ජෙප්පෝ ගූ කා කා පක්ෂ අරමුදලට පුකත් බැර කරනවා... මුන්නම් මිනිස්සු වෙන්න බෑඔවු ලියිට් කැපුවේ නැ වතුර කැපුවේ නැ ගැස් පොලිම් නැ හාල් ගනන් අඩුයි පොල් ගනන් අඩුය්කලින් එවුන් පැරදිලා යද්දී හොදට තිබුන රට නේද බන්![]()
මේ රට ලේසියෙන් හදන්න බෑ බං...
හැබැයි වේස බයියන්ට වඩා දැනට ජෙප්පෝ හොදයි.. මොකද උඹට වඩා මං බයියො ගැන දන්නවා.. මං ඉස්කෝලේ යන කාලේ ඉදන්ම දකුණේ තැරි බයියො එකක් ඉදලා තියෙනවා..
හහා දැම්මෙ උබ පොඩ්ඩක් අවුස්සන්න
බැරි වෙලා හරි බේබිලා දෙන්නාගෙන් එක්කෙනෙක් රජ උනොත්.. මේ රට දාලා යන්නවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ..
අන්න පැන්නා ජෙපිකම එලියට..
ඉතින් බේබිල දෙන්න රජ වෙන්නේ කවුරු නිසාද? මේ වැඩබැරි පචයො නිසාම තමයි.. හරියට බයියො නිසා ජෙප්පොන්ට නිකංම බලේ ආවා වගේ
එහෙනම් මොකෝ ජෙප්පොන්ට හීනීයට කඩේ යන්නේඋඹ කියන්නේ අපිට ජෙප්පෝ යහ මගට අරං රට හදන්න කියල ද?
මඤ්ඤං ද ?
උඹත් එක්ක තර්ක කරන්න? උඹ අර ගෑස් සිලින්ඩර් එක එල්ලගත්තා බූරු මීම් එක අලවනවා, නැත්නම් කුණුහරපෙන් බැණගෙන යනවා. ඒවාට උත්තර දෙන්න පුළුවන් ඌරු කොටුවක් කරන එකෙක්ට තමයි.
ආ ඒක තමයි මොළේ කාලක් හැදිච්ච උබ වගේ බයියන්ට දෙන උත්තරේ.
එක වසරේ ළමයින්ට අවකලනෙ කියල දෙන්න යනව නං ඒක කරන එකා පට්ට මෝඩයෙක්. ඒ වයසෙ ළමයින්ට ඉලක්කං ටික, එකතු කරන හැටි විතරයි කියල දෙන්නෙ.
ඒ වගේ රට බංකොළොත් කරලා දාපු එකෙක්ට කියලා රට හදන්න ඕන කියන ළදරු බයියො එක්ක මහා තර්ක දාන්න යන්න ගියොත් මාත් අර අවකලනෙ උගන්නන එකා වගේ. උන්ට කියල දෙන්න තියෙන්නෙ රට බංකොළොත් කරපු එවුන්ට රටවල් හදන්න බෑ කියන එක විතරයි.
ඒක තේරුම් ගන්නවත් මැචුවර් උන දවසක කියපන්කො ඊට එහෙ ලොකු ලොකු දෙිවල් කියලා දෙන්නං.![]()
උඹ හිතාගෙන ඉන්නේ උඹ කියන අපහාස වලට හිත ඌවා වෙලා අපිත් බැණගෙන ඒවි කියලද? නෑ බන් එහෙම නෑ. අපි උසස්පෙළ විතරයි කරලා තියෙන්නේ, අවකලනය කියන්නේ මොනවද දන්නේ නෑ. එත් අපේ පාඩුවේ අපි ඉන්නවා. ආණ්ඩුවේ වැරද්දක් දැක්කම විවේචනය කරනවා. අපිට ඕන මේ රට හැදෙනවා දකින්න මිසක් පක්‍ෂයක වහල්ලු වෙලා හැමදේම එහෙයි කියාගේ සුද්ද කරන්න නෙවෙයි.ආ ඒක තමයි මොළේ කාලක් හැදිච්ච උබ වගේ බයියන්ට දෙන උත්තරේ.
එක වසරේ ළමයින්ට අවකලනෙ කියල දෙන්න යනව නං ඒක කරන එකා පට්ට මෝඩයෙක්. ඒ වයසෙ ළමයින්ට ඉලක්කං ටික, එකතු කරන හැටි විතරයි කියල දෙන්නෙ.
ඒ වගේ රට බංකොළොත් කරලා දාපු එකෙක්ට කියලා රට හදන්න ඕන කියන ළදරු බයියො එක්ක මහා තර්ක දාන්න යන්න ගියොත් මාත් අර අවකලනෙ උගන්නන එකා වගේ. උන්ට කියල දෙන්න තියෙන්නෙ රට බංකොළොත් කරපු එවුන්ට රටවල් හදන්න බෑ කියන එක විතරයි.
ඒක තේරුම් ගන්නවත් මැචුවර් උන දවසක කියපන්කො ඊට එහෙ ලොකු ලොකු දෙිවල් කියලා දෙන්නං.![]()
අඩෝ අතුරුදහන් උනේ නෑ බන් මම ෆේස්බුක් හදාගත්තා. දෙකකට කාලෙ නාස්ති කරන්න අමාරුයි. ඒ නිසා මේකට එවෙන්නෑ.@Max_r මේ මොකෝ උබට පරණ බයියෙක් කියලා තියෙන්නේ.
එනිවේ වරෙන් මේකවත් අපුල්ලමු.
අඩෝ අතුරුදහන් උන ජෙප්පෝ මහ ගොඩක් ඉන්නවා නෙ. @Sathira529 @vibhishana එහෙම දැක්කෙවත් නෑ. ඒ දවස් වල දාර්ශනික ටෝක් ටිකක් දිදී නෙ හිටියේ.
------ Post added on Apr 9, 2026 at 11:26 PM
කොමිසම් යනු දුශිතයන් බේරාගැනිමට පාලකයා විසින් සිදුකරන රැවටීමක් කියලා අනුර කලින් කිව්ව නේද මචන්....@හෙනයා බ්‍රෝ ,
සාක්කී දෙන්න යන්නෙ නැද්ද?
උබ ඉතින් A to Z දන්නවා නේ සිද්දිය
අනේ පලයන් කෝ ප්ලීස්
හොරකම් කරලා නම් අනිවාර්‍යයෙන්ම අපි උබත් එක්ක සපෝට් එකට ඉන්නවා නීතිමය පියවර ගන්න
ඉතින් බ්‍රෝ සාක්‍ෂි ඔක්කොම රෙඩි එකේ, නඩුව දාලා කොර කරලා ගමු කෝකොමිසම් යනු දුශිතයන් බේරාගැනිමට පාලකයා විසින් සිදුකරන රැවටීමක් කියලා අනුර කලින් කිව්ව නේද මචන්....
@හෙනයා බ්‍රෝ ,
සාක්කී දෙන්න යන්නෙ නැද්ද?
උබ ඉතින් A to Z දන්නවා නේ සිද්දිය
අනේ පලයන් කෝ ප්ලීස්
හොරකම් කරලා නම් අනිවාර්‍යයෙන්ම අපි උබත් එක්ක සපෝට් එකට ඉන්නවා නීතිමය පියවර ගන්න
මං සාක්කි දෙන්න යන්නෙ මොකටද?මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නේ auditor report එකෙන් එලියට දාපු ටික summarize කරලා..
auditor report කොහොමත් public එකේ තියෙන්නේ ඕනෙ එකෙක්ට බලන්න පුලුවන්..
![]()