නිවටයෙනි මෙහෙ වරෙව්! මෙන්න තොපිලගේ නායකයා හැංගුණා බොලව් 😂

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,470
    3,854
    113
    හරියට ගෑනියෙක් නැතිව ළමයි නැතුව අනුන්ගේ ළමයින්ට අප්පෝච්චි වෙච්චා හරියට ඌට අම්මා තාත්තා නැතිව අයාලේ හැදිච්ච උන්ට ආගමක් ජාතියක් ජම්මයක් හරියට නැතුව රටේ ආගමට ගරු කරන් නැති එකා මේ වගේ දේවල් සමරන්න කොහොමත් එකතු වෙන්නේ නෑ අනිත් එක මූට රෙද්දක් ඇඳගෙන පුංචි අම්මව එක්කන් එන්න බෑනේ. කැමරාව ඉස්සරහට ඒක හින්ද ඉතින් මේ වගේ තැන් වලින් මූ ලිස්සල යනවා ඉතින් මෙහෙම උනහම රටේ මහා මහා එක්කා මෙහෙම කරද්දි රටට හොඳ කලක් යයිද මහින්දයා කොච්චර හොරා කෑවකිව්වත් ආගමටයි දහමටයි සිරිත් විරිත් වලට රටේ මිනිස්සුන්ට ගරුකරා
     
    • Love
    Reactions: nppcheguevara

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,327
    9,064
    113
    Around the world
    ජෙප්පෝ කියන්නේ සිරිත් විරිත්වලට, ආගමට දහමට, සංස්කෘතියට වෛර කරනා පච වපුරා විරිතන්න උපන් ජාතියකි
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,845
    34,167
    113
    ගූ ආර් අවුරුදු කනවා ටීවී එකේ පෙන්නුවෙත් නෑ
    පේමයා අවුරුදු කනවා ටීවී එකේ පෙන්නුවෙත් නෑ
    චන්ද්‍රිකා අවුරුදු කනවා ටීවී එකේ පෙන්නුවෙත් නෑ
    තොපේ නාකි බලු වේස සාටක නාකියා තමයි උගේ අවුරුදු කෑම රටටම පෙන්නන්න පටන් ගත්තේ
     
    • Haha
    Reactions: elakiri_boy_22

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,979
    4,215
    113
    අවුරුදු චාරිත්‍ර කියන ඒවා පුද්ගලිකව අනුගමනය කරන දෙයක්.
    තොපෙ පර වේස බලු නාකි මයිනා හොරා කාලා කාලා රටටම පෙන්න අවුරුදු චාරිත්‍ර කොලා කියලා අනුරායියා පලි නෑ
    jarawak tho nam yako. thoge taththa tambiyek sure.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,293
    15,954
    113
    ගූ ආර් අවුරුදු කනවා ටීවී එකේ පෙන්නුවෙත් නෑ
    පේමයා අවුරුදු කනවා ටීවී එකේ පෙන්නුවෙත් නෑ
    චන්ද්‍රිකා අවුරුදු කනවා ටීවී එකේ පෙන්නුවෙත් නෑ
    තොපේ නාකි බලු වේස සාටක නාකියා තමයි උගේ අවුරුදු කෑම රටටම පෙන්නන්න පටන් ගත්තේ

    පැලවත්තේ එකවුන්ට් එකේ සල්ලි වලින් ඉෆ්තාර් කන්න දෙනවා දැක්කෙ මොන අවුරුද්දේ ඉඳන් ද? 😆
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,396
    1
    59,793
    113
    Mother Earth
    අවුරුදු චාරිත්‍ර කියන ඒවා පුද්ගලිකව අනුගමනය කරන දෙයක්.
    තොපෙ පර වේස බලු නාකි මයිනා හොරා කාලා කාලා රටටම පෙන්න අවුරුදු චාරිත්‍ර කොලා කියලා අනුරායියා පලි නෑ
    මෝඩ පකයා 🙂 හැබැයි අනුර මුස්ලිම් අවුරුදු සැමරුවා. 🤷🏻‍♂️ සිංහල අවුරුද්ද සමරන්න තමයි උට බැරි. කැරි පොන්නය. 🙂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,523
    8,710
    113
    ulan bator
    අවුරුදු චාරිත්‍ර කියන ඒවා පුද්ගලිකව අනුගමනය කරන දෙයක්.
    තොපෙ පර වේස බලු නාකි මයිනා හොරා කාලා කාලා රටටම පෙන්න අවුරුදු චාරිත්‍ර කොලා කියලා අනුරායියා පලි නෑ
    koheda utto maina rata kawe? tho hithuwada mina kiyanne weeyek kyala!

    oo salli hora kawe?

