බයියෙක් නැද්ද ගල් අගුරු ටිකක් කවන්න 🪨🪨🪨🔥🔥🔥

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,697
    10,670
    113
    35
    Spain
    දවසට ඩීසල් ලීටර ලක්‍ෂ 8ක් ගානේ පුච්චනවා. එතකොට පාඩුව වෙත්දීත් එක වෙන්න අරින්නේ උඹලගේ ඇමතිට ඕන විදියට ඩීසල් වලින් ගහන්න නේ?
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,039
    4,608
    113
    දවසට ඩීසල් ලීටර ලක්‍ෂ 8ක් ගානේ පුච්චනවා. එතකොට පාඩුව වෙත්දීත් එක වෙන්න අරින්නේ උඹලගේ ඇමතිට ඕන විදියට ඩීසල් වලින් ගහන්න නේ?
    බොන්ඩ් එක විතරක් ඩබල් තියෙනවා. ඩීසල් ටිකක් බීල බලපන්කො අමාරුව හොදවෙනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,697
    10,670
    113
    35
    Spain
    බොන්ඩ් එක විතරක් ඩබල් තියෙනවා. ඩීසල් ටිකක් බීල බලපන්කො අමාරුව හොදවෙනවා
    බොන්ඩ් එක නෙවේ පකෝ, ඔය දෙන්න තියෙන සල්ලි. ඕක නොදී ඉන්න උඹලට බෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,805
    98,953
    113
    Vintage Waiting GIF by Beeld & Geluid
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    දැන් පිලි අරගෙන තියෙනවා නේද ගෙනැල්ලා තියෙන්නේ බාල ගල් අගුරු කියලා😂😂

    බාල ගල් අගුරු නැවු 13ක් ගෙනාවේ ඇයි කියන එකට නම් උත්තර නැ😂

    බාල ගල් අගුරු නිසා ඩිසල් විදුලි බලාගාර දුවන්න සල්ලි දෙන්නේ උබේ අම්මාද?
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,039
    4,608
    113
    බොන්ඩ් එක නෙවේ පකෝ, ඔය දෙන්න තියෙන සල්ලි. ඕක නොදී ඉන්න උඹලට බෑ
    බොන්ඩ් එකක් ගන්නෙ මොකටද කියලද හිතන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,805
    98,953
    113
    එහෙනම් මේ ඔක්කොම තියාගෙන ලපේනිස් කිව්වේ ආන්ඩුවෙන් දරාගන්නවා කියලා...
    විනාඩි දෙකකට ආයේ ටික වෙලාවකින් තුනෙන් බෙදලා දෙකක්ම ජනතාවට දැම්ම.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,039
    4,608
    113
    geniyekge heluwa dagena paduwe hitiyanam iwarane bn
    desapalana huttawal danne natuwa
    හෙලු දාන්නෑ හෙලු තහනම්!
    බයියොන්ට ඩිස්ලයික් ගහන්න හිතෙනවා කියන්නෙ සෑහෙන්න රිදිලා තියෙනවා 🤣ඒකෙනුත් ඔසාමා පොන්නයා ගැහුවෙ චන්දෙන් පුක ඉරෙන්න කෑවට පස්සෙ. හම්මෝ බෙටි යන්න ඉදිලා තියෙනවා
    Screenshot-2026-04-11-214524.png
     
    • Haha
    • Dislike
    Reactions: 2osama and lilman

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    දැන් නම් කම්මැලියි බං

    ආණ්ඩුවෙන් බාල ගල් අඟුරු ගෙනල්ලා නෑ

    පාඩුවක් නෑ

    හොරකමක් වෙලත් නෑ

    හරිනේ?

    (හැබැයි ඉතින් උඹලා හොරකමක් වෙලා නෑ ම යි කියන එක නම් පොඩ්ඩක් අවුල් නේද? ගිහින් විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා වගේ...)
     
    • Like
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    දැන් නම් කම්මැලියි බං

    ආණ්ඩුවෙන් බාල ගල් අඟුරු ගෙනල්ලා නෑ

    පාඩුවක් නෑ

    හොරකමක් වෙලත් නෑ

    හරිනේ?

    (හැබැයි ඉතින් උඹලා හොරකමක් වෙලා නෑ ම යි කියන එක නම් පොඩ්ඩක් අවුල් නේද? ගිහින් විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා වගේ...)
    ඉතිං උබල කියන්නෙ ඇමති මැදිහත්වෙලා කරපු හොරකමක් කියල විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා ද? :unsure:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඉතිං උබල කියන්නෙ ඇමති මැදිහත්වෙලා කරපු හොරකමක් කියල විමර්ශන කරලා ඔක්කොම හොයලා බලලා ද? :unsure:

    අර විගණන වාර්තාව කියෙව්වම විශාල සාධාරණ සැකයක් එනවා බං මිනිස්සුන්ට

    තමන් තමන්වම රවට්ටා ගන්න එපා.