1 min Silent Still, Who Think People Landed In Moon in 1969
![]()
me eelaga mala honthuwa
ඔව් සිරාවට ගොඩාක් උන්ට ඕන අවදානේ ගන්ඩ.ඔය වගේ conspiracy theory හදන්නේ අවධානය ගන්න බන්. සමහර හොදට subject එක දන්න එවුන් වැදගත් ප්රශ්න අහනවා.
අපේ එවුන් නම් මෙලෝ දෙයක් දන්නේ නැතුව උන් හෙන වෙනස් කියල පෙන්නන්න ඕව බොරු කියල කියනවා.
ඇහුවම සරල දෙයක්වත් දන්නේ නෑ.
ඔය ඔසාම එහෙම atc එකෙන් airplanes control කරනවා කියල හිතන් ඉන්න එකෙක්
buzz aldrin නම් හෙන තදයෙක්.
neil කියන්නේ මේ ලෝකේ හැම මනුස්සයෙක්ම දන්න නමක්
ඒ වගේ එකෙක් බයිබලේට අත තිබ්බනම් තමයි විහිළුවක් වෙන්නේ
මේක කලින් දැනන් හිටියේ නෑ, TFSවෑන් ඇලන් බෙල්ට් එක හොයාගත්ත මනුස්සය කියල තියෙනවා එක මාරාන්තික වෙන්න නම් සති දෙකක් එක්ස්පොස් වෙන්න ඕන කියල. ඉතින් ඔය හඳ ගමන් එහෙම ඒ තරම් කාලයක් ඔය කොටසේ යන්නේ නැහැ. මේ සැරේ ආටෙමිස් එක තමයි වෑන් ඇලන් බෙල්ට් එක අස්සෙන් වැඩියෙන්ම ගිය යානාව. තව දකුණු ඇමරිකාව හරියෙන් ඇනොමලි එකක් තියෙනවා එතනින් බෙල්ට් එක පොලවට ගොඩක් ආසන්නයි. ඉතින් එතනින් ISS එක යනකොටත් වෑන් ඇලන් බෙල්ට් එකට අහු වෙනවා.
එලකිරි රොකට් Specialistරුසියාව පිළිගන්නේ නෑ කියල කවුද උඹට කිව්වේ?
මේ congratulate කරලා තියෙන්නේ බාප්පද?
https://www.nytimes.com/1969/05/28/...-be-first-on-moon-soviet-press-and-radio.html
උබනං නමටම ඕකෙපෘතවියෙ වලාකුලු වැහුන ෆොටෝ ගොඩාක් දැම්මා
එකම එක ගොඩබිම් ෆොටෝ එකයි දැම්මෙ
පෘතව්ය කැරකෙන ව්ඩීයෝ එකක්වත් නැහැනෙ
අයිපෝන් ගෝපෝ එහෙමත් අරන් ගිහින් තිබ්බා හැබැයි
දැන් ෆොටෝ හයි රෙසොලූෂන් ගිග්බයිට් සයිස් ඒවා තියෙනවා. ඒවා බෑන්ඩ්විත් කේස් එකක් නිසා එව්වේ නෑ, පස්සේ අප්ලෝඩ් කරනවා කියල තියෙනවා.පෘතවියෙ වලාකුලු වැහුන ෆොටෝ ගොඩාක් දැම්මා
එකම එක ගොඩබිම් ෆොටෝ එකයි දැම්මෙ
පෘතව්ය කැරකෙන ව්ඩීයෝ එකක්වත් නැහැනෙ
අයිපෝන් ගෝපෝ එහෙමත් අරන් ගිහින් තිබ්බා හැබැයි
එලකිරි රොකට් Specialist
Pilot අයියා![]()

බුල් = මි ගොනා![]()