ෆෝන් එක කනේ ගහගෙන නේද අවේ සිහිය නැතුව

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,656
    4,018
    113
    ස්කුටර් පදින පිරිමි තරන් හරක් ජාතියක් තවත් නෑ
    මම රයිඩින් වලට සෑහෙන්න ආස කෙනෙක්. මේ කතාව නං ඇත්ත. ඒ වගේම තමයි ෆෝන් එකෙන් කතා කර කර පාර මැද ලකා ගහන කාර් කාරයොත්. එකම වගේ හරක් ජාති 2ක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,926
    49,245
    113
    සේදවත්ත
    ස්කුටර් පදින පිරිමි තරන් හරක් ජාතියක් තවත් නෑ
    බැලැන්ස් නෑ හදිසියකදි. බ්‍රේක් සිස්ටම් චොර හුකාස් ගාල වදිනවා, හදිසියකදි ඇක්ස්ලෙටර් එක පොඩ්ඩක් හරි කැරකුනා කියන්නේ බඩුම තමා. ටැංකියක් නැති නිසා ලෙග් ග්‍රිප් එක නෑ කෝනර් කරන්න ගියාම ෆුට් රැක් වදිනවා 🤢