    Rata yasata thiyenawa!
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,634
    1
    14,768
    113
    ජෙප්පෝ කියන්නේ සිරිත් විරිත්වලට, ආගමට දහමට, සංස්කෘතියට වෛර කරනා පච වපුරා විරිතන්න උපන් ජාතියකි
    ඒකට වඩා ඕක far left ideology එක. උන්ට අනුව මහජාතිය කියන්නෙ රටක සුළු ජාතීන් ඉතිහාසය පුරා Oppress කරපු ජාතිය. ඒ නිසා සුළු ජාතින්ට සියළු විශේෂ වරප්‍රසාද දීල "Equity" එක ඇති කරල ඒ ජාතින්ට සාධාරණය ඉටු කරන්න ඕන කියන එක. ( ජාති සම්බන්ධ විතරක්ම නෙවෙයි, Female, LGBT ත් එක්කම ). ඒකෙ අන්තෙටම ගියාම උන් මහජාතියට වෙනස්ව සලකනව. Discriminate කරනව උන් හිතන්නෙ ඒක යුක්තිය කියල. ජාති සම්බන්ධ ප්‍රශ්න වලදි මහජාතියට විරුද්ධව ජාතිවාදී වෙනව. ඒකයි Reverse Racism කියන්නෙ. උන්ට අනුව සුළු ජාතින් මොන ජාතිවාදී වැඩේ කලත් ඒක ජාතිවාදී නෑ මොකද සුළු ජාතීන් කලින් Oppress වෙලා නිසා (උන්ට අනුව) උන්ගෙ ජාතිවාදී වැඩ ජාතිවාදය විදියට නෙමෙයි දකින්නෙ.

    අතීත අසාධාරණයන්ට විරුද්ධව වර්තමානයේ නැගී හිටිනව විදියට දකින්නෙ. ටිකක් මොලේ අඩු උනාම තමයි ඉතින් ඔහොම හිතෙන්නෙ. මොකද ඔතන Logics නෑ Emmotion යි Ego එකයි විතරයි. හැබැයි ඔතනට සුළු ජාතින්ගෙ සෙට් එකක් සෙට් වෙනව මහජාතිය එක්ක ඇරියස් නිසා. උන්නම් Emmotional කම උනාට මෝඩ කම නෙමෙයි. උන් කරන්න අර මෝඩ Far left උන්ගෙ ගොන්කම් වලින් ප්‍රයෝජන ගන්න එක.

    ලෝකෙ පූරාම ඕක තමයි පොදු Pattern එක. ඇමරිකාවෙත් "Blacks cant be racist" කියල Debate එකක් යන්නෙ, කල්ලො මිනීමැරුම් කලත් උන්ට සමහර ජජ්ල ලිහිල් දඩුවම් දෙන්නෙ ඒකයි.
     
    hariyata hari! eth kari huttige puthala maha jathiyata tax gahala ganna salli walin sapa ganna eka awulak na!
     
    • Like
    Reactions: RealityOfX

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    මම මේ බැලුවෙ ගෝට ගැන දාලද කියල ත්‍රෙඩ් එකක්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,293
    15,954
    113
    ඒකට වඩා ඕක far left ideology එක. උන්ට අනුව මහජාතිය කියන්නෙ රටක සුළු ජාතීන් ඉතිහාසය පුරා Oppress කරපු ජාතිය. ඒ නිසා සුළු ජාතින්ට සියළු විශේෂ වරප්‍රසාද දීල "Equity" එක ඇති කරල ඒ ජාතින්ට සාධාරණය ඉටු කරන්න ඕන කියන එක. ( ජාති සම්බන්ධ විතරක්ම නෙවෙයි, Female, LGBT ත් එක්කම ). ඒකෙ අන්තෙටම ගියාම උන් මහජාතියට වෙනස්ව සලකනව. Discriminate කරනව උන් හිතන්නෙ ඒක යුක්තිය කියල. ජාති සම්බන්ධ ප්‍රශ්න වලදි මහජාතියට විරුද්ධව ජාතිවාදී වෙනව. ඒකයි Reverse Racism කියන්නෙ. උන්ට අනුව සුළු ජාතින් මොන ජාතිවාදී වැඩේ කලත් ඒක ජාතිවාදී නෑ මොකද සුළු ජාතීන් කලින් Oppress වෙලා නිසා (උන්ට අනුව) උන්ගෙ ජාතිවාදී වැඩ ජාතිවාදය විදියට නෙමෙයි දකින්නෙ.

    අතීත අසාධාරණයන්ට විරුද්ධව වර්තමානයේ නැගී හිටිනව විදියට දකින්නෙ. ටිකක් මොලේ අඩු උනාම තමයි ඉතින් ඔහොම හිතෙන්නෙ. මොකද ඔතන Logics නෑ Emmotion යි Ego එකයි විතරයි. හැබැයි ඔතනට සුළු ජාතින්ගෙ සෙට් එකක් සෙට් වෙනව මහජාතිය එක්ක ඇරියස් නිසා. උන්නම් Emmotional කම උනාට මෝඩ කම නෙමෙයි. උන් කරන්න අර මෝඩ Far left උන්ගෙ ගොන්කම් වලින් ප්‍රයෝජන ගන්න එක.

    ලෝකෙ පූරාම ඕක තමයි පොදු Pattern එක. ඇමරිකාවෙත් "Blacks cant be racist" කියල Debate එකක් යන්නෙ, කල්ලො මිනීමැරුම් කලත් උන්ට සමහර ජජ්ල ලිහිල් දඩුවම් දෙන්නෙ ඒකයි.

    ඕක තමයි සුමන්තිරන් සිංහල බෞද්ධ hegemonic majoritarianism කියලා මතුරන්නෙ.

    උන්ගෙ ලෝකයට අනුව නිදහස් උත්සවෙ හමුදාව යන එක, වෙඩි තියන එක දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජුන්ඩාගෙ 🍆 දිග පෙන්වීමක්.

    අපේ නායකයොත් හමුදා පෙලපාලි අඩු කරගෙන එතනට ගිහින් 75 සාපයක් ගැන කියවලා, අනුරාධපුරයෙන් උඩට යන්න එපා කියනවා මිසක් ජාතීන් එකතු කිරීමට කිසිදු උත්සාහයක් අදහසක් නෑ.