මචන්ලා , පොඩි කාලේ වගේ නමේ මට එයා බලන්න තිබුණා නම් කියලා හිතෙනවා.