හෝමාගම හෝටලයක පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුමක් - අවුරුදු 19ක් ළමයෙක් මරුට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,617
    48,888
    113
    සේදවත්ත
    yes you get JVP murderers only.
    JVP killed lot of people its a public truth

    විහිලුවට කිවුවට දැන් ප්‍රයිවට් කැම්පස් ආශ්‍රිතව පොඩි අවුල් culture එකක් හැදිල තියෙනව. විශේෂයෙන් ඔය NSBM එකේ. මුන් ගොඩක් පිට පැතිවලින් ඇවිල්ල බෝඩ් වෙලා ඉන්නෙ. ලඟ හරියක උනත් බොරුවට හරි බෝඩ් වෙනව. පස්සෙ ගෙවල් රෙන්ට් කරන් parties දානව කොල්ලො කෙල්ලො සෙට් කරන්. ඕවා ඉතින් තනිකර drugs සිද්දිය යන්නෙ. කැම්පස් එක ඇතුලෙ music event එකක් හරි තිබ්බොත් බාගෙට බාගයක් ඩ්‍රස්ග් අරන් එන්නෙ. කෙල්ලොද කොල්ලොද වෙනසක් නෑ.
    බොඩ් වෙලා ප්‍රයිවෙට් කැම්පස් ගියා මිට කලිනුත් , කමශල් උනේ මාලබේ ස්ලිට් එකෙන් , එකෙත් සිද්දි උනා මේ වගේ මිනිමරාගෙන නම් නෑ. NSBM එකට අඩුකුලේ උන් එනව වෙන්න පුලුවන් එම උනොත් නම් ඕම එවා වෙන එක නතර කරන්න බෑ
    ------ Post added on Apr 10, 2026 at 8:02 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,778
    11,415
    113
    එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.

    එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.
    images
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    JVP killed lot of people its a public truth

    බොඩ් වෙලා ප්‍රයිවෙට් කැම්පස් ගියා මිට කලිනුත් , කමශල් උනේ මාලබේ ස්ලිට් එකෙන් , එකෙත් සිද්දි උනා මේ වගේ මිනිමරාගෙන නම් නෑ. NSBM එකට අඩුකුලේ උන් එනව වෙන්න පුලුවන් එම උනොත් නම් ඕම එවා වෙන එක නතර කරන්න බෑ
    ------ Post added on Apr 10, 2026 at 8:02 PM
    අඩුකුලේට වඩා වෙලා තියෙන්නෙ මුන්ට කිසිම සමාජ අවබෝධයක් නෑ. මේවයෙ පොඩ්ඩක් freedom එකක් හම්බුනාම ඩ්‍රග්ස් ටිකක් අතපත ගෑවම තනයක් දෙකක් ඇල්ලුවම කොල්ලෙක්ගෙ දෙන්නක්ගෙ කටට ගත්තම හිතනව මේක තමයි life එක කියල අනිත් උන්ට වඩා මාර happening life එකක් උන් ගෙවන්නෙ කියල හිතනව. ඊට පස්සෙ extreme යනව. එක සෙට් එකක් කරනව දකිද්දි අනිත් උන්ටත් ඕන වෙනව. අන්තිමට normalize වෙනව.

    තව එකක් ඔය පොඩි කැම්පස් කපල් අම්බානෙක ඉන්නව cuckold උන්.
    ඕන එකෙක් තමන්ට කැමති දෙයක් කරාට කමක් නෑ. ඒත් මුන්ට උන් කරන දේවල් ගැන අවබෝධයක් නෑ. ඒවයෙ consequences ගැන අවබෝධයක් නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839

    Vass ge putha!
     
