ඉස්සර බන් චීස් කෑල්ලක් දැක්කේ මාස ගානකට සැරයක්, ස්ලයිස් එකක් දැක්කෙ අවුරුදු කීපයකට සැරයක්. අපේ මාම රට ඉඳන් එනකොට අරන් එන චීස් ගෙඩිය කන්න බලන් ඉන්නෙ අපි. සරලවම අපේ බජට් එකෙන් පට්ට එලියේ තිබ්බ කෑමක්. සොසේජස් උනත් එහෙම තමා.කෑල්ලක් 70 යි.
හැපි කව් 100 ක්ද කොහෙද..
ඒත් දැන්, බල්ලට වේලකට බෙහෙත් දෙන්නෙත් ඔය හැපි කව් වෙජ් එකක් අස්සෙ ඔබලා.
