අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

reddit

Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    Netanyahu: Enriched uranium will leave Iran through agreement or war


    BuyMeCoffee pages link karala, X account tikakwath goda dala kiyakhari hoyaganilla, munta kelaganna deela. :dull: pissu uknannala munnm
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    ඇමරිකාවට තියෙන තරම්වත් accountability කියලා නාමයක් නෑනේ මේ Zionist අපතයොන්ට...
    usa වලත් මොන accountability ද බන්, ඔය ටෙහෙරාන් වලටත් දමාගෙන ගහන්නේ …

    කොහෙන් ගියත් power plant, oil facilities, gas facilities තමා… මේක නම් සැරම plan එකක්, new world order ම තමා 😵‍💫


    ------ Post added on Apr 8, 2026 at 11:33 PM
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,365
    113
    usa වලත් මොන accountability ද බන්, ඔය ටෙහෙරාන් වලටත් දමාගෙන ගහන්නේ …
    නෑ අඩුම උන්ගේ රටේ ඉන්නවා sense එකක් තියෙන මිනිස්සු... රට ඇතුළෙ හරි ඕවට විරුද්ධව voice එකක් එනවා... මුන් අදටත් ground forces බස්සන්න බය ඕක නිසා නේ...

    Israel 99%ක් genocidal maniacsලා...
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    IMG_1691.jpeg