ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

lapaman

Well-known member
  • Apr 3, 2023
    3,178
    6,093
    113
    ඕක ඉතින් දන්නෙ නැති උන් හිත හදාගන්න කියන කතාවක් මිස ඇත්ත නෙවෙයි. average ආදායමක් තියෙන කෙනෙක්ගෙ/පවුලක income tax එක ඔයින් බාගයක් වගේ. (20% අවට)

    අඩු ආදායම් අයට ඉන්කම් ටැක්ස් නැති තරං.

    සිරා බන් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ආණ්ඩුවෙන් මාර සපෝර්ට් එකක් එක්ක 1800 aud ගානෙත් දෙනවා බිස්නස් එක ගොඩ දාගන්න. පට්ටම රටක්‌. බිස්නස් එකත් ගයිඩ් කරනවා ආණ්ඩුවෙන්ම.