ගල් අගුරු මගඩිය A-Z 🤌

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල

    ම්ම්ම්ම් යන්න වෙන බව දන්නා නිසා දැන් ඉතින් කෙලිනවා කොනක ඉදන්ම හොර හුත්තිගේ පුතාලා.. :lol: :lol: ජෙප්පෝ ගූ කා කා පක්ෂ අරමුදලට පුකත් බැර කරනවා... මුන්නම් මිනිස්සු වෙන්න බෑ​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,173
    113
    මාලඹේ
    කලින් එවුන් පැරදිලා යද්දී හොදට තිබුන රට නේද බන් :lol:
    ඔවු ලියිට් කැපුවේ නැ වතුර කැපුවේ නැ ගැස් පොලිම් නැ හාල් ගනන් අඩුයි පොල් ගනන් අඩුය්
    හැම දෙම දැනට තියෙනවාට වඩා ගනන් අඩුයි
    උබ කොමා වෙලාද හිටියේ අනුර අයියා ආවට පස්සේද සිහිය ආවේ😆
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,749
    16,863
    113
    Kottawa
    මේ රට ලේසියෙන් හදන්න බෑ බං...

    හැබැයි වේස බයියන්ට වඩා දැනට ජෙප්පෝ හොදයි.. මොකද උඹට වඩා මං බයියො ගැන දන්නවා.. මං ඉස්කෝලේ යන කාලේ ඉදන්ම දකුණේ තැරි බයියො එකක් ඉදලා තියෙනවා..

    හහා දැම්මෙ උබ පොඩ්ඩක් අවුස්සන්න 😁😉

    බැරි වෙලා හරි බේබිලා දෙන්නාගෙන් එක්කෙනෙක් රජ උනොත්.. මේ රට දාලා යන්නවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ..

    අන්න පැන්නා ජෙපිකම එලියට..

    ඉතින් බේබිල දෙන්න රජ වෙන්නේ කවුරු නිසාද? මේ වැඩබැරි පචයො නිසාම තමයි.. හරියට බයියො නිසා ජෙප්පොන්ට නිකංම බලේ ආවා වගේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,067
    16,829
    113
    අන්න පැන්නා ජෙපිකම එලියට..

    ඉතින් බේබිල දෙන්න රජ වෙන්නේ කවුරු නිසාද? මේ වැඩබැරි පචයො නිසාම තමයි.. හරියට බයියො නිසා ජෙප්පොන්ට නිකංම බලේ ආවා වගේ

    ඔව්.. තක්කඩි බයියන් ට වඩා ජෙප්පෝ හොදයි

    උඹ කියන්නේ අපිට ජෙප්පෝ යහ මගට අරං රට හදන්න කියල ද?

    මඤ්ඤං ද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,032
    113
    ආශ්චර්යමත් රටක
    උඹත් එක්ක තර්ක කරන්න? උඹ අර ගෑස් සිලින්ඩර් එක එල්ලගත්තා බූරු මීම් එක අලවනවා, නැත්නම් කුණුහරපෙන් බැණගෙන යනවා. ඒවාට උත්තර දෙන්න පුළුවන් ඌරු කොටුවක් කරන එකෙක්ට තමයි.

    ආ ඒක තමයි මොළේ කාලක් හැදිච්ච උබ වගේ බයියන්ට දෙන උත්තරේ. 😂

    එක වසරේ ළමයින්ට අවකලනෙ කියල දෙන්න යනව නං ඒක කරන එකා පට්ට මෝඩයෙක්. ඒ වයසෙ ළමයින්ට ඉලක්කං ටික, එකතු කරන හැටි විතරයි කියල දෙන්නෙ.

    ඒ වගේ රට බංකොළොත් කරලා දාපු එකෙක්ට කියලා රට හදන්න ඕන කියන ළදරු බයියො එක්ක මහා තර්ක දාන්න යන්න ගියොත් මාත් අර අවකලනෙ උගන්නන එකා වගේ. උන්ට කියල දෙන්න තියෙන්නෙ රට බංකොළොත් කරපු එවුන්ට රටවල් හදන්න බෑ කියන එක විතරයි.

    ඒක තේරුම් ගන්නවත් මැචුවර් උන දවසක කියපන්කො ඊට එහෙ ලොකු ලොකු දෙිවල් කියලා දෙන්නං. 🤣🤌🏼😂
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,177
    2,208
    113
    colombo

    පිට රටක නම් ඉන්නේ ඒ රටේ යාළුවෝ ටිකක් හදාගනින් පොන්න්‍යෝ මේකට ඇවිත් පුක දෙන්න නැතුව ලැට් ශෝධකයා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,800
    8,810
    113
    35
    Spain
    ආ ඒක තමයි මොළේ කාලක් හැදිච්ච උබ වගේ බයියන්ට දෙන උත්තරේ. 😂

    එක වසරේ ළමයින්ට අවකලනෙ කියල දෙන්න යනව නං ඒක කරන එකා පට්ට මෝඩයෙක්. ඒ වයසෙ ළමයින්ට ඉලක්කං ටික, එකතු කරන හැටි විතරයි කියල දෙන්නෙ.

    ඒ වගේ රට බංකොළොත් කරලා දාපු එකෙක්ට කියලා රට හදන්න ඕන කියන ළදරු බයියො එක්ක මහා තර්ක දාන්න යන්න ගියොත් මාත් අර අවකලනෙ උගන්නන එකා වගේ. උන්ට කියල දෙන්න තියෙන්නෙ රට බංකොළොත් කරපු එවුන්ට රටවල් හදන්න බෑ කියන එක විතරයි.