    හැමිනෙන්න දියුණු වෙලා නේ 2000 පස්සේ උන් පට්ට ආයේ කොස් එකක් කරන්න සෙට් වෙන්න ඕනේ . අපිත් නාකි උනාට ඔවට ආසයි අපේත් පයිය නගිනවා දොරේ :P

    Vass ge putha!
    උබේ අම්මා තමා . උබේ අම්මට දාව මම ඉපදුනේ
    ------ Post added on Apr 10, 2026 at 8:13 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    උබේ අම්මා තමා . උබේ අම්මට දාව මම ඉපදුනේ
    පිස්සුද ඔයි, වාස් ගෙ පුතා ස්ලිට් එකෙ කේස් එකක් දගෙන වාස් ගෙ ගැනි කොල්ලෙක් ව පැහැරගෙන ගිහින් වද දීලා හෙන කේස් ගොඩක් ගියා.
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,888
    113
    සේදවත්ත
    පිස්සුද ඔයි, වාස් ගෙ පුතා ස්ලිට් එකෙ කේස් එකක් දගෙන වාස් ගෙ ගැනි කොල්ලෙක් ව පැහැරගෙන ගිහින් වද දීලා හෙන කේස් ගොඩක් ගියා.
    අඩෝ සොරි බන් , සමාව භජනය කරනවා :no: :no: ;) දන් නැද්ද ඩාං වෙනවා ඩොං වෙනවා
    එක ස්ලිට් එකේ උනාට එලියේ උන සීන් එකක් නේද උන් දෙන්නම එකේ ඉන්නකොට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    අඩෝ සොරි බන් , සමාව භජනය කරනවා :no: :no: ;) දන් නැද්ද ඩාං වෙනවා ඩොං වෙනවා
    එක ස්ලිට් එකේ උනාට එලියේ උන සීන් එකක් නේද උන් දෙන්නම එකේ ඉන්නකොට
    එල. එලියෙ වුනත් පෞද්ගලික විශ්වවිද්යාල ගනයට එනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,888
    113
    සේදවත්ත
    එල. එලියෙ වුනත් පෞද්ගලික විශ්වවිද්යාල ගනයට එනවා
    අනේ මන් දන් නෑ බන් මොන මගුලක් මේ ලෝකෙට වෙන්න යනවද කියලා . කලු වලාවක් එනවා පේනවා මට
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,562
    113
    පිස්සුද ඔයි, වාස් ගෙ පුතා ස්ලිට් එකෙ කේස් එකක් දගෙන වාස් ගෙ ගැනි කොල්ලෙක් ව පැහැරගෙන ගිහින් වද දීලා හෙන කේස් ගොඩක් ගියා.

    ow gani ara kollage papuwa uda nagala pagala thibba,

    mn SLT IDC ekata giya wadakata
    e laga kadekin kaddi aawa set ekak
    NSBM eke.

    gov campus ewun hoda kiyala hithuna.,
    amu rasthiyadu kara wesge putala tikak.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,741
    113
    හුත්තො අන්න මරණ පරීක්ෂණය කරපු ඩොකා කියලා මරණයට හේතුව හාට් ඇටෑක් එකක් කියලා. ඌට අරුන් පුරෝලා ගහලා තියෙන්නෙ ඔලුවටමලු වැඩි හරියක්. කනෙන් ලේ ඇවිල්ලත් තිබ්බලු හැබැයි අන්තිමට postmortem එකේ cause of death එක heart attack. ගහපු උන් දවස් 14න් එලියෙ නිදොස් කොට නිදහස්. ගහපු කොල්ලන්ගෙ අම්මලා තාත්තලා කවුද උන්ට තියන කනෙක්ශන් මොනවද කියලා හෙව්වොත් ඉතිං cause of death heart attack උන හේතුව පැහැදිලි කරගන්න පුලුවන්.

    CC : @emoji diaries
     
    • Like
    Reactions: windows_ubuntu

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    හුත්තො අන්න මරණ පරීක්ෂණය කරපු ඩොකා කියලා මරණයට හේතුව හාට් ඇටෑක් එකක් කියලා. ඌට අරුන් පුරෝලා ගහලා තියෙන්නෙ ඔලුවටමලු වැඩි හරියක්. කනෙන් ලේ ඇවිල්ලත් තිබ්බලු හැබැයි අන්තිමට postmortem එකේ cause of death එක heart attack. ගහපු උන් දවස් 14න් එලියෙ නිදොස් කොට නිදහස්. ගහපු කොල්ලන්ගෙ අම්මලා තාත්තලා කවුද උන්ට තියන කනෙක්ශන් මොනවද කියලා හෙව්වොත් ඉතිං cause of death heart attack උන හේතුව පැහැදිලි කරගන්න පුලුවන්.

