අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

reddit

Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw

    මුන්ගෙත් නිකන් කයිය විතරයි, කලින් පාර අරූව එලවන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි October 7 attack eka ආවේ, එතනින් එහාට මුන්ට මොන රෙද්දක්වත් කරගන්න බැරි උනා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    thambiyek wenna oneda ban simple prashnayak ahanna?
    Maybe he's from india 🤣

    ඉවරයි කිව්වට ඉවරම නෑ මිත්‍රවරුනි


    Self destruction,
    Gahana eaka nawathapu nisa un unta gahagannawa, Soora pappa eake muhudu mankolla karayo wage.
    ------ Post added on Apr 8, 2026 at 1:11 PM
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    View attachment 264653

    මට නම් දැන් ඔළුවට සමනල් ගැටේ වැටිලා තියෙන්නේ :baffled: 😵‍💫
    muth ekka me gema start karapu anik ewun mekata me widiyatama support karai da? me kiyana widiyata baluwoth un unge ratatath danenna destruction ekak karagena witharai anthimata. :unsure: