බොන්ඩ් එක විතරක් ඩබල් තියෙනවා. ඩීසල් ටිකක් බීල බලපන්කො අමාරුව හොදවෙනවාදවසට ඩීසල් ලීටර ලක්‍ෂ 8ක් ගානේ පුච්චනවා. එතකොට පාඩුව වෙත්දීත් එක වෙන්න අරින්නේ උඹලගේ ඇමතිට ඕන විදියට ඩීසල් වලින් ගහන්න නේ?
බොන්ඩ් එක නෙවේ පකෝ, ඔය දෙන්න තියෙන සල්ලි. ඕක නොදී ඉන්න උඹලට බෑබොන්ඩ් එක විතරක් ඩබල් තියෙනවා. ඩීසල් ටිකක් බීල බලපන්කො අමාරුව හොදවෙනවා
බොන්ඩ් එකක් ගන්නෙ මොකටද කියලද හිතන්නෙබොන්ඩ් එක නෙවේ පකෝ, ඔය දෙන්න තියෙන සල්ලි. ඕක නොදී ඉන්න උඹලට බෑ
බොනඩ් එකේ සල්ලි මදි පකො පාඩුව පියවන්නබොන්ඩ් එකක් ගන්නෙ මොකටද කියලද හිතන්නෙ
විනාඩි දෙකකට ආයේ ටික වෙලාවකින් තුනෙන් බෙදලා දෙකක්ම ජනතාවට දැම්ම.එහෙනම් මේ ඔක්කොම තියාගෙන ලපේනිස් කිව්වේ ආන්ඩුවෙන් දරාගන්නවා කියලා...
හෙලු දාන්නෑ හෙලු තහනම්!geniyekge heluwa dagena paduwe hitiyanam iwarane bn
desapalana huttawal danne natuwa
ඉතිං උබල කියන්නෙ ඇමති මැදිහත්වෙලා කරපු හොරකමක් කියල විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා ද?දැන් නම් කම්මැලියි බං
ආණ්ඩුවෙන් බාල ගල් අඟුරු ගෙනල්ලා නෑ
පාඩුවක් නෑ
හොරකමක් වෙලත් නෑ
හරිනේ?
(හැබැයි ඉතින් උඹලා හොරකමක් වෙලා නෑ ම යි කියන එක නම් පොඩ්ඩක් අවුල් නේද? ගිහින් විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා වගේ...)
ඉතිං උබල කියන්නෙ ඇමති මැදිහත්වෙලා කරපු හොරකමක් කියල විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා ද?![]()