අයිඩියා එකක් නැතුව නෙමෙයි බන්. ඇහැට පේන හොරකම හේදුවනේ කොහොම හරි
ඕවා ගානට උඩ එනව කොහොම හරි.. අනිවා ඊලග term එකේ කුමාරයා ඇතුලේ.. ඊට පස්සෙ කෙහෙලියව defend කරපු උන්ට නෙලුවා වගේ මේ 159 ටත් නෙලනවා උඩ දාගෙන.. ඒ වගේම කිරිය ඇතුලෙ මං උබලට නෙලනවා
දැන් මං බයියෙක් වෙලාද ඒ පාර.. 🫠 කලින් ජෙප්පෙක් නේ අහ් පහුගිය ටිකේ පේන්නේ හිටියේ නත්තේ ලැට් කඩන්න ගියාද?![]()
------ Post added on Apr 12, 2026 at 7:05 PM
උබ මට වඩා අවුරුද්දයි වැඩිමල්. ඒ respect එක ඉතින් දෙනව 
