අලුත් එකක් ඇඩ් කලා පදින වාහනේටReal Kule wadk na
Un karana kiyana DeWal matters
Piliganna puluwan level eke Vahanyak nattn Adu kule
Wagon r ekak para poddk block wenna nawththan hitiya , Threewheel karyak aruta kari ponnaya kiyala benagena giya = Nikamata hithapan Wagon r ekak novi Range rover ekak unanam Threewheel karaya nattan puke gahan yanawa
මට නම් කියන දෙවල් වලින් හිතගන්න පුලුවන් කොහෙ එක්කෙක්ද ඉස්කෝලෙ මොකද්ද වගේ දේවල්මෙතන ගොඩක් වෙලාවට පෙනුම ක්‍රියාව වගෙ දෙවල් වල තමා අඩු කුලෙ වැඩි කුලෙ වශයෙන් බෙදීම් වලට ලක් වෙන්නෙ.
හැබැයි පෙනුමට අඩු වැඩි කුල කමෙන්ට් එක වැටෙන්නෙ ක්‍රියාව පහත් හො නොගැලපෙන වගෙ දෙයක් කරොත් තමා.
ඔය ගොවිගම ලොකු ඉස්කොල බස්නාහිර වගෙ දෙවල් එච්චරටම මෙකෙ එක්ස්පොස් නැහැ නොවැ.
උබ සුදු නැද්ද??සුදු එවුන් ලොකුයි අනෙක් එවුන් අඩුයි
Anith tika hari
edit- Meka dakkama adahasa venas una
https://elakiri.com/threads/මම-cinnamon-life-එකෙ-ගත්ත-luxury-apartment-එක-.2248072/

ඔරිජිනල් ජෙප්පො ගොඩක් එවුන් අඩු කුල පලාත් වලින් ආපු එවුන්කොහෙන් ගියත් ජෙප්පෝ කියන්නේ ගූ කන කුලේ..
උන් කවදාවත් දනිස්සෙන් උඩට එන්නේ නෑ.
මේක ෆුල් වැරදි ලිස්ට් එකක් බන්, කිරියේ කුලේ කියන්නෙ ගමෙන් සල්ලි වලින් නෙවී. කුලේ කියන්නෙ කෙලින්ම ටේස්ට් එකක්.සෑහෙන කාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක්


ඉක්මණට කියන එකත් සාපේක්ශයි නේදඅඩු කුළේ කියන්නේ හැසිරීමට, පහත් රුචිකත්වයට. ඉක්මනට සල්ලි හොයල ඒ සල්ලිවලින් ෂෝ ඕෆ් කරන එකට. එකෙත් කලාවට කරන්නේ නැතිව ගොන් විදියට කරන එකට. දුප්පත් වුනත් තමන්ගේ තත්වය තියාගෙන ඉහල කුළේ වගේ ඉන්න පුළුවන්.
මේක ෆුල් වැරදි ලිස්ට් එකක් බන්, කිරියේ කුලේ කියන්නෙ ගමෙන් සල්ලි වලින් නෙවී. කුලේ කියන්නෙ කෙලින්ම ටෙස්ට් එකක්.
දැන් මූ බලපන්, ෆුල් සල්ලි ඒත් කැරියා වින්ඩ්ස්ක්‍රීන් එකක් වගේ සඟක් දාගෙන ඉන්නෙ. --> අඩු කුලේ![]()
basically උන්ගෙ taste එකයි හැසිරීමයි බන්, උඹේ ලිස්ට් එකේ ඒක කොහෙන්වත් අහුවෙන්නෙ නෑ.ඒකනෙ යකො අහන්නෙ ඔය උසස් පහත් බේදය ඇති වෙන්නෙ මොකෙන්ද කියල
සන්ස්ගලස් එකෙන් කියල වෙනම කැටගරියක් දාන්න බෑනේ
ඕනනම් ෆැශන් සෙන්ස් එකෙන් කියල එකක් දාන්නම්