මේ බලපංකෝ. පවු නේද බන් මේ මිනිස්සු..

Noodle

Junior member
  • Mar 19, 2026
    57
    57
    18
    කඳුලු වෙනයි නීති වෙනයි, නුව‍ර දැන් කොහොමද
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    සිංහලුත් මරි මොන්ගලයෝ ටිකක්..දැන් කාලෙක ඉදන් අයින් කරනව මෙහෙම සෙට් එක..මුන් ඇඩුවා කියලා මුන්ට පව්ලු..🤣🤣🤣
     
    • Haha
    Reactions: baba-chuti

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    " පොඩ්ඩක් කල්පනා කරලා බලන්න"
    3% ප්‍රතිපල - තවම හරියට ඇ#යේ නෑ.....
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    අයින් කරන්න ඔනේ බං ඔකුන් පදික වේදිකාව කියන්නේ වෙලදාම් කරන තැනක් නෙවෙයි
    ube amma wage hutha wikunala jivath wenne naha ne. ubalage pawula pitima guuu kana nisa adayamak thiyanawa.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,292
    1
    59,604
    113
    Mother Earth
    සිංහලුත් මරි මොන්ගලයෝ ටිකක්..දැන් කාලෙක ඉදන් අයින් කරනව මෙහෙම සෙට් එක..මුන් ඇඩුවා කියලා මුන්ට පව්ලු..🤣🤣🤣
    හැමදාම ඔතන වළං විකුණන්නෙ නෑනේ බන්. අවුරුද්ද ඉවර වෙනකන් විතරයි. ඔතන වික්කා කියලා මිනිස්සු යන පාර block වෙන්නෙත් නෑ. වාහන block වෙන්නෙත් නෑ. මානුෂික වෙන්න බැරි ඇයි. 🤷‍♂️
     
    • Like
    Reactions: Pools

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,034
    1,692
    113
    දුකයි තමයි. පව් තමයි. හැබැ‍යි ඔතන ඔය මිනිස්සු වැරැද්දක් කරන්නේ. දැන් මේ පාර ඉඩ දෙන්න ඕනේ අවුරුද්දට වළං විකුණන්න. ලබන මාසේ වෙසක් කූඩූ විකුණන්න. ඊළඟට පොසොන් එකට. ඇසළ මාසේට නුවර පෙරහැරට. කතරගම පෙරහැර කාලේට ඒ පැත්තේ. දෙසැම්බර් වල නත්තලටයි අලුත් අවුරුද්දටයි.ජනවාරි වල නිදහස් දිනේට. ඔය වගේ හැමදාම කොහේ හරි කොතන හරි අනවසර වෙළදාම. කොටින්ම කළුතර ඉදලා ගාල්ල වෙනකන් වෙරළ බඩ වැල්ලේ අනවසර ඉදිකිරීම් කරලා සුද්දොන්ට මොනවා හරි විකුණන්න හරි සුද්දොන්ට නවාතැන් දෙන්න හරි. උන්ට අයින් කරගන්න කිව්වාම උන් කියන්නේ සීසන් එකට විතරයි මාස 6කටයි මේක කරන්නේ කියලා. පස්සෙන් පහු ඔය අනවසර කඩ ටික නිකන්ම ස්ථිර වෙනවා. මීට ගොඩ කාලේකට ඉස්සර 1990 ගනන් වල මහරගම ටවුන් එක මැද්දේ ඔය වගේ අනවසර ඉදිකිරීම තමා දාගෙන රෙදි වික්කේ. ඊට පස්සේ හයිලෙවල් එක බ්ලොක් වෙන නිසා පරණ කොට්ටාව පාර පැත්තට අයින් කලා. අන්තිමට පරණ කොට්ටාව පාරෙනුත් කෑල්ලක අනවසර වෙළඳාම. හයිලෙවල් එකෙත් කෑල්ලක අනවසර වෙළඳාම. දැන් ඒ හැම තැනම ස්තිර ගොඩනැගිලි හදලත් ඉවරයි. පාර පලල් කරන්න හරි මොකක් හරි වැඩක් කරන්න ගියොත් ආයි පාරක් ආණ්ඩුව සල්ලි ගෙවන්න ඕනේ අනවසරයෙන් වෙළඳාම් කරන උන්ට ඒ තැන් වලින් අයින් වෙන්න කියලා. ඒ හින්දා ඕවා දැන්ම අයින් කරන එක හොදයි.
     
