Coal loss won't pass to customers, My Ass 🍑

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    අයිඩියා එකක් නැතුව නෙමෙයි බන්. ඇහැට පේන හොරකම හේදුවනේ කොහොම හරි

    ඕවා ගානට උඩ එනව කොහොම හරි.. අනිවා ඊලග term එකේ කුමාරයා ඇතුලේ.. ඊට පස්සෙ කෙහෙලියව defend කරපු උන්ට නෙලුවා වගේ මේ 159 ටත් නෙලනවා උඩ දාගෙන.. ඒ වගේම කිරිය ඇතුලෙ මං උබලට නෙලනවා 🤭

    අහ් පහුගිය ටිකේ පේන්නේ හිටියේ නත්තේ ලැට් කඩන්න ගියාද? :lol:
    දැන් මං බයියෙක් වෙලාද ඒ පාර.. 🫠 කලින් ජෙප්පෙක් නේ 🫩
    ------ Post added on Apr 12, 2026 at 7:05 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඕවා ගානට උඩ එනව කොහොම හරි.. අනිවා ඊලග term එකේ කුමාරයා ඇතුලේ.. ඊට පස්සෙ කෙහෙලියව defend කරපු උන්ට නෙලුවා වගේ මේ 159 ටත් නෙලනවා උඩ දාගෙන.. ඒ වගේම කිරිය ඇතුලෙ මං උබලට නෙලනවා 🤭

    දැන් මං බයියෙක් වෙලාද ඒ පාර.. 🫠 කලින් ජෙප්පෙක් නේ 🫩
    ------ Post added on Apr 12, 2026 at 7:05 PM

    කලින් ජෙප්පෙක් වෙලා දැන් කලකිරිලා බයියෙක් වෙලානේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඕක දින්නන් තමා අවුල. ඕක පරදින්නම ඕනි විශ්වාස බංගයක්
    පැරදුනාට නම් අවුලක් නෑ තමයි. හැබැයි නම්බු පිටින් පරදින්න තිබ්බ. බලපන් අන්තිමට අර බිමලය අරුන් සෙට් එක හාන්සි කරල දාපු හැටි කුමාරයවයි ආණ්ඩුවයි දෙකම බේරගෙන. බයියන්ගේ systems වලින් නියමෙටම වැඩ ගන්නෙ ජෙප්පො. අන්තිමට පුකත් දීල වෙඩිත් කන්න වෙන්නෙ බයියන්ට. අන්න ඒකයි ජුක :ROFLMAO:

    ඕවා ගානට උඩ එනව කොහොම හරි.. අනිවා ඊලග term එකේ කුමාරයා ඇතුලේ.. ඊට පස්සෙ කෙහෙලියව defend කරපු උන්ට නෙලුවා වගේ මේ 159 ටත් නෙලනවා උඩ දාගෙන.. ඒ වගේම කිරිය ඇතුලෙ මං උබලට නෙලනවා 🤭

    ------ Post added on Apr 12, 2026 at 7:05 PM
    බස් අජියගෙ ඇල්බම් කවරෙ මූට පෙන්නපල්ල කවුරු හරි :lol:
    ------ Post added on Apr 12, 2026 at 7:43 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    පැරදුනාට නම් අවුලක් නෑ තමයි. හැබැයි නම්බු පිටින් පරදින්න තිබ්බ. බලපන් අන්තිමට අර බිමලය අරුන් සෙට් එක හාන්සි කරල දාපු හැටි කුමාරයවයි ආණ්ඩුවයි දෙකම බේරගෙන. බයියන්ගේ systems වලින් නියමෙටම වැඩ ගන්නෙ ජෙප්පො. අන්තිමට පුකත් දීල වෙඩිත් කන්න වෙන්නෙ බයියන්ට. අන්න ඒකයි ජුක :ROFLMAO:

    බස් අජියගෙ ඇල්බම් කවරෙ මූට පෙන්නපල්ල කවුරු හරි :lol:
    ------ Post added on Apr 12, 2026 at 7:43 PM
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021