    CC : @emoji diaries
    අහු උන උන්ගේ දෙමාපියෝ හෝ අහු අහු නොවුන*(කව්ද දන්නේ තව උන් සම්බන්ද ද කියන එක CCTV එහෙම නැහැ ) උන්ගේ දෙමාපියෝ හොඳට සල්ලි විසි කරනවා & දන්නා සේරම contacts use කරනව වගේ .
    අනිවා වටේ ඉඳපු උන් සාක්ෂි දෙන්න බය කරවල ඇති දැනටම , උඩ මමත් දැම්මේ අවුරදු 30 ගණන් සාක්ෂි කාරයෝ වෙලා ලංකාවේ හිර වෙලා ඉඳපු අය ගැන . දැන් අවුරුදු 30 ගණන් ඇදෙන්නේ නැතුව ඇති ඒත් අර මන්ත්‍රී මරපු එකේ වගේ තීන්දුව ඉකානමට හැම නඩුවේම එන්නේ නැහැ , සමහර විට CCTV තිබ්බ නම් ඒවි .

    කියන දේ නැතුව වෙන විකාර ලියන අධිඅකරන වෛද්‍ය උන් ඉන්නවා .
    එහෙම බලපෑම් කරපුව කීයක් ගැන TV වල ගියද කෝ ඒ හොර දොකාලට විරුද්ධව ගත්ත ඇක්ෂන් .
    නීතිය ක්‍රියාත්මක වීම ගැන උදාහරණ viral වෙනවා මදි ලංකාවේ .
     
    • Like
    Reactions: Mr UNKNOWN

    dinu1993

    Member
    Feb 26, 2026
    1
    0
    1
    රජයේ ඒවාට වියදම් වෙන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි, ඒවාට යන එවුන් ගිය වැඩේ කරගෙන එන්නෙ නැතුව මරාගන්නවා නම් ඒක ගැන මිනිස්සුන්ට අහන්න අයිතියක් තියෙනවා.
    ප්‍රයිවට් ඒවයි යන්නෙ උන්ගෙ සල්ලි වලින්, උන් ඒවයි මරාගත්තත් ඒක පොදු ප්‍රශ්නයක් නෙවෙයි, ඒ සිද්ධියට අදාල එවුන් විසඳගන්න ඕනි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,741
    113
    අහු උන උන්ගේ දෙමාපියෝ හෝ අහු අහු නොවුන*(කව්ද දන්නේ තව උන් සම්බන්ද ද කියන එක CCTV එහෙම නැහැ ) උන්ගේ දෙමාපියෝ හොඳට සල්ලි විසි කරනවා & දන්නා සේරම contacts use කරනව වගේ .
    අනිවා වටේ ඉඳපු උන් සාක්ෂි දෙන්න බය කරවල ඇති දැනටම , උඩ මමත් දැම්මේ අවුරදු 30 ගණන් සාක්ෂි කාරයෝ වෙලා ලංකාවේ හිර වෙලා ඉඳපු අය ගැන . දැන් අවුරුදු 30 ගණන් ඇදෙන්නේ නැතුව ඇති ඒත් අර මන්ත්‍රී මරපු එකේ වගේ තීන්දුව ඉකානමට හැම නඩුවේම එන්නේ නැහැ , සමහර විට CCTV තිබ්බ නම් ඒවි .

    කියන දේ නැතුව වෙන විකාර ලියන අධිඅකරන වෛද්‍ය උන් ඉන්නවා .
    එහෙම බලපෑම් කරපුව කීයක් ගැන TV වල ගියද කෝ ඒ හොර දොකාලට විරුද්ධව ගත්ත ඇක්ෂන් .
    නීතිය ක්‍රියාත්මක වීම ගැන උදාහරණ viral වෙනවා මදි ලංකාවේ .
    ඔව් බං. නිකමට හිතපන්කො ඔලුවට හොදට පාරවල් වැදිලා කනෙනුත් ලේ ආව එකෙක්ගෙ cause of death එක heart attack වෙන්නෙ කොහොමද කියලා? වේස ඩොක්කු තමා පොන්නම වේසිගෙ පුතාලා 🤮
     
    • Like
    Reactions: vali aththa

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,835
    13,784
    113
    126
    Hogwarts
    එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.