    • Like
    Reactions: olu bakka

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,510
    8,696
    113
    ulan bator
    tho ponnya topic eka patan gathe pare wikuanan deena kiyan ekata. dan awill topic eka wena koheda aran yanawa. hari hari ubata salli tieyi pons. rate netthiyak gana katha kalama topi vage ewun mongal ewun rata idan lat hodana gaman rata hdanna kathawa.

    topi vage higana hatha thami pettah bus stand eke toilet kadala athe. thawa tika dawasak yankota tho vage adu kule para ballo kiyai duppath ekata para renna denneth na kiyala. kari pakayala.

    @nppcheguevara vage higanna to owa terenna na. uta oni rate neetiya bamauwata giyath kamak na pare wikaunna denna kiyala
    ------ Post added on Apr 11, 2026 at 2:20 PM
    developed nations with laws!

    achchu athule podiyata ganja packet tikakuth giyada danne na habai!
    ------ Post added on Apr 11, 2026 at 5:09 PM

    දුකයි තමයි. පව් තමයි. හැබැ‍යි ඔතන ඔය මිනිස්සු වැරැද්දක් කරන්නේ. දැන් මේ පාර ඉඩ දෙන්න ඕනේ අවුරුද්දට වළං විකුණන්න. ලබන මාසේ වෙසක් කූඩූ විකුණන්න. ඊළඟට පොසොන් එකට. ඇසළ මාසේට නුවර පෙරහැරට. කතරගම පෙරහැර කාලේට ඒ පැත්තේ. දෙසැම්බර් වල නත්තලටයි අලුත් අවුරුද්දටයි.ජනවාරි වල නිදහස් දිනේට. ඔය වගේ හැමදාම කොහේ හරි කොතන හරි අනවසර වෙළදාම. කොටින්ම කළුතර ඉදලා ගාල්ල වෙනකන් වෙරළ බඩ වැල්ලේ අනවසර ඉදිකිරීම් කරලා සුද්දොන්ට මොනවා හරි විකුණන්න හරි සුද්දොන්ට නවාතැන් දෙන්න හරි. උන්ට අයින් කරගන්න කිව්වාම උන් කියන්නේ සීසන් එකට විතරයි මාස 6කටයි මේක කරන්නේ කියලා. පස්සෙන් පහු ඔය අනවසර කඩ ටික නිකන්ම ස්ථිර වෙනවා. මීට ගොඩ කාලේකට ඉස්සර 1990 ගනන් වල මහරගම ටවුන් එක මැද්දේ ඔය වගේ අනවසර ඉදිකිරීම තමා දාගෙන රෙදි වික්කේ. ඊට පස්සේ හයිලෙවල් එක බ්ලොක් වෙන නිසා පරණ කොට්ටාව පාර පැත්තට අයින් කලා. අන්තිමට පරණ කොට්ටාව පාරෙනුත් කෑල්ලක අනවසර වෙළඳාම. හයිලෙවල් එකෙත් කෑල්ලක අනවසර වෙළඳාම. දැන් ඒ හැම තැනම ස්තිර ගොඩනැගිලි හදලත් ඉවරයි. පාර පලල් කරන්න හරි මොකක් හරි වැඩක් කරන්න ගියොත් ආයි පාරක් ආණ්ඩුව සල්ලි ගෙවන්න ඕනේ අනවසරයෙන් වෙළඳාම් කරන උන්ට ඒ තැන් වලින් අයින් වෙන්න කියලා. ඒ හින්දා ඕවා දැන්ම අයින් කරන එක හොදයි.
    lankawe janagahanaya wadi! prasna okkotama hethuwa okai!
    lassa 100k wage limite karala ekalema meka haduwa nam me tharam prasna enne naha
    ------ Post added on Apr 11, 2026 at 5:09 PM
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,381
    113
    මෙච්චර කල් ආණ්ඩු කරපු එවුන් හදපු ආර්ථිකේ තමයි ඔය, මේ ආණ්ඩුව ඇතුලත්ව .
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    930
    1,759
    93
    අපේ රටේ රාජ්ය සේකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි.මිනිස්සුන් එක්ක ගනුදෙනු කරන්න අවබෝදයක් නෑ.ගැටළුවක් නිරා කරණය කරන්න ගියාම තව ගැටළුවක් හදල තමයි ඉවර වෙන්නේ.ශේනික විසදුම් නෑ මේවට.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,939
    9,712
    113
    developed nations with laws!