    ඒක තේරුම් ගන්නවත් මැචුවර් උන දවසක කියපන්කො ඊට එහෙ ලොකු ලොකු දෙිවල් කියලා දෙන්නං. 🤣🤌🏼😂
    උඹ හිතාගෙන ඉන්නේ උඹ කියන අපහාස වලට හිත ඌවා වෙලා අපිත් බැණගෙන ඒවි කියලද? නෑ බන් එහෙම නෑ. අපි උසස්පෙළ විතරයි කරලා තියෙන්නේ, අවකලනය කියන්නේ මොනවද දන්නේ නෑ. එත් අපේ පාඩුවේ අපි ඉන්නවා. ආණ්ඩුවේ වැරද්දක් දැක්කම විවේචනය කරනවා. අපිට ඕන මේ රට හැදෙනවා දකින්න මිසක් පක්‍ෂයක වහල්ලු වෙලා හැමදේම එහෙයි කියාගේ සුද්ද කරන්න නෙවෙයි.
     
    • Like
    Reactions: Cyber Punk

    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,397
    113
    Anguru Kumara Dissanayake ge die hard jeppo tikath kadila giya me cn eken. 3 percent eka thawa adu wenawa. Mokada muwa president kare 3 percent eken nemei. 69 lakshe bayyo tika nisai mu president wune. Un kohomath next election ekedi unpredictable.
    Habai me gal aguru case eken 3 percent wala hitapu die hard jeppoth oluwa kalpana karala therum gaththa munuth kalin wagema thamai, thamange unge weradi wahanawa kiyala.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    @Max_r මේ මොකෝ උබට පරණ බයියෙක් කියලා තියෙන්නේ. 🥲

    එනිවේ වරෙන් මේකවත් අපුල්ලමු.

    අඩෝ අතුරුදහන් උන ජෙප්පෝ මහ ගොඩක් ඉන්නවා නෙ. @Sathira529 @vibhishana එහෙම දැක්කෙවත් නෑ. ඒ දවස් වල දාර්ශනික ටෝක් ටිකක් දිදී නෙ හිටියේ. 🤭
    ------ Post added on Apr 9, 2026 at 11:26 PM
    අඩෝ අතුරුදහන් උනේ නෑ බන් මම ෆේස්බුක් හදාගත්තා. දෙකකට කාලෙ නාස්ති කරන්න අමාරුයි. ඒ නිසා මේකට එවෙන්නෑ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,067
    16,829
    113
    AdobeStock_259616796__1562609956_26813-768x512.jpg

    12WELL-TEETH-HABITS1-kbzw-articleLarge.jpg
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    @හෙනයා බ්‍රෝ ,
    සාක්කී දෙන්න යන්නෙ නැද්ද?

    උබ ඉතින් A to Z දන්නවා නේ සිද්දිය
    🥱

    අනේ පලයන් කෝ ප්ලීස්
    හොරකම් කරලා නම් අනිවාර්‍යයෙන්ම අපි උබත් එක්ක සපෝට් එකට ඉන්නවා නීතිමය පියවර ගන්න
     
    • Haha
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    @හෙනයා බ්‍රෝ ,
    සාක්කී දෙන්න යන්නෙ නැද්ද?

    උබ ඉතින් A to Z දන්නවා නේ සිද්දිය
    🥱

    අනේ පලයන් කෝ ප්ලීස්
    හොරකම් කරලා නම් අනිවාර්‍යයෙන්ම අපි උබත් එක්ක සපෝට් එකට ඉන්නවා නීතිමය පියවර ගන්න
    කොමිසම් යනු දුශිතයන් බේරාගැනිමට පාලකයා විසින් සිදුකරන රැවටීමක් කියලා අනුර කලින් කිව්ව නේද මචන්....
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    කොමිසම් යනු දුශිතයන් බේරාගැනිමට පාලකයා විසින් සිදුකරන රැවටීමක් කියලා අනුර කලින් කිව්ව නේද මචන්....
    ඉතින් බ්‍රෝ සාක්‍ෂි ඔක්කොම රෙඩි එකේ, නඩුව දාලා කොර කරලා ගමු කෝ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,749
    16,863
    113
    Kottawa
    @හෙනයා බ්‍රෝ ,
    සාක්කී දෙන්න යන්නෙ නැද්ද?

    උබ ඉතින් A to Z දන්නවා නේ සිද්දිය
    🥱

    අනේ පලයන් කෝ ප්ලීස්
    හොරකම් කරලා නම් අනිවාර්‍යයෙන්ම අපි උබත් එක්ක සපෝට් එකට ඉන්නවා නීතිමය පියවර ගන්න

    මං සාක්කි දෙන්න යන්නෙ මොකටද? 🥱 මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නේ auditor report එකෙන් එලියට දාපු ටික summarize කරලා.. 🥱 auditor report කොහොමත් public එකේ තියෙන්නේ ඕනෙ එකෙක්ට බලන්න පුලුවන්.. 🥱
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මං සාක්කි දෙන්න යන්නෙ මොකටද? 🥱 මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නේ auditor report එකෙන් එලියට දාපු ටික summarize කරලා.. 🥱 auditor report කොහොමත් public එකේ තියෙන්නේ ඕනෙ එකෙක්ට බලන්න පුලුවන්.. 🥱
    අනේ උබ දන්නේ නැතුවද එහෙනම් "ගල් අගුරු මගඩිය A-Z 🤌" කියලා විස්තරේ මේකේ ඇලෙව්වේ
    මම හිතන් හිටියේ උබ හෙන Knowledgeable පොරක් ඔක්කොම review / confirm කරලා conclusion එකක් අපිට දුන්නේ කියලා....
    උබත් නිකන් රිලාසිරි වගේ නේ බන්
    1778836802281.png
     
    Similar threads