JVP killed lot of people its a public truthyes you get JVP murderers only.
බොඩ් වෙලා ප්‍රයිවෙට් කැම්පස් ගියා මිට කලිනුත් , කමශල් උනේ මාලබේ ස්ලිට් එකෙන් , එකෙත් සිද්දි උනා මේ වගේ මිනිමරාගෙන නම් නෑ. NSBM එකට අඩුකුලේ උන් එනව වෙන්න පුලුවන් එම උනොත් නම් ඕම එවා වෙන එක නතර කරන්න බෑවිහිලුවට කිවුවට දැන් ප්‍රයිවට් කැම්පස් ආශ්‍රිතව පොඩි අවුල් culture එකක් හැදිල තියෙනව. විශේෂයෙන් ඔය NSBM එකේ. මුන් ගොඩක් පිට පැතිවලින් ඇවිල්ල බෝඩ් වෙලා ඉන්නෙ. ලඟ හරියක උනත් බොරුවට හරි බෝඩ් වෙනව. පස්සෙ ගෙවල් රෙන්ට් කරන් parties දානව කොල්ලො කෙල්ලො සෙට් කරන්. ඕවා ඉතින් තනිකර drugs සිද්දිය යන්නෙ. කැම්පස් එක ඇතුලෙ music event එකක් හරි තිබ්බොත් බාගෙට බාගයක් ඩ්‍රස්ග් අරන් එන්නෙ. කෙල්ලොද කොල්ලොද වෙනසක් නෑ.
------ Post added on Apr 10, 2026 at 8:02 PM

දන් නැද්ද ඩාං වෙනවා ඩොං වෙනවා