    china wala oya vage help karnna gihin help karapu ekata victim nadu dapu case tiyei oni tharam . eka hinda watila hityath ballekwath ganan ganne na china wala. mama eka parak dakka china wala podi lamayek happala yanawa. podi eka pana adinawa ekekwath help karnne na. e video eke godak ewun share karla tibba comment section oya vage seen waladi help karapu eka kapu parippuwa. hama ekkama reason tiyenawa.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,434
    18,064
    113
    දෙපැත්තක් තියනව. සමහර උන් ඔහොම ආවම ආයෙ යන්නෙ නෑ. මුලින්ම අවුවයි කියල ඉටි කොල කෑල්ලක් එල්ලගන්නව. පස්සෙ තෙමෙනව කියල තහඩු අටෝගන්නව. හිමීට තාවකාලික ම නොවන structure එකක් ගහගෙන පස්සෙ වටෙ ගේමත් ඉල්ලනව.

    කරන්න තියෙන්නෙ මෙච්චරයි. Seasonal මේ වගේ දේවල් වලට සතියක වගේ තාවකාලිම බලපත්‍රයක් දෙන්න ඕනෙ යම් මුදලක් අය කරල. එතකොට වෙලදාමත් කරගෙන පස්සෙ අයින් වෙලත් යනව. වාත නෑ

    ඔය වගේ සීන් වෙන හින්ද අපේ බදාද පොල අරිනව අවුරුදු කාලෙට වෙසක් කාලෙට මිනිස්සු වෙලදාම් කරනව ගිහින් පාර අවහිර වෙන්නෙ නෑ එතකොට
    අන්න නියම වැඩ
    ------ Post added on Apr 11, 2026 at 7:55 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,681
    11
    3,255
    113
    දෙපැත්තක් තියනව. සමහර උන් ඔහොම ආවම ආයෙ යන්නෙ නෑ. මුලින්ම අවුවයි කියල ඉටි කොල කෑල්ලක් එල්ලගන්නව. පස්සෙ තෙමෙනව කියල තහඩු අටෝගන්නව. හිමීට තාවකාලික ම නොවන structure එකක් ගහගෙන පස්සෙ වටෙ ගේමත් ඉල්ලනව.

    කරන්න තියෙන්නෙ මෙච්චරයි. Seasonal මේ වගේ දේවල් වලට සතියක වගේ තාවකාලිම බලපත්‍රයක් දෙන්න ඕනෙ යම් මුදලක් අය කරල. එතකොට වෙලදාමත් කරගෙන පස්සෙ අයින් වෙලත් යනව. වාත නෑ

    අන්න නියම වැඩ
    ------ Post added on Apr 11, 2026 at 7:55 PM
    ලංකාවේ මේවා කරන්න බෑ.
    මම ඊයේ ඉංගිරියේ ගියා ගොඩගමින් හරෝලා ඔන්න එතන වෙල ගොඩ කරන්න පටන් ගත්තා හරියට 1ට වගේ දැ‍‍ං ගොඩ කරලා ඉවරත් ඇති. එනකොට ආවේ පානදුර පැත්තෙන් . ඒක නිසා නෝ අප්ඩේට්.

    ජනවාරි වල මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන පහුවෙන කොට තියන වෙලත් ගොඩ කලා. දැ‍‍ං වැස්සොත් 125 පාර ඉවරයි .😂

    ඉස්සර පහත්බිම් ගොඩ කරන සීන් එක තිබ්බෙ 143 low level එකේ විතරයි දැ‍‍ං එක මිටට. 🤌

    ලංකාවේ සත්තුන්ට බලපත්‍රයක් දීලවත් මෙහෙම දෙන්න හොද නෑ.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,213
    2,599
    113
    Middle class වේසිගේ පුතාලගේ හිත් සනසන්න ගිහින් දුප්පත් උන්ට කෙලෝනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    ඒ වුණාට අවුරුදු කාලේ විතරයි මිනිස්සු ලොකුවට වලඳක්, මුට්ටියක් ගන්නේ. අහිංසක මිනිස්සු බන්. අවුරුද්ද ඉවර වෙනකම් වත් පොඩ්ඩක් ඉඩ දෙන්න බැරි ඇයි. වාහන block වෙලත් නෑ. යන අයට කරදරයක් නෑ. 🤷🏻‍♂️
    පොඩ් ඇත්තක් කුත් තියෙනවා එකේ හැබැයි පාරේ අයිනේ පදික වෙදිකාවේ යන මිනිස්සු යන්නේ පාරේ අනතුරු වැඩියි
     
    • Sad
    Reactions: Candid-B