ලංකාවේ ගෙදරකට හොදම

Bam

Well-known member
  • Apr 6, 2025
    4,428
    9
    3,071
    113
    කොහෙද?

    කොලඹ ඒරියා එකේ වෙන්න ඔනේ.

    හැම පහසුකමක්ම තියෙන්නෙත් ඔනේ.

    රෑ දොලහටත් කෑම ගන්න පුලුවන් තැනක් (food city or shop) නම් වඩාත් හොදයි . Not mandatory
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,242
    5,936
    113
    Galaha
    රෑ 12ට ලංකාවේ ඕන ටවුන් එක්ක නයිට් කඩ ඇරල. කොත්තුවක් රයිස් පරාටා කවැහැකි. සුපෙර් මාකට් 10ට වහනවනෙ.
     
    • Like
    Reactions: Bam

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    thalawathugoda

    images
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,634
    33,812
    113
    රාත්‍රී වීදි සංචාරය කිරීමෙන් ඔබ හීනෙන්වත් නොහිතන අතවර වලට පත්විය හැක.
    රෑ වෙන්නේ නිදාගන්න
    ඉතිං නිදා ගනිං.