ඕක ගැඹුරු මාතෘකාවක් පුතා , මං පොඩ්ඩක් සරල කොරලා දෙන්නම් බේසික් අයිඩියා එකක් ගන්න
- ගොවිගම උසස් අනෙක් එව පහත් <-- කොහොමත් එහෙමයි
- බස්නාහිර පලාත කොලඹ අවට ලොකුයි අනෙක් ඒව අඩුයි <--- කොහොමත් එහෙමයි
- සල්ලි තියන උන් උසස් අනෙක් උන් අඩුයි <--- ඕක ඩිපෙන්ඩ් මේකේ රඟන විදිය අනුව , කරන කියන දේ අනුව
- හොද ඉස්කෝල වලට ගිය උන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <-- එහෙම හුත්තක් නැහැ .
- සුදු එවුන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <--- කොහොමත් එහෙමයි
- උගත් එවුන් ලොකුයි ඉගෙන ගත්ත නැති එවුන් අඩුයි <-- මේකේ ඉගෙන නොගත්ත එකෙක්ට ඉන්නේ එකයි . ඌත් දෙවියෙක්
- ඉංග්‍රිසී කතා කරන්න පුලුවන් එවුන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <-- ඩිපෙන්ඩ්
- කැම්පස් ගිය උන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <-- කැරිම ඩිපෙන්ඩ්
- ඉන්කම් එක වැඩි එවුන් ලොකුයි අනෙක් එවුන් අඩුයි <-- කොහොමත් එහෙමයි
- පදින වාහනේ අනුව <- කොහොමත් එහෙමයි
මේක පුතා උදා හරණ ඇතුව පහදගන්න ඕනේ . අනික බාසාවක් වගේ නිතරම ඇහෙන්ඩ පෙන්ඩ යුඋස් කරන්න ඕනේ තේරෙන්න
දැන් අපි ගත්තොත්
ලෝටස් <-- මූ කාලයක් උසස් කුලේ දැන් පහත්
අපේ ඩොකා (ඉමොජියා ) <-- මූත් එහෙමයි
නාට්ලූස් මයින්ඩ් , රීකානේටර් <-- මුන් උසස් කුලේ , මුන්ට මඩගහන්න වෙනම උන් ඉන්නවා උන් පහත්
දැන් දාන නූල් අනුවත් වෙනස් වෙනවා
උදාහරනෙකට ගත්තොත් , අපේ හෙසාන් කොලුවා . කැරියා උසස් කුලේ හැබැයි "ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සින්හළු " නූල අස්සේ මූ පහත කුලේ
තව දෘෂ්ටි කෝණය අනුවත් කුල බෙදෙනවා
දැන් අපේ හේන්යා ගත්තොත් ජෙප්පොන්ට එහෙම ඌ රියල් අඩුකුලේ , හැබැයි ඕකා හෙන උදව්වක් දුන්නා එළකිරි සමාජ සත්කාර වලට
තව විහින් අඩුකුලේ වෙන උනුත් ඉන්නවා අපේ නදුනා වගේ ,
තව පොදුවේ ඉතින් viwsGPT, එහෙම පොදුවේ අඩුකුලේ වෙනවා . ඔකාගේ ආතල් එක C tharaka අවුස්සන එක . උන් දෙන්න රහසින් පවුල් කනවා කියලා කටකතාවක් තියෙනවා එක වැඩක් නැහැ .
තව ඉතින් යුධ විශ්ලේක්ෂක උන් කාලෙකට හෙනම ඉහල කුලේ , හරියට නිකන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ ඇමරිකාව දිනනන්ව වගේනම් උන් ඇමරිකාවට කඩේ යනවනම් ඒ ටිකේ උන් ඉහල කුලේ , හබැයි කරුමෙට ඔන්න ඇමරිකාවට පොඩි හරි දමේජ් එකක් උන ගමන් උන් කෙලින්ම රොඩී කුලේ
තව තමන් ඉහල කුලේ කියලා හිතාගෙන නූල් දාන හත්තකුත් ඉන්නවා (එකෙක් දෙන්නෙක් තමා ඉතින් ) උන් මානසික ප්‍රතිකාර අංශයේ ඉන්නේ උන් පහත කුලේ
සමස්තයක් වශයෙන් ඔබ #6inchesEK හෝ #9inchesEK සාමාජිකයෙක් නම් කෙලින්ම ඉහල කුළේ . වසර දෙකක් සම්පුඋර්ණ කලොත් කෙලින්ම නයිට් පදවිය පවා හම්බෙන ඉහළ කුලවතෙක්
පල්සර් , ස්කූටර් , කෙලින්ම අඩුකුලේ
වැගන් ආර් , ඩෙලිකා වැන් , ඇල්ටෝ අඩුකුලේ
වෙසල් මැදකුලේ , උන් අඩුකුලේ වෙනවා වැඩිකුලේ වෙනවා , ඒ නිසා හරි කුලයක් නැහැ
හයිලක්ස් , ප්‍රාඩෝ , ලෑන්ඩ්කෲසර් ඇතුළු බ්‍රෑන්ඩ් නිව් කොටි තුන පනින ටොයෝටා වාහන හිමියෝ වැඩිකුලේ
රැකියාව විදියට ගිණුම් බැලන්ස් කරනවානම් රොඩීන්ටත් වඩා අඩුකුලේ
ඇපල් 14ට උඩින් ඔක්කොම ඉහල කුලේ
අන්ද්රොයිඩ් ෆ්ලග්ස්හිප් ඉහල කුලේ
ඇපල් මැක් තද ඉහල කුලේ
උබ ලස්සන සුදු හතර වටේටම කෙලින උසමහත ගානට තුන්වේලට හොඳට කන රට රාජ්ජවල ටුවර් යන (මේකේ හැබැයි සමහර උන් අඩුකුලේ ඈ ) වයිපරේ ලස්සන නම් <--- ටහිකෙන ඉහල කුලේ
මේකේ ඉන්නම ඕනේ ඕවා තේරුම් ගන්න . මේ ඉහත කරුනුත් වෙනස් වෙනවා විඩෙන් විඩේ . හැබැයි ටොයෝටා වාහන හිමියන් , 1M වලට වඩා හම්බකරන උන් , සදා ඉහලකුලේ