අක්කගේ මොලේට Germ එකක් ගිහින්

Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    ඒකනෙ බං
    පිස්සු උකන්නෙක්
    ඔච්චර භයානක කේස් එකක් ඌ ගංජා ගහලද
    samahara un ehema tamai ban ganan ganne ne.man hemas eke kidney stone ekak hira wela tiyeydi eka pakayek kivva tawa sathiyak balala enna kiyala.anith doka baladdi kidney eke 70% function adu wela.ewelema gatta atulata
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470

    Docalagen bageta bagayak pissu huttala inne. Thani track huttala. Api hoyala balala parissan nounot marenna wenne.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena

    Kidney stone walata himalaya cystone supiri. Pata gala diyawela yanawa
    Habay dath hiri watenawa
    Bonas weak wenawa tika dawasak yanakam
     
    • Like
    Reactions: movie_guy and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    Docalagen bageta bagayak pissu huttala inne. Thani track huttala. Api hoyala balala parissan nounot marenna wenne.
    ow ban godak unta track.ganja gahanawa bara set ekak.

    Kidney stone walata himalaya cystone supiri. Pata gala diyawela yanawa
    Habay dath hiri watenawa
    Bonas weak wenawa tika dawasak yanakam
    ow ban oka tama man dan ganne dan.daily gannawa.
    ------ Post added on Apr 10, 2026 at 1:23 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    ළඟ දුර ඕනා නැ රජයේ හරි ප්‍රයිවට් හරි ඉස්පිරිතාලෙකට වරෙන්කෝ. ඇඩ්මට් කලා ප්‍රතිකාර කලා. ඕවා මේ බරපන්තියෙන් පෙනුනාට ගොඩ දාන්න පුලුවන්.

    අපේ එවුන් ලංකාව ගැන හිතන් ඉන්නේ හෙන ⁣ලොකුවට බ්‍රෙන් ඉටින් ඇබොයිබාලා ගානට මෙහෙ ලෙඩත් .
    ඊට කලින් ඔය නිව්මොනියා, , නිසේරියා, ටබකියුලොසිස් ( ක්ෂයරෝග කාරකයා) වගේ එවුනුයි, වෛරස් ටිකකුයි ඔළුවට ⁣ශොට් එක දෙන්න ගේම ගහන්නේ මේ ලකේපංකාවේ. ගොඩක් අය හිතන්නෙ නැ නිව්මෝනියා පකයා ශොට් දෙන හැටි. ලංකාවෙයි ලෝකයයි වෙනස්. රෝග කාරකත් වෙනස්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    ඔය විෂබීජ යනවා කියන සීන් එක වෙන්නේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු නිසාද?
    අපේ පරම්පරාවේ කාටවත් විෂබීජයක් ගිහිං ලෙඩවුනා කියලා ආරංචියක් නෑ
     
    • Like
    Reactions: movie_guy

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    samahara un ehema tamai ban ganan ganne ne.man hemas eke kidney stone ekak hira wela tiyeydi eka pakayek kivva tawa sathiyak balala enna kiyala.anith doka baladdi kidney eke 70% function adu wela.ewelema gatta atulata

    70% තාවකාලික අඩුවීමක්ද නැත්නම් CKD ද?
     
    • Like
    Reactions: movie_guy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    ඔය විෂබීජ යනවා කියන සීන් එක වෙන්නේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු නිසාද?
    අපේ පරම්පරාවේ කාටවත් විෂබීජයක් ගිහිං ලෙඩවුනා කියලා ආරංචියක් නෑ
    kanen yanne.brain ekata giyama immune system ekata karanna deyak ne.attack kranna be
     
    • Like
    Reactions: movie_guy

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    Docalagen bageta bagayak pissu huttala inne. Thani track huttala. Api hoyala balala parissan nounot marenna wenne.

    ඔක්කොටම හපන් සමහර උන් ඉන්නවා ලෙඩාට optimal treatment නොදී එක එක experiment කරනවා. Cardiologist වජිර සේනාරත්න කියන්නෙත් එහෙම එකෙක්. දන්න කාවවත් ඌ ළඟට යවන්න එපා.
     
    • Like
    Reactions: movie_guy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    ළඟ දුර ඕනා නැ රජයේ හරි ප්‍රයිවට් හරි ඉස්පිරිතාලෙකට වරෙන්කෝ. ඇඩ්මට් කලා ප්‍රතිකාර කලා. ඕවා මේ බරපන්තියෙන් පෙනුනාට ගොඩ දාන්න පුලුවන්.

