Infrared Gas Cooker

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka

    Infrared Gas Cooker පාවිච්චි කරලා තියනවද ? සාමාන්‍ය එකකට වඩා ඒවා හොඳද ?​

     
    • Wow
    Reactions: Lionzzz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,674
    23,292
    113
    මොකක්ද මේ technology එක?
    Looks like just a different type of burner.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,560
    1
    5,784
    113
    ඔකේ රස්නෙ වැඩියි... smooth heat control බැ. සමහර කැම හදන්න හරියන්නෙ නැ රස්නෙ වැඩි හින්දා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    ඕකක් අපේ ගෙදරත් තියෙනවා. ඉන්ෆ්රාරෙඩ් කියන්නේ මාකටින් ජිමික් එකක්. ගෑස් දල්ලට ඔය හිල් තියෙන ප්ලේට් එක රතු වෙනවා එච්චරයි. ටික කාලෙකින් එකෙත් දැලි බැඳුනම වෙන කුකර් වගේම නිල් කහ දැල්ල එනවා