    Anawashya wedakne. Unta huka ganna dila idiyanam iwarane
     
    • Like
    Reactions: windows_ubuntu

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    හුත්තො අන්න මරණ පරීක්ෂණය කරපු ඩොකා කියලා මරණයට හේතුව හාට් ඇටෑක් එකක් කියලා. ඌට අරුන් පුරෝලා ගහලා තියෙන්නෙ ඔලුවටමලු වැඩි හරියක්. කනෙන් ලේ ඇවිල්ලත් තිබ්බලු හැබැයි අන්තිමට postmortem එකේ cause of death එක heart attack. ගහපු උන් දවස් 14න් එලියෙ නිදොස් කොට නිදහස්. ගහපු කොල්ලන්ගෙ අම්මලා තාත්තලා කවුද උන්ට තියන කනෙක්ශන් මොනවද කියලා හෙව්වොත් ඉතිං cause of death heart attack උන හේතුව පැහැදිලි කරගන්න පුලුවන්.

    CC : @emoji diaries
    ඌ මොන තීන්දු දුන්නත් දෙමාපියන්ට පුලුවන් ඒකට අභියෝග කරන්න.එහෙම කරයිද නොකරයිද කියලනම් දන්නේ නැහැ.එහෙම උනොත් වෙන කෙනෙක් ගාවට දාන්න පුලුවන්,රස පරික්ශකට යවන්නත් පුලුවන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින්, එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු මියයෑමට අදාළව තවත් කරුණු අනාවරණය වී තිබේ.

    අදාළ විශ්වවිද්‍යාලය විසින් ඊයේ (9) දිනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි.

    එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත.

    කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ දී විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ස්ථානක පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි.

    එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.

    එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.

    එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි ලෙස පහරදී පළාගොස් තිබේ.

    පහරකැමෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවා හෝටල් සේවකයින් විසින් රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.

    කෙසේ වෙතත් ඒ වන විටත් අදාළ සිසුවා මරණයට පත්ව සිට ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 5දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    - https://sinhala.adaderana.lk/news/223938
    ganige kolla wennati mithura kiyanne nattan mona magulktada aroota gahanna yanne
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    281
    261
    63
    okun serama hire danna oni pukawal palagena gedara enna denna honda naha... :rolleyes2:

    kawda hire demmama puka wal palanne ? uba hireda inne ?

    හුත්තො අන්න මරණ පරීක්ෂණය කරපු ඩොකා කියලා මරණයට හේතුව හාට් ඇටෑක් එකක් කියලා. ඌට අරුන් පුරෝලා ගහලා තියෙන්නෙ ඔලුවටමලු වැඩි හරියක්. කනෙන් ලේ ඇවිල්ලත් තිබ්බලු හැබැයි අන්තිමට postmortem එකේ cause of death එක heart attack. ගහපු උන් දවස් 14න් එලියෙ නිදොස් කොට නිදහස්. ගහපු කොල්ලන්ගෙ අම්මලා තාත්තලා කවුද උන්ට තියන කනෙක්ශන් මොනවද කියලා හෙව්වොත් ඉතිං cause of death heart attack උන හේතුව පැහැදිලි කරගන්න පුලුවන්.

    CC : @emoji diaries
    හුත්තෝ මරනයට හේතුව ගුටිකාපු නිසා කියලා දාන්නේ නෑ. එක්කොම හාට් ඇටෑක්, නැත්තම් අදික ලේ වහනය, පෙනහලු වල ආබාද වගේ . මරනයට හේතුව ඇතිවීමට හේතුව ඒකෙන් ඉවතට යන්නේ නෑ. හැබැයි මාරාන්තික තුවාල වෙලා නෙමෙයි නම් මැරෙන්නේ ඒක මිනි මැරුමක් වෙන්නේ නෑ. නමුත් එහෙම කියලා උන් නිදෝස් කොට නිදහස් වෙන්නේ නෑ හුත්තෝ
    ------ Post added on Apr 10, 2026 at 9:39 PM
     
    greenad

    Active member
  • Apr 19, 2025
    187
    144
    43

    Dan inna podi ewn gana nm katha karsla wedak ne
    Kohomath oya private campus wala inna al pass wenna bari set ekane okungen oit wada deyak balaporoththu wenna be
    ------ Post added on Apr 10, 2026 at 9:51 PM