ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,776
    6,003
    113
    ඔසි ගියත් කොහෙ ගියත් වැකේෂන් එකක් එන්න බලන්නෙ ලංකාවට නේ.........

    ඔව් සත්තුවත්ත බලන්න පොඩි උන් යනව වගේ තමයි ඉතින්, උබල ටික බලන්න ලන්කාවට අපි එන්නෙ ටික දවසකට 😂 එහෙම තමයි අපි සෆාරි ආතල් ගන්නෙ 😌