    ඔව්ව අනාගත ආයෝජන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113

    Le ගේප්ප - හරිනේ නාමල් කිව්වනෙ

    Suspicious Brown Dog GIF
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    පැරදුනාට නම් අවුලක් නෑ තමයි. හැබැයි නම්බු පිටින් පරදින්න තිබ්බ. බලපන් අන්තිමට අර බිමලය අරුන් සෙට් එක හාන්සි කරල දාපු හැටි කුමාරයවයි ආණ්ඩුවයි දෙකම බේරගෙන. බයියන්ගේ systems වලින් නියමෙටම වැඩ ගන්නෙ ජෙප්පො. අන්තිමට පුකත් දීල වෙඩිත් කන්න වෙන්නෙ බයියන්ට. අන්න ඒකයි ජුක :ROFLMAO:

    බස් අජියගෙ ඇල්බම් කවරෙ මූට පෙන්නපල්ල කවුරු හරි :lol:
    ------ Post added on Apr 12, 2026 at 7:43 PM

    මේකේ ඔහොම පකේ ටෝක් දුන්න ගොඩක් උන් අන්තිමට දැන් හොයාගන්නත් නෑ.. එක්කො අලුත් ෆේක් වලින් එන්නේ.. උබත් එහෙම්ම්ම තමයි.. ආන්ඩුවේ අන්තිම කාලෙ වෙද්දි උබල මිසින්... :lol: දැන් තමයි සිංහ ටෝක්ස් දෙන්නේ.. :lol:

    අඩුම තරමේ මේ ලහදි පකේ ටෝක් දුන්න @Rick Sanchezz මිසින්.. ඉතින් කවර කතාද? :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මේකේ ඔහොම පකේ ටෝක් දුන්න ගොඩක් උන් අන්තිමට දැන් හොයාගන්නත් නෑ.. එක්කො අලුත් ෆේක් වලින් එන්නේ.. උබත් එහෙම්ම්ම තමයි.. ආන්ඩුවේ අන්තිම කාලෙ වෙද්දි උබල මිසින්... :lol: දැන් තමයි සිංහ ටෝක්ස් දෙන්නේ.. :lol:

    අඩුම තරමේ මේ ලහදි පකේ ටෝක් දුන්න @Rick Sanchezz මිසින්.. ඉතින් කවර කතාද? :lol:
    අවුරුදු ගානක ඉදන් ඔහොම ටෝක්ස් අහලම මට තිත්ත වෙලා ඉන්නේ. බැරි වෙයි :ROFLMAO: :ROFLMAO:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    එහෙනම් උට්ටො මම අවුරුදු 20ක් නෙව...
    ඒකනෙ. ආණ්ඩු මාරු උනා කියල කිරියෙ ඉන්න උන් ආත්ම මාරු කරන්න ඕන නෑනෙ. මොකා රට ආණ්ඩු කෙරුවත් කිරිය ආණ්ඩු කරන්නෙ අපි :P
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,215
    113

    ජෙප්පොත් හොරාට හොරා කියනවා

    හිච්චි ඩෝබි ලා තවම හෝදනවා 🤣

    මූට වගේ නෙවෙයි හිච්චි ඩෝබිලාට තියන ප්‍රශ්න. ජීවිත කාලෙම කිසිම වටිනකමක් නැති ජීවිතයක් ගතකරලා යන්තම් තමුන්ට වැදගත්කමක් ආරෝපණය කරගෙන, වටේ ඉන්න උන්ගෙ අවධානෙ දිනාගත්තේ දේශපාලනේට කඩේ ගිහිං. 2019 දිත් රැවටිලා 2024ත් කෙලවගත්තම ආයේ කිසි එකෙක් ගනන් ගන්නේ නෑ කියල මතක් වෙද්දී කොහොම හරි හෝදනවා.
     
    • Haha
    Reactions: ozykolla

    Similar threads