    අපේ එවුන් ලංකාව ගැන හිතන් ඉන්නේ හෙන ⁣ලොකුවට බ්‍රෙන් ඉටින් ඇබොයිබාලා ගානට මෙහෙ ලෙඩත් .
    ඊට කලින් ඔය නිව්මොනියා, , නිසේරියා, ටබකියුලොසිස් ( ක්ෂයරෝග කාරකයා) වගේ එවුනුයි, වෛරස් ටිකකුයි ඔළුවට ⁣ශොට් එක දෙන්න ගේම ගහන්නේ මේ ලකේපංකාවේ. ගොඩක් අය හිතන්නෙ නැ නිව්මෝනියා පකයා ශොට් දෙන හැටි. ලංකාවෙයි ලෝකයයි වෙනස්. රෝග කාරකත් වෙනස්.
    Neumonia katawa mokakda?
     
    • Like
    Reactions: movie_guy

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    ow ban oka tama man dan ganne dan.daily gannawa.
    Godak biwwata aulak nadda? Math bonawa dan. Dawasata keeyak da?
    Saratama thiyenawanam ude hawasa bonawa.
    Gym yanawanam deadlift ehema gahanna epa කොන්ද weak wela thibboth hikenawa.

    වතුර කොච්චර biwwata වැඩක් නෑ හැදෙනව podi welawak wathura natbuwa hitiya gaman ekathu wela oxalate wenawa.
    Eetapasse eka wateta bandila bandila stone eka loku wenawa. Aye oken thamai adu karanna one okkoma melt wenakan.
    Monawa nathath supiri badu.

    Chocolate kawoth wadi wenawa ban :(
    Preworkout එහෙම gahuwoth baduma thamai shanika enawa
    හැමොටම na habai හැදෙන ekaata enawa.

    Mannam kiyanne podikale kapu beepu awul dewal walata thamai oya stones ehema form wenna hadenawa ඇතතේ.

    Issara ape thaththa calcium tablet bonna denawa podi kale godak
     
    • Like
    Reactions: movie_guy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    Godak biwwata aulak nadda? Math bonawa dan. Dawasata keeyak da?
    Saratama thiyenawanam ude hawasa bonawa.
    Gym yanawanam deadlift ehema gahanna epa කොන්ද weak wela thibboth hikenawa.

    වතුර කොච්චර biwwata වැඩක් නෑ හැදෙනව podi welawak wathura natbuwa hitiya gaman ekathu wela oxalate wenawa.
    Eetapasse eka wateta bandila bandila stone eka loku wenawa. Aye oken thamai adu karanna one okkoma melt wenakan.
    Monawa nathath supiri badu.

    Chocolate kawoth wadi wenawa ban :(
    Mata nan tablet eken nan effect ekak ne ban.ude hawasa dekak bonawa.uba aniwa potassium citrate tikak beepan.etakota hadenne ne.NOW brand eke tiyenawa.cystone eka mild tablet ekak.ube age pottasium awulak tama tiyenne.mageth ehemai.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    Neumonia katawa mokakda?
    නිව්මෝනියා බැක්ටිරියාව හිතුවාම ගොඩක් හිතන්නේ පෙනහල්ලට කෙලින්නෙ කියලා. නමුත් ඕකා කනටත්, මොලේටත් ලෙසටම ගහනවා. ඉස්සර නම් හිමෝෆිලස් ඉන්ෆ්ලුවන්සා (HiB) තමයි අංක එකේ හිටියේ නමුත් අපේ රටේ තියන හොද වැක්සිනේෂන් ප්ලැන් එක නිසා ඌව පහතට දාගන්න පුලුවන් උනා. නිව්මෝනියා කාරයා හිමිට නැග්ගා. ඌත් දැන් හිබ් වගේ ස්නායු ටිකට ගහන්න අරන් නේ. කතාව බරපතළ උනාට ඉතින් බෙහෙත් නම් තියනවා.

    මෙතනදි නිව්මෝකොකල් වැක්සින් එකක් තියනවා. ඒක තාම ඊපිඅයි එකේ නැතිනිසා ඔයාලාට නිකං ලැබෙන්නේ නැ. ප්‍රයිවට් ගහන්න පුලුවන්. කෝකටත් හොදයි. මම නම් මගේ ලගට එන ළමයින්ට බලලා ගහන්න නිර්දේශ කරනවා.