බලපං මහජන මුදලින් කරන සංවර්ධන ව්‍යාපෘතිවල දේශපාලකයින්ගේ නම් නෑ

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    Clean Srilanka !

    fMPsNix.jpeg
    "දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා"
     
    • Like
    Reactions: 2osama

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,807
    113
    36
    හැබැයි කලින්ට වඩා bus stand එක ලස්සනයි පිළිවෙළයි.. කරපු වැඩේ හොඳයි කියලා නම් මම පිළිගන්නවා.

    කලින් ඔතන මුඩුක්කුවක වගේ තිබුණේ

    මුන්ගේ මේ වැල් බයිලා තමයි දිරවන්නේ නැත්තේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    අත් අල්ලන් ලැට් යන්න බැරි වෙයිද ගුපියන්ට ? :(
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City



    FB_IMG_1757928148897.jpg


    HFXPJ3la8AAgmWf


    අපේ අනුර සහෝදරයා විපක්ෂෙ හිටියා නම්

    පලකෙ granite වර්ග අඟලකට ගියපු ගාණයි,
    design එකට ගිය ගාණයි,
    engrave කරන්න අකුරු වලට ගියපු ගාණයි,
    කොමිස් විදියට ගියපු ගාණයි,
    ඒ ගාණින් ගන්න තිබුණ තීන්ත ලීටර් ගාණයි,
    ඔය ගාපු පාට වෙනුවට වෙන පාටක් ගාන්න ඕනි විද්‍යාත්මක හේතුවයි,
    බස් එකකට වඩා ලොකු flex වලට නාස්ති කරපු ගාණයි,
    ඒ ඔක්කොම සල්ලි වලින් දුප්පත් පවුල් කීයකට ගෙවල් හදලා දෙන්න පුලුවන්ද කියලයි දැනගන්න තිබුණා :sorry:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,807
    113
    36



    FB_IMG_1757928148897.jpg


    HFXPJ3la8AAgmWf


    අපේ අනුර සහෝදරයා විපක්ෂෙ හිටියා නම්

    පලකෙ granite වර්ග අඟලකට ගියපු ගාණයි,
    design එකට ගිය ගාණයි,
    engrave කරන්න අකුරු වලට ගියපු ගාණයි,
    කොමිස් විදියට ගියපු ගාණයි,
    ඒ ගාණින් ගන්න තිබුණ තීන්ත ලීටර් ගාණයි,
    ඔය ගාපු පාට වෙනුවට වෙන පාටක් ගාන්න ඕනි විද්‍යාත්මක හේතුවයි,
    බස් එකකට වඩා ලොකු flex වලට නාස්ති කරපු ගාණයි,
    ඒ ඔක්කොම සල්ලි වලින් දුප්පත් පවුල් කීයකට ගෙවල් හදලා දෙන්න පුලුවන්ද කියලයි දැනගන්න තිබුණා :sorry:


    කට උල් කරලා.. ඇස් ලොකු කරලා... පණ පිහිටවල
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    අත් අල්ලන් ලැට් යන්න බැරි වෙයිද ගුපියන්ට ? :(
    ආන් කට්ටියක් අත් අල්ලන් ලැට් ගිහිල්ලා. 🤭🤭🤭
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්

    >බලපං මහජන මුදලින් කරන සංවර්ධන ව්‍යාපෘතිවල දේශපාලකයින්ගේ නම් නෑ​


    1775774976639.png


    ඇයි බං ඔය පටන් ගන්නකොටම කඩ්ඩෙන් කොටලා තියෙන්නේ. දේශපාලකයින්ගේ නම් තියනවට වඩා හපන් එංගලොන්ත ඇමරිකන් වුනාම. මුං අපට සිංහලෙන් කියන සුමිහිරි වදන් ගලේ කොටනකොට නෑ.


    1775775378253.png

    1775774842130.png

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    දැන් මේ වියාප්ති වල වංචාවක් දුසනයක් හෝ තත්වයේ බාල බවක් පසුව අනාවරණය උනොත් වගකියන්න ඕන මහජනතාව නේද ?
     
    • Like
    Reactions: Mawathagama