1969 mulin sandata giya kiyanne. Den avurudu 50+ gihin.
Technology maara vidihata diyunu wela....
Itin avurudu 50 kata kalin handata giyanam, ada venakota handee cities hadana mattamatawath avilla tiyenna onee.......
Eeth thamath NASA eken handata yanna hadanawa, giya kiyala kiyanawa...
Eeth hari haman photos/ videos evidence ekakwath nee.
1969 photos ehemath polowee karapu photo shoot ekak kiyala pehedili saakshi thiyenawa.
ඒ කාලේ තිබ්බේ තමන් වැඩ්ඩා කියල ලෝකෙට ඔප්පු කරගන්න තරඟයක්. එකෙන් සෝවියට් දේශය පරාද වුනා. හඳට යන එකේ ආර්ථික වාසියක් නැහැ. හඳ කියන්නේ සති දෙකක් එක දිගට අව්වත්, සති දෙකක් එක දිගට රාත්‍රියක් තියෙන ග්‍රහ ලෝකයක්. ඉතින් ඔය දෙකේ වෙනස ඉතා ඉහලයි. දවල්ට සෙල්සියස් 120ක උපරිම උෂ්ණත්වයක්, රාත්‍රියේ -200 කට පහළ බහින උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් ඔය වගේ එක්ස්ට්‍රීම් එන්ඩ් දෙකක් අතරේ ඉන්න තරම් අවශ්‍යතාවයක් නෑ.1969 mulin sandata giya kiyanne. Den avurudu 50+ gihin.
Technology maara vidihata diyunu wela....
Itin avurudu 50 kata kalin handata giyanam, ada venakota handee cities hadana mattamatawath avilla tiyenna onee.......
Eeth thamath NASA eken handata yanna hadanawa, giya kiyala kiyanawa...
Eeth hari haman photos/ videos evidence ekakwath nee.
1969 photos ehemath polowee karapu photo shoot ekak kiyala pehedili saakshi thiyenawa.
අනේ බන් අඩුම ගානේ බලපන් ගොඩ බහින්න හදන තැන්. ඇපොලෝ උන් ගොඩ බැස්සේ හඳේ සමකය ආශ්‍රිත ප්‍රදේශයේ. ආටෙමිස් 3 ගොඩ බහින්නේ හඳේ දකුණු ධ්‍රුවයේ.නෑ ඔය ගියේ 1969 ඩ්‍රාමා එකේ කොඩිය හදට ඩිප්ලෝයි කරලා එන්න
දැන් ඊළඟට යන සෙට් මූන් ලෑන්ඩ් එකක් කරලා ආහ් මේ තියෙන්නෙ නීල් ආම්ස්ට්‍රෝන් ගහපු කොඩිය කියලා පෙන්නයි![]()
ඒ කාලේ තිබ්බේ තමන් වැඩ්ඩා කියල ලෝකෙට ඔප්පු කරගන්න තරඟයක්. එකෙන් සෝවියට් දේශය පරාද වුනා. හඳට යන එකේ ආර්ථික වාසියක් නැහැ. හඳ කියන්නේ සති දෙකක් එක දිගට අව්වත්, සති දෙකක් එක දිගට රාත්‍රියක් තියෙන ග්‍රහ ලෝකයක්. ඉතින් ඔය දෙකේ වෙනස ඉතා ඉහලයි. දවල්ට සෙල්සියස් 120ක උපරිම උෂ්ණත්වයක්, රාත්‍රියේ -200 කට පහළ බහින උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් ඔය වගේ එක්ස්ට්‍රීම් එන්ඩ් දෙකක් අතරේ ඉන්න තරම් අවශ්‍යතාවයක් නෑ.
ආටෙමිස් 2 හඳට ගියා, නිකම් නෙවේ තව රටක එකෙක් එක්ක. උඹ හිතන්නේ ඔය රටවල් දෙකට බොරු කරන්න ඕනෑකමක් තියෙනවා කියලද? ආටෙමිස් 2 සඳ යානය හැදුවේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින්. එතකොට යුරෝපයත් මේකට හවුල්.
කුරුඳුවත්තේ මනොරී... ගිහින් හඳට සවාරී
ඉතින් බන් තර්ඩ් පාටි එවිඩන්ස් ඕන තරම් තියෙනවා නෙ.Ow, cold war eka hinda saha, Soviet kenek (Yuri Gagarin, Laika dog also from USSR) mulin abyawakashayata giya hinda, USA valata oona una sandata kenek yewwa mulma rata venna.
Ow, sandee minissunta jeewath venna amarui vaayugoolayak nathi nisa.
Eth magee post eken mama adahas kalee, 1969 di sandata yanna technology ekak tibunanam, ada venakota iita vada loku deyak karanna puluvan venna onee.
Ex.
Max car speeds: 1960's - 250 km/h. Today - 499 km/h
Max train speeds: 1960's - 150 km/h. Today - 600+km/h
etc. etc.
Meeka hari venna athi.
Eeth, 1969 moon landing photos beluwama ewage godak scientific issues thiyenawa. Astronomy knowledge ekak nathi kenekuta unath ewwage "mokak hari case ekak" thiyena bawa peenawa poddak study kaloth.
උබ මොකො මේ හදිසියේ ඇමරිකාවට පුක දෙන්නේ..මුන් ඒ කාලේ ඉදන් බොරුව දාලා තියෙන්නේඅනේ බන් අඩුම ගානේ බලපන් ගොඩ බහින්න හදන තැන්. ඇපොලෝ උන් ගොඩ බැස්සේ හඳේ සමකය ආශ්‍රිත ප්‍රදේශයේ. ආටෙමිස් 3 ගොඩ බහින්නේ හඳේ දකුණු ධ්‍රුවයේ.
උබ මොකො මේ හදිසියේ ඇමරිකාවට පුක දෙන්නේ..මුන් ඒ කාලේ ඉදන් බොරුව දාලා තියෙන්නේ
e wageda 1965da koheda hadapu bus satand ekak repair karana eka!ඉතින් බන් තර්ඩ් පාටි එවිඩන්ස් ඕන තරම් තියෙනවා නෙ.
https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landings
ඇමෙරිකන් උන්ගේ බජට් එකෙන් 4% ඇපොලෝ ප්‍රොජෙක්ට් එකට වෙන් කළා. ලක්ෂ 4කට වැඩිය මිනිස්සු වැඩ කළා, ඔය ඔක්කොම බොරුද බන්. 60,70 කියන්නේ ඇමරිකන් උන්ගේ හොඳම කාලේ. පස්සේ යුද්ධ, තෙල් මිල එක්ක 80,90 ඉඳල සල්ලි අමාරුකම් ආව. සෝවියට් දේශය වැටුනට පස්සේ ස්පේස් රේස් එකක් පවත්වාගෙන යන එකෙත් තේරුමක් නැති නිසා ඒවා කලේ නැහැ. නමුත් ස්පේස් ශට්ල් එක, හඳට සහ අඟහරු ග්‍රහයාට ඩ්‍රෝන යානා යැව්වා. රෝවර් යැව්වා. 70 කාලේ යවපු වොයෙජර් යානා තවම සිග්නල් එවනවා. ඒවා දැන් තියෙන්නේ සූර්යග්‍රහමණ්ඩලයට එපිටින්. ඉතින් ඒ වගේ දේවල් මදිද? පස්සේ රුසියන් උන් එක්ක ISS හැදුවා. දැන් පුද්ගලික සමාගම් වලිනුත් හඳට රෝවර් යවනවා, අඟහරු වෙත යානා යවනවා. ඒ මදිද දියුණුව?